Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd.

Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd. Create economic opportunity for every member of the global workforce.
(1)

20/08/2026

"පුරයක් හැඩ කල,
පරපුරක් ගොඩනැගූ,
අපේ කාලයේ දේශීය සංනාමය....
Eagle by Embilipitiya Stores...

65 වසරක නොබිඳුණු පාරිභෝගික විශ්වාසය සමඟින්, රාජාලියෙකු සේ නොනැවතී ඉදිරියටම.....

Eagle Ceramic
Eagle Tool
Eagle Skim Coat
Eagle Bath Ware
Doola River Edge Udawalawa
Ambawilla Estate
Embilipitiya Minerals

💪👍❤️

Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd.

Eagle Bathware

Embilipitiya Tool Makers

DOOLA RIVER EDGE

16/08/2026

"The secret to a silky smooth finish with lasting beauty ..."
Eagle E flex Skim Coat

With 65 years of unbroken customer trust, manufactured in accordance with ISO 9001:2015 quality standards.

For exterior and interior walls
Smooth finish
No cracks or holes
Fast and easy application
Affordable price
Covers more wall area

Now available at all hardware stores islandwide.

"කල්පවත්නා සුන්දරත්වයක් සහිත සිනිඳු සිනිඳු නිමාවක රහස..."
Eagle E flex Skim Coat

65 වසරක නොබිඳුණු පාරිභෝගික විශ්වාසය සමඟින්, ISO 9001:2015 තත්ව ප්‍රමිතියට අනුකූලව නිපදවා ඇත.

පිටත හා ඇතුලත බිත්ති සඳහා
සුමට නිමාව
ඉරිතැලීම් හා කුහර නොමැත
වේගවත් සහ පහසු භාවිතය
දැරිය හැකි මිල
වැඩි බිත්ති ප්‍රමාණයක් ආවරණය

දිවයින පුරා පිහිටි සියළුම හාඩ්වෙයාර් වෙතින් දැන් ලබා ගත හැක.

"நீண்ட கால அழகும், பட்டுப் போன்ற மென்மையான பூச்சும் தரும் ரகசியம்..."
Eagle E flex Skim Coat

65 ஆண்டுகால வாடிக்கையாளர் நம்பிக்கையுடன், ISO 9001:2015 தரநிலைகளின்படி தயாரிக்கப்பட்டது.

உட்புற மற்றும் வெளிப்புறச் சுவர்களுக்கு ஏற்றது
மென்மையான பூச்சு
விரிசல்கள் அல்லது துளைகள் ஏற்படாது
விரைவாகவும் எளிதாகவும் பூசலாம்
கட்டுப்படியான விலை
அதிக பரப்பளவை உள்ளடக்கும்

இப்போது நாடு முழுவதும் உள்ள அனைத்து வன்பொருள் (hardware) கடைகளிலும் கிடைக்கிறது.

Inquiries/විමසිම්/விவரங்களுக்கு : 076 530 6626

Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd.

Eagle Bathware

14/08/2026

"Eagle" Most trustworthy brands of sanitary were with a unique technology..

Discover the art of modern living with "Eagle Bathware" with 65 years of excellence and 25 years warranty

ISO 9001:2015 QMS certified company

More inquiries call us : 076 530 6626

Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd.

Eagle Bathware

👍💪❤️

13/08/2026

" Timeless elegance connected to nature is the most trusted brand...."

Discover the art of modern living with "Eagle Bathware" with 65 years of excellence and 25 years warranty

ISO 9001:2015 QMS certified company

More inquiries call us : 076 530 6626

Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd.

Eagle Bathware

👍❤️💪

"සරණක් අවැසි මිනිසුනට සරණක් වන්නට, මනුදම් පිරි හෙටක් උදෙසා ඊගල් සමාජ සත්කාර" අප කලමනාකාර අධ්‍යක්ෂ උදයනාත් පෙරේරා මහතාගේ ...
12/08/2026

"සරණක් අවැසි මිනිසුනට සරණක් වන්නට, මනුදම් පිරි හෙටක් උදෙසා ඊගල් සමාජ සත්කාර"

අප කලමනාකාර අධ්‍යක්ෂ උදයනාත් පෙරේරා මහතාගේ සංකල්පයක් පෙරදැරි කර ගෙන ක්‍රියාත්මක කරනු ලබන ඊගල් සමාජ සත්කාර වැඩසටහනේ තවත් එක් අදියරක් සනිටුහන් කරමින්, සීමන් ගබඩා සංකීර්ණයේ ගබඩා සේවිකාවක ලෙස, වසර 07කට ආසන්න කාලයක් සේවය කර, දැනට සේවයෙන් ඉවත්ව සිටින, ප්‍රියංගිකා ගරුසිංහ මහත්මියගේ ඉල්ලීමක් පරිදි ඇයගේ රෝගී පුතුණුවන් වෙනුවෙන් අංග සම්පූර්ණ නාන කාමර කට්ට්ලයක් අප විසින් පසුගියදා පරිත්‍යාග කරන්නට යෙදුණි.

