For job.lk

For job.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from For job.lk, Recruiter, Galle.

රුසියාවේ ඇගලුම් කම්හලක ස්ථිර රැකියාවක් සමග ජීවිතය දිනන්න......පුහුණු /නුපුහුණු කාන්තා සහ පිරිමිපිටත්වීම ඉක්මනින්ම අදම අම...
17/08/2022

රුසියාවේ ඇගලුම් කම්හලක ස්ථිර රැකියාවක් සමග ජීවිතය දිනන්න......
පුහුණු /නුපුහුණු කාන්තා සහ පිරිමි
පිටත්වීම ඉක්මනින්ම
අදම අමතන්න
0774660779
0710100364

Facebook එකෙන් සල්ලි හොයන්න සුදානම්වෙමුමේ දවස්වල කිසිම ආදායමක් නැතුවගෙදරට වෙලා නිකම්ම නේද  ඉන්නෙඒත් ඔබ FB එන එක නතර  වුණ...
30/05/2021

Facebook එකෙන් සල්ලි හොයන්න සුදානම්වෙමු
මේ දවස්වල කිසිම ආදායමක් නැතුව
ගෙදරට වෙලා නිකම්ම නේද ඉන්නෙ
ඒත් ඔබ FB එන එක නතර වුණේ නෑ
එහෙනම් අපි FB එකෙන්ම කීයක් හරි හොයා ගමු මේ ඒකට හොඳම කාලයයි
නොමිලේම ඔබව දැනුවත් කරන Online සම්මන්ත්‍රණය සඳහා පහත link එක හරහා ඔබත් අපගේ කන්ඩායම හා එක්වන්න

Factory Workers /Staff   | කර්මාන්තශාලා රැකියා• දිවයින පුරා කර්මාන්තශාලා වල විවිධ අංශයයේ රැකියා අවස්ථා රැසක් පවතී• පුහුණ...
27/01/2021

Factory Workers /Staff | කර්මාන්තශාලා රැකියා

• දිවයින පුරා කර්මාන්තශාලා වල විවිධ අංශයයේ රැකියා අවස්ථා රැසක් පවතී
• පුහුණු නුපුහුණු දෙපාර්ශයවයෙන්ම අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
• සුදුසුකම් අනුව රැකියාව සඳහා යොමුකරනු ලබයි.
• දක්ෂතාවය මත ඉහල වැටුපක් ලබාගැනීමට හැකි වේ .
• තවාතැන් පහසුකම් කෑම බීම නොමිලේ (ඇතැම් කර්මාන්තශාලා සඳහා පමණි.)

Nursing | හෙද පාළිකා• කාන්තා තරුණ ඔබගේ අවස්ථාව• ඉහල වැටුප් සහ දීමනා• පුහුණු නුපුහුණු අයවලුන් හට අවස්ථාව• දිවයින පුරා පුද...
25/01/2021

Nursing | හෙද පාළිකා

• කාන්තා තරුණ ඔබගේ අවස්ථාව
• ඉහල වැටුප් සහ දීමනා
• පුහුණු නුපුහුණු අයවලුන් හට අවස්ථාව
• දිවයින පුරා පුද්ගලික අංශයේ හෙද රැකියා ඇබෑර්තු රැසක්
පවතී.


Account Clerks | ගිණුම් ලිපිකරු• දිවයින පුරා ගිණුම් කටයුතු ආශ්‍රිත  රැකියා අවස්ථා රැසක්    පවතී• සුදුසුකම් අනුව රැකියාව ...
22/01/2021

Account Clerks | ගිණුම් ලිපිකරු

• දිවයින පුරා ගිණුම් කටයුතු ආශ්‍රිත රැකියා අවස්ථා රැසක්
පවතී
• සුදුසුකම් අනුව රැකියාව සඳහා යොමුකරනු ලබයි.
• ගිණුම්කටයුතු හා සම්බන්ධ මූලික අධ්‍යාපනය ලබා තිබීම
අනිවාර්ය වේ.
• දක්ෂතාවය මත ඉහල වැටුපක් ලබාගැනීමට හැකි වේ .
• ගිණුම්කරණය සම්බන්ධ ඩිප්ලෝමා හෝ ඊට ඉහල
සුදුසුකම් ඇති අයවලුන් සඳහා ගිණුම් අංශවල ඉහල
තනතුරු.

💻💻 Computer Operator | පරිගණක ක්‍රියාකරුවන්💻💻• දිවයින පුරා පරිගණක අංශයයේ රැකියා අවස්ථා රැසක් පවතී• පුහුණු නුපුහුණු දෙපාර...
21/01/2021

💻💻 Computer Operator | පරිගණක ක්‍රියාකරුවන්💻💻

• දිවයින පුරා පරිගණක අංශයයේ රැකියා අවස්ථා රැසක් පවතී
• පුහුණු නුපුහුණු දෙපාර්ශයවයෙන්ම අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
• සුදුසුකම් අනුව රැකියාව සඳහා යොමුකරනු ලබයි.
• දක්ෂතාවය මත ඉහල වැටුපක් ලබාගැනීමට හැකි වේ .



