Ravindu Manpower - pvt ltd

Ravindu Manpower - pvt ltd Welcome To Ravindu Man Power agency. our agency is awarded by the government and is one of the best in field.

we are in this field for around 20 years, supplying people for work in other countries for original job orders(20 years of experience). Welcome to our recruitment agency, where excellence meets opportunity. With over 20 years of experience in the industry, we have established ourselves as a trusted and reliable partner in connecting job seekers with exciting employment opportunities around the wor

ld. At our agency, we specialize in providing job visas for countries such as Japan, Korea, Dubai, Romania, and Malaysia. Whether you are seeking a career in technology, hospitality, healthcare, construction, or any other sector, we strive to match your skills, qualifications, and aspirations with the right job in your desired destination. We take pride in our commitment to ensuring a smooth and hassle-free process for our clients. As proof of our credibility and dedication to compliance, we are registered under the Sri Lanka Bureau of Foreign Employment. Our labour license number, 1736, demonstrates our adherence to legal regulations and our ability to operate ethically and professionally. Our team of experienced professionals understands the challenges and complexities of international recruitment. We work closely with both job seekers and employers to create mutually beneficial partnerships. By meticulously screening and vetting candidates, we ensure that only the most qualified individuals are recommended for positions, guaranteeing a high level of satisfaction for both parties. Whether you are a job seeker looking for a new adventure abroad or an employer seeking talented individuals from Sri Lanka, our recruitment agency is here to assist you every step of the way. Trust us to navigate the intricacies of international employment and help you achieve your goals. Join our agency today and let us open the doors to a world of opportunities for you.

විශ්වාසයෙන් රුමේනියාවේ රැකියාවකට යන්න මෙන්න ඔබටත් හොද අවස්ථාවක්...!බැංකු ණය පහසුකම් සලසා දෙනු ලැබේ...!කපල් සදහා විශේෂ දී...
22/04/2026

විශ්වාසයෙන් රුමේනියාවේ රැකියාවකට යන්න මෙන්න ඔබටත් හොද අවස්ථාවක්...!

බැංකු ණය පහසුකම් සලසා දෙනු ලැබේ...!

කපල් සදහා විශේෂ දීමනාවක්!

වසර 23කට වැඩි කාලයක් විශ්වාසයෙන් විදෙස් රැකියාවන්ට ලාංකිකයන්ට මඟපෑදු රවිදු මෑන්පවර් විදේශ රුකියා ආයතනයෙන් ඔබට රැමෙිනියාවේ රැකියා අවස්ථාවන් රැසක්.

ගාල්ල කලුවැල්ල පිහිටි අපගේ කාර්යාලයට එන්න නැතහොත් ඔබත් දැන්ම අපට කතාකරන්න.


For Applications Collections only.Please call for more details 0777943361
17/04/2026

For Applications Collections only.
Please call for more details 0777943361

රොමේනියානු රැකියා සිහිනය සැබෑ වූ වගයි! 🇷🇴✈️🌍​අප ආයතනය හරහා රොමේනියා වීසා බලපත්‍ර හිමිකරගත් තවත් සාර්ථක සේවාලාභීන් පස්දෙන...
15/04/2026

රොමේනියානු රැකියා සිහිනය සැබෑ වූ වගයි! 🇷🇴✈️🌍
​අප ආයතනය හරහා රොමේනියා වීසා බලපත්‍ර හිමිකරගත් තවත් සාර්ථක සේවාලාභීන් පස්දෙනෙකු ඊයේ දින මෙරටින් පිටත්ව ගියහ.
​අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි! ඔබ සැමට සුභ ගමන් සහ ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරමු! 💼✨

​රවිඳු මෑන්පවර් ආයතනය ගාල්ල

​රවිඳු මෑන්පවර් - ඔබේ විශ්වාසනීය විදේශ රැකියා සහකරු.
ඔබත් අදම අමතන්න විශ්වාසවන්ත ලෙස රොමානියා රටට යන්න 0777943361 / 0789785796

🌼✨ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…! ✨🌼ඔබටත් ඔබේ පවුලටත්සතුට, සෞඛ්‍යය හා සාර්ථකත්වයෙන් පිරිසුභ අලුත් අවුරුද්දක් වේවා! 🌿  ...
14/04/2026

🌼✨ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…! ✨🌼
ඔබටත් ඔබේ පවුලටත්
සතුට, සෞඛ්‍යය හා සාර්ථකත්වයෙන් පිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌿

රට රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබටඉහළ වැටුප් සහිත හොඳ රැකියා අවස්ථාවක්✈️  ගුවන් ටිකට්පත නොමිලේ 🏠 නවාතැන්🚌 ප්‍රව...
23/03/2026

රට රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට
ඉහළ වැටුප් සහිත හොඳ රැකියා අවස්ථාවක්

✈️ ගුවන් ටිකට්පත නොමිලේ
🏠 නවාතැන්
🚌 ප්‍රවාහන පහසුකම්
👫 කපල් සදහා විශේෂ දීමනා

වසර 23කට වැඩි අත්දැකීම් සහිත
අප සමඟින් විශ්වාසදායක රට රැකියාවකට ඔබටත් වරම්.
ඉහළ වැටුපකට UAE රාජ්‍යයට යන්න ඔබත් දැන්ම එන්න.
📌 පිටත්වීම ඉක්මනින්.

