Glamour Petals

Glamour Petals Herbline

😍 Venivel & Wild Turmeric Body Lotion = 549/=😍 💁මුළු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමැතිද??👉 පාරිභෝගික ප්‍රතිචාරත් සහ...
10/02/2022

😍 Venivel & Wild Turmeric Body Lotion = 549/=😍

💁මුළු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමැතිද??

👉 පාරිභෝගික ප්‍රතිචාරත් සහිතයි ..

👉මාස තුනටම රුපියල් 549/= ක් පමණයි.

👉300ml ක්ම තියෙනවා..

👉කැළල් මැකිලා ලස්සන Gold පාටක් තමයි ලැබෙන්නේ. සුදු නම් නෙවෙයි.

💁 ඔයාලගෙ අත් කකුල් හුඟක් වේලිලා වගේ නම්, කොරල වගේ නම් ඔයාලටත් ගොඩක් හොඳයි.

💁 ඒ වගේම ඔයා veet කරලා සම කසනවා ද? නැත්නම් damage වෙලාද?

💁 ඉකිලි, කිහිලි, දනහිස, වැලමිට, බෙල්ල වටේ ගොඩක් අදුරු (කළු) වෙලාද? ඒ තැන් වල අදුරු පාට නැති කරන්නත් මේ Cream 1 ට පුලුවන්.

🤗🤗ඔයාලට ගැලපෙන සාධාරණ මිලක් තමා තියෙන්නේ.
WhatsApp karanna 0094769992497

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම 😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐😐මගේ කොන්ඩෙ අහුරු ප...
10/02/2022

😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐

😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..

😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...

🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....

👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...

👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....

💚💚💜️100% ස්වාභාවිකයි..

💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.

🌼මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි

🌼කේශ වර්ධණී තෛලය 🌿 599/=

✅තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කරන්න.

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

දින තුනෙන් වෙනස වටහා ගත හැක😍කෙටි කාලයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

භාවිතා කරන ආකාරය:

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

kesha wardhani hair oil👉100ml👉 599/=

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

භාවිතා කරන ආකාරය:

තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

kesha wardhani shampo👉200ml👉499/=

😍K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

kesha wardhani conditioner👉200 ml👉499/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Cash on delivery available

Oder Now👇
Whatsapp :- 0094769992497

🌿🅷🅴🆁🅱️ 🅻🅸🅽🅴🌿🇱🇰.VENIVEL & Wild Turmeric Day Cream..⭕වෙනිවැල්,කස්තුරි කහ,පින්ඩ තෛලය,විටමින් හා පළතුරු වලින් ලබාගන්නා ආබියු...
10/02/2022

🌿🅷🅴🆁🅱️ 🅻🅸🅽🅴🌿🇱🇰.VENIVEL & Wild Turmeric Day Cream..

⭕වෙනිවැල්,කස්තුරි කහ,පින්ඩ තෛලය,විටමින් හා පළතුරු වලින් ලබාගන්නා ආබියුටීන් සංඝඨකය වැනි මිල අදික ස්වාභාවික විටමින් වර්ග අන්තර්ගත කර ඇත..

⭕දිවා කාලයේදී ඔබේ සමට හානි කරනා අහිතකර හිරු කිරන වලින් ආරක්ෂා කරයි..

⭕බ්ලිචින් අඩංගු නොවන නිසා ප්‍රතිඵල ලබාගැනීමට අවම වශයෙන් මාස 03ක් පමන කාලය ගතවෙයි..

🌺පින්ඩ තෛලය මගින් සම මතුපිට ඇති බිබිලි හා බ්ලිචින් ආසාදන ඉවත්කර නිරෝගී සමක් ලාබාදෙයි..

🌻ඔබත් 🅷🅴🆁🅱️ 🅻🅸🅽🅴 බාවිතා කර වෙනස වටහා ගන්න...👍👇

🚒ඇණවුම් කිරීමට ,
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත WhatsApp 0094769992497 හෝ Inbox කරන්න..
📞📱
දිවයිනේ ඕනෑම ස්ථානයකට Cash on Delivery සේවාව සපයනු ලබයි..🚐🚒

Herbline නිවසින් හදුන්වා දෙන අලුත්ම සාමාජික පිරිස Gold range(සති 3ත් 6ත් ඇතුළත 100% ක් ප්‍රතිඵල )🍀Gold night cream  50g ...
10/02/2022

Herbline නිවසින් හදුන්වා දෙන අලුත්ම සාමාජික පිරිස Gold range
(සති 3ත් 6ත් ඇතුළත 100% ක් ප්‍රතිඵල )

🍀Gold night cream 50g Rs 2450/=
🍀Pigmentation cream 50g Rs 1950/=
🍀Body lotion 300ml Rs 2450/=

😔ඔයාගෙ මුහුණ කුරුලෑ ලප කැලැල් වලින් පිරිල නම්,
😔ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්,
😔ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම්,
😔වියලි සමක් නම්,
😔pigmentation ගැටලු තියෙනව නම්,
😔මුහුණේ තැනින් තැන අදුරු පැහැති නම්/ බිබිලි ආසාදන ඇත්නම්,
😔සමේ පැහැය පිළිබද ගැටලු ඇත්නම්,
😔ඇස් යට, ගෙල දෙපස, කට දෙපස, නහය දෙපස , නළල කලු වී ඇත්නම්,
😔හිරු එළියට සම පිච්චිලා නම්,
😔ශරීරයේ අත් යට, ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇත්නම් ,

☝️මේ සියලූ ම ගැටලු වලට විසදුමක් ලබා ගනිමින් ලස්සනට ඉන්න කවුද අකමැති නේද ,😍

මෙන්න එසේ නම් අතුරු ආබාධ නොමැති,
☘️☘️ 100% ක් දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රි ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසයෙන් ඔබ අතට☘️☘️🤝🤝

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න. ඇනවුම් කිරීම inbox මගින් සිදු කල හැකිය.

👉 ☘️☘️ herbline gold range ☘️☘️
WhatsApp karanna 0094769992497
😍😍

Address

Homagama

Telephone

+94769992497

Website

Alerts

Be the first to know and let us send you an email when Glamour Petals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category