Hotel (සංචාරක ක්ෂේත්‍රයේ) |රැකියා අවස්ථා රැසක් දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකින්ම බඳවා ගැනේ. ආහාර /නවාතැන්/ නිළ ඇඳුම් සැ...
21/01/2021

Hotel (සංචාරක ක්ෂේත්‍රයේ) |රැකියා අවස්ථා රැසක්
දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකින්ම බඳවා ගැනේ.
ආහාර /නවාතැන්/ නිළ ඇඳුම් සැපයේ
පුහුණු /නුපුහුණු දෙපාර්ශවයෙන්ම අයදුම්පත් කැ‍ඳවේ.
සාමාන්‍ය පෙළ පෙනී සිටි ‍හෝ ඊට ඉහල සුදුසුකම්
හොටෙල් පුහුණු ආයතනයකින් සහතිකපත්‍රයක් ලබාතිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.

Room Service
• රු.25000/= – රු.30000/= ත් අතර මූලික වැටුප් හිමිවේ.
• අමතර දීමනා හා බෝනස්
Supervisor
• රු.45000/= සිට ඉහල වැටුප් හිමිවේ.
• ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ.
Chef
• රු. 60000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.
Cook
• රු. 45000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.
Barman
• රු. 35000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.
Cashier
• රු. 25000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.
Steward
• රු. 20000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.
• පළපුරුද්ද මත අමතර ආදායම් ඉපයීමේ අවස්ථාව ඇත.
Reception
• ප්‍රියමනාප පෙනුම හා English හොඳින් කතා කල හැකි වීම.
• රු. 25000/ - රු. 30000/- වැටුප් හිමිවේ.
Cleaning
• රු. 18000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.
• හොටෙල් ක්ෂේත්‍රෙයේ පළපුරුද්ද තිබීම විශේෂ වේ.
Front Office
• රු. 30000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.

විමසිම් :- 070-33 999 22 | 071-119 2222

Sales Rep | අලෙවි ප්‍රවර්ධන නිළධාරීඅ.පො.ස උ/පෙ සමත් හෝ පෙනීසිටි පුහුණු නුපුහුණු  දෙපාර්ශවයටම අවස්ථාව ඇත.මූලික වැටුප රු. ...
21/01/2021

Sales Rep | අලෙවි ප්‍රවර්ධන නිළධාරී

අ.පො.ස උ/පෙ සමත් හෝ පෙනීසිටි පුහුණු නුපුහුණු දෙපාර්ශවයටම අවස්ථාව ඇත.

මූලික වැටුප රු. 25000/=
Commission සමග රු. 100000/= කට නො අඩු ආදායමක්
මතුගම හා ගම්පහ ප්‍රදේශ සඳහා ඉක්මනින් බඳවාගනු ලැබේ.


20/01/2021

Hotel (සංචාරක ක්ෂේත්‍රයේ) |රැකියා අවස්ථා රැසක්
දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකින්ම බඳවා ගැනේ.
ආහාර /නවාතැන්/ නිළ ඇඳුම් සැපයේ
පුහුණු /නුපුහුණු දෙපාර්ශවයෙන්ම අයදුම්පත් කැ‍ඳවේ.
සාමාන්‍ය පෙළ පෙනී සිටි ‍හෝ ඊට ඉහල සුදුසුකම්
හොටෙල් පුහුණු පාසල් සහතිකපත්‍රයක් ලබාතිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට ඇති හැකියාව විශේෂ සුදුසුකමක් වේ.

Room Boy
• රු.25000/= – රු.30000/= ත් අතර මූලික වැටුප් හිමිවේ.
• අමතර දීමනා හා බෝනස්
Supervisor
• රු.45000/= සිට ඉහල වැටුප් හිමිවේ.
• ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ.
Chef
• රු. 60000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.
Cook
• රු. 45000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.
Barman
• රු. 35000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.
Cashier
• රු. 25000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.
Steward
• රු. 20000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.
• පළපුරුද්ද මත අමතර ආදායම් ඉපයීමේ අවස්ථාව ඇත.
Reception
• ප්‍රියමනාප පෙනුම හා English හොඳින් කතා කල හැකි වීම.
• රු. 25000/ - රු. 30000/- වැටුප් හිමිවේ.
Cleaning
• රු. 18000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.
• හොටෙල් ක්ෂේත්‍රෙයේ පළපුරුද්ද තිබීම විශේෂ වේ.
Front Office
• රු. 30000/= සි‌ට ඉහලට වැටුප් හිමිවේ.

විමසිම් :- 070-33 999 22 | 071-119 2222

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when For job.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to For job.lk:

Share

Category