🌙✨ ඊද් මුබාරක්!මෙම පුණ්‍ය උත්සවයේ ආශීර්වාද ඔබගේ ජීවිතයට සතුට, සාමය සහ සෞභාග්‍යය ගෙන එවා!ඔබට හා ඔබගේ ආදරණීයයන්ට අපගේ උණුස...
20/03/2026

🌙✨ ඊද් මුබාරක්!
මෙම පුණ්‍ය උත්සවයේ ආශීර්වාද ඔබගේ ජීවිතයට සතුට, සාමය සහ සෞභාග්‍යය ගෙන එවා!
ඔබට හා ඔබගේ ආදරණීයයන්ට අපගේ උණුසුම් සුභ පැතුම් 🤍

🤲✨

විශ්වාසයෙන් ඩුබායි රටට සේවයට යෑමට අපව විශ්වාසයෙන් තෝරාගත්තාට ඔබලාට බොහොම ස්තූතියි..!ඔබගේ එතෙර රුකියාවේ සියලුම දේ  සර්ව ...
15/03/2026

විශ්වාසයෙන් ඩුබායි රටට සේවයට යෑමට අපව විශ්වාසයෙන් තෝරාගත්තාට ඔබලාට බොහොම ස්තූතියි..!

ඔබගේ එතෙර රුකියාවේ සියලුම දේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...❤️


✈️රුමේනියා හා ඩුබායී රජ්‍යයන්හි රැකියාවකට යාමට බලාපොරොත්තිවෙන් ඉන්න ඔබ සදහා මෙන්න අනගි අවස්තාවක්. මාර්තු 15 ඉරිදා දින අ...
06/03/2026

✈️රුමේනියා හා ඩුබායී රජ්‍යයන්හි රැකියාවකට යාමට බලාපොරොත්තිවෙන් ඉන්න ඔබ සදහා මෙන්න අනගි අවස්තාවක්.

මාර්තු 15 ඉරිදා දින අපගේ ආයතනයට පැමිණ සම්මුඛ පරීක්ෂණයට සහබාගී වන්න.

පාස්පෝට් නැතත් සහබාගී විය හැක.

Ravindu Manpower
📌Colombo Road, Kaluwella,
Galle.

Contact 👇
General: 0912238663
Whatssapp : 078 477 1557
Email: [email protected]

ඔබගේ විශාල ඉල්ලීමට පිළිතුරක් ලෙස,දැන් අපි ඉරිදාත් පස්වරු 2  තෙක් විවෘතව සේවය සපයන්නෙමු! ✨ඔබගේ පහසුව අපගේ ප්‍රමුඛතාවයයි.ඉ...
28/02/2026

ඔබගේ විශාල ඉල්ලීමට පිළිතුරක් ලෙස,
දැන් අපි ඉරිදාත් පස්වරු 2 තෙක් විවෘතව සේවය සපයන්නෙමු! ✨
ඔබගේ පහසුව අපගේ ප්‍රමුඛතාවයයි.
ඉරිදාත් පැමිණ ඔබට අවශ්‍ය සේවාව ලබාගන්න.


විශ්වාසයෙන් කුවේට් රටට ගෘහ සේවයට යෑමට අපව විශ්වාසයෙන් තෝරාගත්තාට ඔබලාට බොහොම ස්තූතියි..!ඔබගේ එතෙර රුකියාවේ සියලුම දේ  ස...
27/02/2026

විශ්වාසයෙන් කුවේට් රටට ගෘහ සේවයට යෑමට අපව විශ්වාසයෙන් තෝරාගත්තාට ඔබලාට බොහොම ස්තූතියි..!

ඔබගේ එතෙර රුකියාවේ සියලුම දේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...❤️


රට රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබටඉහළ වැටුප් සහිත හොඳ රැකියා අවස්ථාවක්🏠 නවාතැන්🚌 ප්‍රවාහන පහසුකම්👫 කපල් සදහා වි...
25/02/2026

රට රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට
ඉහළ වැටුප් සහිත හොඳ රැකියා අවස්ථාවක්

🏠 නවාතැන්
🚌 ප්‍රවාහන පහසුකම්
👫 කපල් සදහා විශේෂ දීමනා

වසර 23කට වැඩි අත්දැකීම් සහිත
අප සමඟින් විශ්වාසදායක රට රැකියාවකට ඔබටත් වරම්.
ඉහළ වැටුපකට UAE රාජ්‍යයට යන්න ඔබත් දැන්ම එන්න.

📌 පිටත්වීම ඉක්මනින්.


විශ්වාසයෙන් රුමෙිනියාවේ රැකියාවකට යන්න මෙන්න ඔබටත් හොද අවස්ථාවක්...!කපල් සදහා විශේෂ දීමනාවක්!වසර 23කට වැඩි කාලයක් විශ්වා...
25/02/2026

විශ්වාසයෙන් රුමෙිනියාවේ රැකියාවකට යන්න මෙන්න ඔබටත් හොද අවස්ථාවක්...!

කපල් සදහා විශේෂ දීමනාවක්!

වසර 23කට වැඩි කාලයක් විශ්වාසයෙන් විදෙස් රැකියාවන්ට ලාංකිකයන්ට මඟපෑදු රවිදු මෑන්පවර් විදේශ රුකියා ආයතනයෙන් ඔබට රැමෙිනියාවේ රැකියා අවස්ථාවන් රැසක්.

ගාල්ල කලුවැල්ල පිහිටි අපගේ කාර්යාලයට එන්න නැතහොත් ඔබත් දැන්ම අපට කතාකරන්න.


Address

Colombo Road, Kaluwella
Galle
80000

Opening Hours

Monday 08:45 - 17:00
Tuesday 08:45 - 17:00
Wednesday 08:45 - 17:00
Thursday 08:45 - 17:00
Friday 08:45 - 17:00
Saturday 08:45 - 13:30

Telephone

+94777009129

Website

Alerts

Be the first to know and let us send you an email when Ravindu Manpower - pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ravindu Manpower - pvt ltd:

Share

Category