07/12/2021
❤️Oriflame නව නියෝජිතයන් බඳවා ගැනීම🇱🇰
මූලික සුදුසුකම් 🇱🇰👩💻🇱🇰
🌼 වයස අවුරුදු 18 සම්පූර්ණ වීම.
🌼 උනන්දුව සහ කැපවීම සහිත වීම
🌼 ජංගම දුරකතනයක් තිබීම සහ whatsapp , zoom app download කර තිබීම
🌼 Senior Manager කෙනෙක් වීම දක්වා පුහුණු කාල සීමාවට අනුගත වීම
🌼 පිරිසක් සමඟ වැඩ කිරීමේ හැකියාව
Oriflame සාමාජික වරප්‍රසාද 👫🇱🇰
🌼 සෑම product එකකින්ම සැලකිය යුතු ලාභ ප්‍රතිශතයක් (24%-40%)
🌼 මාසිකව තම උත්සාහය කැපවීම මත තනතුරු නාම
🌷3 % Consultant
🌷6% Consultant
🌷9% Consultant
🌷12% Manager
🌷15% Manager
🌷18 % Manager
🌷21% Independent Senior Manager
🌷Director , Senior Director
🌷Gold Director , Senior Gold Director
ඇතුළු වටිනා තනතුරු නාම
🌼 තම මාසික තනතුර මත ආදායම්
🌹3% -9% Consultant කෙනෙකුට රුපියල් 400 - 5000
🌹 12% - 18 % Manager කෙනෙකුට රුපියල් 9000- 40000
🌹Senior Manager කෙනෙක් සඳහා රුපියල් 60,000කට අධික ආදායමක්
🌹 Director කෙනෙක් සඳහා 120,000කට අධික ආදායමක්
🌹ඉන් ඉහළ සෑම තනතුරක් සඳහාම 200,000 සිට 400, 000 දක්වා මාසික ආදායමක්
🌼 Cash Awards
❤ Director - 110,000/=
❤ Senior Director - 165,000/=
❤ Gold Director - 220,000/=
❤ Senior Gold Director - 330,000/=
ඉන් එහා සෑම තනතුරක් සඳහාම cash awards පිරිනැමේ.
🌼 විදෙස් සංචාර
❤ ඉහළ තනතුරු ලබා ඇති සෑම නියෝජිතයෙක් සඳහාම වාර්ෂික ව විදෙස් සංචාර සඳහා අවස්ථාව උදා වේ
🌼 Speed bonus
😍නව සාමාජිකයන්ට පළමු මාස 04 ඇතුළත ලබා ගත හැකිය
පළමු මස - 3% - 500/=
දෙවන මස - 6% - 2000/=
තෙවන මස - 9% - 4000/=
සිව්වන මස -12% - 6000 /=
🌼 Entrepreneur bonus
😍තමන් බඳවා ගන්නා නව සාමාජිකයන් speed bonus ලබා ගන්නා මාස 4 ඇතුළත එක් මසකට රුපියල් 1000 බැගින් 4000ක ව්‍යවසායකත්ව දීමනාවක්
🌼 නොමිලේ පවත්වන රූපලාවණ්‍ය වැඩමුළු
🌼 Plenty offers
💐සෑම මසකට plenty offers 4ක් ලබා දේ. තම ඇනවුම් සමඟ ඉතා මිලෙන් අධික වටිනා product එකක් ඉතා අඩු මිලට ලබා ගත හැකිය
🌼 Flyers
💐 මාස 03කට පමණ වතාවක් ඉතාමත් අඩු මිලට විශාල නිෂ්පාදන ප්‍රමාණයක් ලබා ගත හැකි වීම
🌼 Joining offer
💐 අලුත්ම සාමාජිකයන්ට තම පළමු ඇනවුම සමඟ වටිනා product එකක් අඩු මිලට
🌼 Recruitment offer
💐 සෑම මසකම නව සාමාජිකයන් 03 දෙනෙකු බඳවා ගත් විට මිල අධික වටිනා product එකක් ඉතා අඩු මිලට
ඇතුළු බොහෝ වරප්‍රසාද රැසක්.....
💖ගැහැණු පිරිමි භේදයකින් තොරව සාමාජිකත්වය ලබා ගත හැකි අතර තමන් කුමන තරාතිරමක වුවත් එය අදාළ නොවේ.
වයස අවුරුදු 18 සම්පූර්ණ වීම පමණක් අදාල වේ.🤗
Contact Whatsapp - 0715819041