𝙔𝙤𝙪 𝙖𝙧𝙚 𝙐𝙣𝙨𝙩𝙤𝙥𝙥𝙖𝙗𝙡𝙚

  • Home
  • Sri Lanka
  • Galle
  • 𝙔𝙤𝙪 𝙖𝙧𝙚 𝙐𝙣𝙨𝙩𝙤𝙥𝙥𝙖𝙗𝙡𝙚

𝙔𝙤𝙪 𝙖𝙧𝙚 𝙐𝙣𝙨𝙩𝙤𝙥𝙥𝙖𝙗𝙡𝙚 Start your journey today, not tomorrow.!

හෙද නිලධාරිනියක් විදියට වැඩ කරනගමන් ම ORIFLAME එක්ක එකතු වෙලා බොහොම පොඩි කාලයකින් හොද අමතර ආදායමක් ලබාගන්න මට පුලුවන් වු...
13/12/2023

හෙද නිලධාරිනියක් විදියට වැඩ කරනගමන් ම ORIFLAME එක්ක එකතු වෙලා බොහොම පොඩි කාලයකින් හොද අමතර ආදායමක් ලබාගන්න මට පුලුවන් වුනා.

දවසට පැය දෙක තුනක් මේ වෙනුවෙන් වැය කරලා කොහොමද මේ තරම් ඉක්මනින් සාර්ථක වුනේ කියලා ඔයාලටත් කියල දෙන්න මට පුලුවනි.

ORIFLAME success plan එකේ අඩියෙන් අඩිය ඉහලට යන්න පුලුවන් පැහැදිලි Pathway තියෙනවා. ඉතින් රැකියාවක් කරන ඔයාටත්, නිවසේ ඉන්න ගෘහණියන්ටත්, ඔයාලගෙ free time එක මේ වෙනුවෙන් යොදවන්න කැමතියි නම් අපි එක්ක join වෙන්න පුලුවන් වගේම මාස 4ක් වගේ ඇතුලත 40000 ක් වගේ හොද income එකකට එන්නත් ඔයාට අවස්තාව තියෙනවා !

ඉතින්, වැඩි විස්තර දැනගන්න කැමතියි නම් comment එකක්, whatsapp msg එකක් දාන්න අමතක කරන්න එපා.. 🙃

You are Unstoppable ! 💛

පුංචිම තැනකින් පටන්ගෙන ඉස්සරහට යන්න මගපෙන්වන ORIFLAME Success Plan එක තමයි මේ. දවසේ තමන්ට පහසු පොඩි වෙලාවක් මේ වෙනුවෙන් ...
11/12/2023

පුංචිම තැනකින් පටන්ගෙන ඉස්සරහට යන්න මගපෙන්වන ORIFLAME Success Plan එක තමයි මේ.
දවසේ තමන්ට පහසු පොඩි වෙලාවක් මේ වෙනුවෙන් වැය කරන්නත්, උනන්දුවයි කැපවීමයි දෙකත් තියෙනවා නම් ඔයාගෙ සාර්ථකත්වය කාටවත් නවත්වන්න බැරි වේවි..!
ඔයා කොච්චර වටින කෙනෙක්ද කියල ඔයාටම දැනේවි..!

You are Unstoppable.! 💛

11/12/2023

ඔයා Studies කරන කෙනෙක් නම්, රැකියාවක් කරන කෙනෙක් නම්, දරුවන් වෙනුවෙන් නිවසේ කාලය ගතකරන කෙනෙක් නම් මේ පණිවිඩය ඔයාට.
ස්වාධීනව තමන්ගේම pathway එකක දියුණු වෙන්න කැමති ඔයාට ORIFLAME කියන්නෙ අතිශයින්ම සාර්ථක platform එකක්.
අඩියෙන් අඩිය ඉහළට යනගමන් මූල්‍යමය වටිනාකමක් වගේම, දැනුම, ආකල්ප වැඩි දියුණු කරගෙන ස්ථාවර වෙන්නත් පුදුම හිතෙන වරප්‍රසාද භුක්ති විදින්නත් ඔයාට අවස්ථාව තියෙනවා.
ඉතින් ඔයත් මේ වාසනාවන්ත සමූහයේ කොටස්කරුවෙක් වෙන්න කැමතියි නම් දැන්ම මට msg එකක් දාන්න..!

You are Unstoppable ! 💛

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙔𝙤𝙪 𝙖𝙧𝙚 𝙐𝙣𝙨𝙩𝙤𝙥𝙥𝙖𝙗𝙡𝙚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category