එම අවස්ථාව සඳහා කලමනාකාර අධ්‍යක්ෂ උදයනාත් පෙරේරා මහතා, අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඒ ඩී අමරදේව මහතා ඇතුළු සියලුම නිලධාරි, සේවක මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

ඊගල් අපි, නිරන්තරයෙන් අපගේ සමාජීය වගකීම උරමත දරා ගෙන, සරණක් අවැසි සුවහසක් ශ්‍රී ලාංකීය සහෘදයන් වෙනුවෙන් සරණක් වන්නට අත්වැල් බැඳ ගන්නේමු.

💪👍❤️

Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd.

"ඊගල් - නවෝදය" වරප්‍රසාද හා වට්ටම් කාඩ්පත (privilege & discount card ) 65 වසරක නොනිමි හා අද්වීතිය අප ගමන් මඟේ වටිනාම සම්...
12/08/2026

"ඊගල් - නවෝදය" වරප්‍රසාද හා වට්ටම් කාඩ්පත (privilege & discount card )

65 වසරක නොනිමි හා අද්වීතිය අප ගමන් මඟේ වටිනාම සම්පත අපගේ සහෘද සේවක සමූහයයි...

අපේ පියාපත් සෙවණ යට ඔවුන් සැමවිටම වඩාත් සුරක්ෂිතයි...

එය නැවත නැවතත් තහවුරු කරමින්, අප කළමනාකාර අධ්‍යක්ෂ උදයනාත් පෙරේරා මැතිතුමාගේ සංකල්පයක් අනුව යමින් සේවක සුබ සාධනයේ තවත් සුවිශේෂී වූ පියවරක් සනිටුහන් කරමින්, ඇඹිලිපිටියේ පිහිටි ප්‍රමුඛ පෙලේ පුද්ගලික රෝහලක් වන නවෝදය රෝහල් (පුද්) සමාගම (Navodaya Hospital Private Limited) හා අත්වැල් බැඳ ගනිමින් අපගේ සේවක සමූහය උදෙසා "ඊගල් - නවෝදය" වරප්‍රසාද හා වට්ටම් කාඩ්පත (privilege & discount card ) අප විසින් හඳුන්වා දුන් අතර එහි ප්‍රතිලාභ සමුහයේ සෑම සේවකයෙකු සඳහාම හිමිය.

විශේෂයෙන්ම බාහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී, රසායනාගාර පහසුකම් ලබා ගැනීමේදී හා ඖෂධ මිලදී ගැනීමේදී මෙම වරප්‍රසාද හා වට්ටම් කාඩ්පත හරහා සුවිශේෂී ප්‍රතිලාභ අපගේ සේවක සමූහය වෙත ලැබෙන අතර එය ඔවුනගේ නිරෝගිමත් යහ පැවැත්ම උදෙසා මහඟු පිටුවහලක් වනු නොඅනුමානය.

💪👍❤

Navodaya Hospital

Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd.

Eagle Bathware

Embilipitiya Tool Makers

DOOLA RIVER EDGE

රැඳෙමින් අප හා නිතර, සපුරා පස් වසර...කල ඇගයුම සේවයට, ලැබුදා හරසර මෙදින... ❤️❤️❤️අප ඊගල් සමුහ ව්‍යාපාරයට අනුබද්ධව, ඇඹිලිප...
10/08/2026

රැඳෙමින් අප හා නිතර, සපුරා පස් වසර...
කල ඇගයුම සේවයට, ලැබුදා හරසර මෙදින... ❤️❤️❤️

අප ඊගල් සමුහ ව්‍යාපාරයට අනුබද්ධව, ඇඹිලිපිටිය ස්ටෝර්ස් ටුල් ඇන්ඩ් සෙරමික් මැනුෆැක්චරින්ග් ප්‍රයිවට් ලිමිටඩ් හි විවිධ ඒකකයන්හි වසර 05 කට වඩා වැඩි කාලයක් සේවය කර, සිය වයස සම්පූර්ණ වීම මත හෝ පුද්ගලික හේතුවක් මත හෝ සේවයෙන් විශ්‍රාම ගිය හෝ ඉවත් වුණු සහෝදර සේවක මහත්ම මහත්මින් සිව්දෙනෙකු පසුගියදා තමනට හිමි රුපියල් ලක්ෂ දහයකට (රු. 1,000,000/=) ආසන්න පාරිතෝෂික දීමනා, සුබ සාධන අරමුදල් ඇතුළු සේවා ඇගයිම් මුදල් තිලිණ අප කලමනාකාර අධ්‍යක්ෂ උදයනාත් පෙරේරා මැතිතුමාගේ සුරතින් ලබා ගන්නා ලදී.

එම අවස්ථාවට අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඒ ඩී අමරදේව මහතා ප්‍රමුඛ අංශ ප්‍රධානීන් ද කාර්ය මණ්ඩල හා සේවක මහත්ම මහත්මින් ද සහභාගි විය.

