Ruwasampatha

Ruwasampatha Wickramarachchi Laboratories is a fully fledged institution with a range of more than 200 Ayurvedic products.

පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවකට අනුව සැකසූ වික්‍රමාරච්චි කොතලහිඹුටු තේ කෝප්පයකින් දවස අරඹන්න 🌿☕⚫ රුධිරගත සීනි මට්ටම සහ දිය...
06/08/2026

පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවකට අනුව සැකසූ වික්‍රමාරච්චි කොතලහිඹුටු තේ කෝප්පයකින් දවස අරඹන්න 🌿☕

⚫ රුධිරගත සීනි මට්ටම සහ දියවැඩියාව පාලනය කරයි
⚫ ශරීරයේ අනවශ්‍ය තෙල් සහ බර පාලනයට උපකාරී වේ
⚫ සිරුර අභ්‍යන්තරයෙන් පිරිසිදු කර ප්‍රබෝධමත් බවක් ලබා දෙයි

Order කිරීම සදහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය Inbox කරන්න

නිරෝගී සුවබර දිවියකට දිනපතා ඉරමුසු තේ කෝප්පයක සහනය අත්විඳින්න⚫ රුධිරය පිරිසිදු කර මුත්‍රා දෝෂ සමනය කරයි⚫ දියවැඩියාව පාලන...
05/08/2026

නිරෝගී සුවබර දිවියකට දිනපතා ඉරමුසු තේ කෝප්පයක සහනය අත්විඳින්න

⚫ රුධිරය පිරිසිදු කර මුත්‍රා දෝෂ සමනය කරයි
⚫ දියවැඩියාව පාලනය කරයි
⚫ සම පැහැපත් කරයි

Order කිරීම සදහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය Inbox කරන්න

නෙල්ලි රසකිඳ තේ කෝප්පයකින් ඔබේ ශරීරය අභ්‍යන්තරයෙන්ම පිරිසිදු කර නිරෝගී වන්න⚫ අධික පිපාසය සහ ශරීරයේ දැවිල්ල පාලනය කරයි⚫ ම...
04/08/2026

නෙල්ලි රසකිඳ තේ කෝප්පයකින් ඔබේ ශරීරය අභ්‍යන්තරයෙන්ම පිරිසිදු කර නිරෝගී වන්න

⚫ අධික පිපාසය සහ ශරීරයේ දැවිල්ල පාලනය කරයි
⚫ මූත්‍රා පද්ධතියේ ආබාධ සහ ආසාදන සමනය කරයි
⚫ අධික ලෙස දහඩිය දැමීම පාලනය කරයි

Order කිරීම සදහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය Inbox කරන්න

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි! ☸️🙏
29/07/2026

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි! ☸️🙏

ශ්‍රී ලාංකීය ආයුර්වේද සම්ප්‍රදායට අනුව නිෂ්පාදිත වික්‍රමාරච්චි රණවරා තේ ඔබේ දෛනික සුවතා පුරුද්දට එක් කරගන්න⚫ රුධිරය පිරි...
28/07/2026

ශ්‍රී ලාංකීය ආයුර්වේද සම්ප්‍රදායට අනුව නිෂ්පාදිත වික්‍රමාරච්චි රණවරා තේ ඔබේ දෛනික සුවතා පුරුද්දට එක් කරගන්න

⚫ රුධිරය පිරිසිදු කරයි
⚫ මුත්‍රා දෝෂ සමනය කරයි
⚫ දියවැඩියාව පාලනය කරයි

Order කිරීම සදහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය Inbox කරන්න

රන්වන් ඝන කෙස් කළඹක් ලබා ගන්න වික්‍රමාරච්චි භෘංගමලක තෛලය භාවිතා කරන්න ⚫ ඇසේ, හිසේ, මොළයේ බොහොමයක් රෝග සුව කරයි ⚫ හිසකෙස්...
21/07/2026

රන්වන් ඝන කෙස් කළඹක් ලබා ගන්න වික්‍රමාරච්චි භෘංගමලක තෛලය භාවිතා කරන්න

⚫ ඇසේ, හිසේ, මොළයේ බොහොමයක් රෝග සුව කරයි
⚫ හිසකෙස් වර්ධනය කර ඝන කළුවන් කේශ කලාපයක් ලබා දේ
⚫ අකලට හිසකෙස් පැසීම, වැටීම වලකාලයි
⚫ හිසරදය, රක්තවාතය හා පීනසයට යෝග්‍ය වේ

Order කිරීම සදහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය Inbox කරන්න

චර්ම රෝග නසා සුවය ගෙනදෙන වික්‍රමාරච්චි සුවේගා ඔබත් භාවිතා කරන්න🍃⚫️ කොරළ, යටි පතුල් පැලීම්, අළුහම්, දද, හොරි, බිබිලි, කුර...
18/07/2026

චර්ම රෝග නසා සුවය ගෙනදෙන වික්‍රමාරච්චි සුවේගා ඔබත් භාවිතා කරන්න🍃

⚫️ කොරළ, යටි පතුල් පැලීම්, අළුහම්, දද, හොරි, බිබිලි, කුරුලෑ, ඉකිලි කැසීම්, දහඩිය බිබිලි ඇතුළු සියලු සමේ රෝග නසාලයි

Order කිරීම සදහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය Inbox කරන්න

ඔබේ සෞඛ්‍යය රැකගන්න ස්වභාවික ගුණයෙන් සපිරි Wickramarachchi Ceylon Cinnamon කෝප්පයකින් දවස අරඹන්නOrder කිරීම සදහා ඔබේ නම,...
17/07/2026

ඔබේ සෞඛ්‍යය රැකගන්න ස්වභාවික ගුණයෙන් සපිරි Wickramarachchi Ceylon Cinnamon කෝප්පයකින් දවස අරඹන්න

Order කිරීම සදහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය Inbox කරන්න

කැලැල් හා කුරුලෑ වලින් තොර සුපැහැදිලි සමක් ලබාගන්න පහත පියවර අනුගමනය කර බලන්න
16/07/2026

කැලැල් හා කුරුලෑ වලින් තොර සුපැහැදිලි සමක් ලබාගන්න පහත පියවර අනුගමනය කර බලන්න

උගුරේ අපහසුතාවලට සහ නිරන්තර කැස්සට ක්ෂණික සහනයක් ලබාගන්න වික්‍රමාරච්චි වැල්මී පැණිය ඔබත් භාවිතා කරන්න🍃✨Order කිරීම සදහා ...
15/07/2026

උගුරේ අපහසුතාවලට සහ නිරන්තර කැස්සට ක්ෂණික සහනයක් ලබාගන්න වික්‍රමාරච්චි වැල්මී පැණිය ඔබත් භාවිතා කරන්න🍃✨

Order කිරීම සදහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය Inbox කරන්න

Address

357, Embaraluwa
Gampaha
11710

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

0777102250

Alerts

Be the first to know and let us send you an email when Ruwasampatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ruwasampatha:

Shortcuts

Share