07/07/2026
එක සැරෙන් ඉන්ටර්වීව් පාස් වෙන්න නම් එන ඉරිදා මේ පන්තියට ජොයින්වෙන්න...
SSW / Job Visa සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම්කරවීම හා දැනට වීසා අයැදුම්කර ජපානයට යාමට බලාපොරොත්තුවෙන් පසුවන්නන් සඳහා පවත්වන විශේෂ Spoken පන්තිය. (N4 හෝ JFT හැදෑරූ අය සඳහා පමණයි)
ජූලි 12 සිට ඉරිදා උදෑසන 8.00 - 12.00 කාලයේ පැවැත්වේ. පාඨමාලා කාලය සති 8කි.
👉🏼 නිසැකවම සමත්වීමට CV එකකට ඇතුළත් කළ යුතු තොරතුරු
👉🏼 ජිකොශෝකයි (Self introduction) සිදුකරන ආකාරය
👉🏼 වාචික ප්‍රශ්නවලට නිවැරදිම පිළිතුර ලබාදිය යුතු ආකාරය
👉🏼 ආයතනයක් තුළ භාවිතාවන විශේෂ යෙදුම්
👉🏼 ආයතනයක් තුළ පවතින නීති රීති හා සම්ප්‍රදායන්
👉🏼 ආයතනයක සේවකයින් හා නිලධාරීන්ගේ තනතුරු විස්තර
👉🏼 දුරකතන ඇමතුම් සඳහා පිළිතුරු දෙන ආකාරය
👉🏼 ඊ මේල් හා රාජකාරී ලිපි ලියන ආකාරය
👉🏼 වැඩකරන පැය ගණන, අතිකාල හා නිවාඩු විස්තර
👉🏼 වැටුප්, බෝනස් හා දීමනා විස්තර සමඟ හොඳම රැකියාවක් තෝරාගන්නා ආකාරය
👉🏼 ඩ්‍රෙස් කෝඩ්, ඇඳිය යුතු හා නො ඇඳිය යුතු ඇඳුම්
👉🏼 උසස්වීම් ලබාගැනීමේදී සැළකිළිමත් විය යුතු කරුණු
👉🏼 රැකියාව මාරු කිරීමේදී අවශ්‍යවන උපදෙස්
👉🏼 ජපානයේ මූලික කම්කරු නීති, වීසා වෙනස්කිරීම්
👉🏼 ගුවන් ගමන්, නවාතැන් හා මුල් දිනයේ කළ යුතු කාර්යයන්
ජපානයේ සාර්ථක සේවයක නිරතවීමට හා කඩිනමින් ස්ථාවර වීම සඳහා මෙම පන්තිය ඔබට ඉවහල්වනු ඇත. මෙම පන්තියට ඉතාම සීමිත පිරිසක් පමණක් බඳවාගනු ලබයි.
📌ජපානයේ වසර 10ක පළපුරුද්ද හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙකු හා සිස්ටම් ඉංජිනේරුවෙකු වශයෙන් ජපානයේ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක සේවයකොට ඇති අත්දැකීම් මත මෙම පාඨමාලාව සැළසුම්කොට ඇත.
📌 ලියාපදිංචී වීමට “Interview Practice” ලෙස 0707 556 555 ට (ටානියා) WhatsApp කරන්න.
පන්ති මෙහෙයවීම,
සචිත් ලියනගේ
B.Eng. (Tokyo UEC)
Dip. in Japanese (Tokyo University - Foreign Studies)
Shinbashi Japanese Language Academy (FB Page)
🎓 භාෂා අධ්‍යයනය සම්බන්ධයෙන් ජපානයේ ඇති අංක එකේ විශ්ව විද්‍යාලයෙන් පූර්ණ කාලීන පාඨමාලාව (Program for Undergraduate Students) හැදෑරූ එකම ශ්‍රී ලාංකික ගුරුවරයායි.
📟 ජපන් භාෂා මාධ්‍යයෙන් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක් හා සිස්ටම් ඉංජිනේරුවෙක් ලෙස ජපානයේ සහ ඇමරිකාවේ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක සේවයකොට ඇත.
✈️ මුලින්ම 1998 වසරේදි ජපානයට යාම හා එම කාලයේ සිටම ජපන් භාෂා අධ්‍යයනට යොමු වූ අයෙකි.
🎓 ජපන් රජය විසින් ලෝකය පුරා ඉතාම සුළු පිරිසකට වාර්ෂිකව ලබා දෙන MEXT Undergraduate පස් අවුරුදු ශිෂ්‍යත්වයට හිමිකම ලබා TUFS හි අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයන් අතළොස්සෙන් එක් අයෙකි.
🇯🇵 ජපානයේ ශ්‍රී ලංකා තානාපති යටතේ ජපන් භාෂා පරිවර්තකයෙකු වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සේවය සැපයූවෙකි.
🧑💻 වසර 9කට පෙර ශ්‍රී ලංකාවේ ජපන් භාෂා අධ්‍යාපන ක්‍රමයට ප්‍රථම වරට ඔන්ලයින් ක්‍රමවේදය හඳුන්වාදීම හා එය අඛණ්ඩව පවත්වාගෙන පැමිණ ඇත.
👨🎓 අධ්‍යාපනය හැදෑරූ සිසුන් ප්‍රමාණය 24 000 ඉක්මවා ඇති අතර සැළකියයුතු පිරිසක් දැනට ජපානයේ වාසය කරති. තව ද, සියලු සිසුන්ගේ තොරතුරු අන්තර්ජාලය හරහා යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන යයි.
👨🏫 ගාල්ල රිච්මන්ඩ් සහ රිපන් විද්‍යාලවල ජපන් භාෂා ගුරුවරයා වශයෙන් සේවය කිරීම හා දිස්ත්‍රික්ක 6ක පන්ති රැසක් පවත්වා ඇති අත්දැකීම් බහුල ගුරුවරයෙකි.
📡 අන්තර්ජාල සබඳතා 5ක් හා පරිගණක / ටැබ් 3ක් එක වර පන්තියට යොදාගන්නා අතර, නවීනතම තාක්ෂණය හා backup systems භාවිතා කරමින් පන්තිය මෙහෙයවනු ලැබේ. ක්ෂේත්‍රයේ ප්‍රථම වරට "කැම්බියම්" තාක්ෂණය ඔස්සේ ස්ථාවර අන්තර්ජාල පහසුකම් ලබාගෙන එය භාවිතයේ යොදවා ඇත.
🗺 රජයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතයනයක් පවත්වාගෙන යන, සිසුන් සියගණනක් රැකියා සඳහා ජපානයට යොමුකළ බලපත්‍රලාභියෙකි. (Shinbashi Lanka Private Limited - ලියාපදිංචි අංක 3401)
(නුසුදුස්සන් ක්ෂෙත්‍රයේ සිටින බැවින් සුදුසුකම් ප්‍රදර්ශනය කිරීමට සිදුවීම ගැන සමාවන්න