එයට අතිරේකව සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ (ETF) ප්‍රතිලාභයන් සඳහාද ඔවුන් හිමිකම් ලබයි.

එලෙස හරසර ලැබු නිලධාරි හා සේවක මහත්ම මහත්මීන් පහත පරිදි වන අතර, ඔවුනගේ ඉදිරි සියලූම වැඩ කටයුතු සර්වප්‍රකාරයේම සාර්ථක වේවායි අප උණුසුම් සුභාශිංසන ගෙන එන්නේමු. 👍💪❤️

1. චාන්දනී අබේරත්න මහත්මිය - සහකාර ප්‍රදර්ශනාගාර කලමනාකාරිණී - සේවා කාලය වසර 12 යි
2. සුනිල් ප්‍රියන්ත මහතා - ප්‍රදර්ශනාගාර සේවක - සේවා කාලය වසර 12 යි
3. කේ කේ ප්‍රේමසිරි මහතා - අච්චු සැකසුම්කරු (moulder) - සේවා කාලය වසර 10 යි
4. සුපුන් සමීර ඒකනායක මහතා - පෑස්සුම්කරු (welder) - සේවා කාලය වසර 8 යි

Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd.

Eagle Bathware

Embilipitiya Tool Makers

DOOLA RIVER EDGE

💪❤️👍

09/08/2026

සිව්දිග සිව් කොණ සිසිරා...
දොරින් දොර ගමින් ගම...
පරපුරෙන් පරපුරට...
හැටපස් වසරක් පුරා...
ගොඩනැගිලි ඉංජිනේරු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ...
ලොවක් දිනු විශ්වාසනීය දේශීය සංනාමය..."

නාන කාමර කට්ටල, වැසිකිළි පෝච්චි, මග්, බොබින්, කම්බි ඇණ, කටු කම්බි, Binding Wire, J Hook, L Hook, U Hook, Welding Rod, Skim Coat, Tile Mortar, ඩොලමයිට් පොහොර ඇතුළු අපගේ සියළුම නිෂ්පාදන "Eagle" සංනාමය ඔස්සේ, ඇඹිලිපිටියේ පිහිටි "Eagle Bathwere ප්‍රදර්ශනාගාරයෙන් හෝ දිවයින පුරා පිහිටි සියළුම හාඩ්වේයාර් ඇතුළු අපගේ අලෙවි නියෝජිතයින්ගෙන් දැන් මිලදී ගත හැකිය..

A trusted name in the field of building engineering and construction for sixty-five years, passed down from generation to generation - Eagle..."

All our products including Bathroom Sets, Foot Rest, Mugs, Bobbins, Wire Nails, Barbed Wire, Binding Wire, J Hook, L Hook, U Hook, Welding Rod, Skim Coat, Tile Mortar, Dolomite Fertilizer can now be purchased from the "Eagle Bathwere" showroom in Embilipitiya or from our sales agents including all hardware stores islandwide..

கட்டிடப் பொறியியல் மற்றும் கட்டுமானத் துறையில் அறுபத்தைந்து ஆண்டுகளாக, தலைமுறை தலைமுறையாகப் போற்றப்படும் ஒரு நம்பகமான பெயர் - ஈகிள்...

பாத்ரூம் செட்கள், ஃபுட் ரெஸ்ட், மக்குகள், பாபின்கள், கம்பி ஆணிகள், முள் கம்பி, பைண்டிங் வயர், ஜே ஹூக், எல் ஹூக், யூ ஹூக், வெல்டிங் ராட், ஸ்கிம் கோட், டைல் மார்ட்டர், டோலமைட் உரம் உள்ளிட்ட எங்களின் அனைத்துப் பொருட்களையும் இப்போது எம்பிலிப்பிட்டியாவில் உள்ள "ஈகிள் பாத்வேர்" ஷோரூமிலிருந்தோ அல்லது தீவு முழுவதும் உள்ள அனைத்து வன்பொருள் கடைகள் உட்பட எங்கள் விற்பனை முகவர்களிடமிருந்தோ வாங்கலாம்.

විමසිම්/Inquiry/விசாரணைகள் : 076 530 6626

(Note : A video created using AI technology.)

Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd.

Eagle Bathware

Embilipitiya Tool Makers

" සොබාදහම හා බැඳුණු අපූරු චමත්කාරය එලෙසම අත් විඳින්න..."සෙරමික් සනීපාරක්ෂක නිෂ්පාදනයන්හි අද්විතීය දේශීය සංනාමය ...65 වසර...
08/08/2026

" සොබාදහම හා බැඳුණු අපූරු චමත්කාරය එලෙසම අත් විඳින්න..."

සෙරමික් සනීපාරක්ෂක නිෂ්පාදනයන්හි අද්විතීය දේශීය සංනාමය ...

65 වසරක පාරිභෝගික විශ්වාසය සමඟින් 25 වසරක අසම සම වගකීමෙන්, ප්‍රමිතියෙන් උසස් කල්පැවැත්මෙන් යුක්ත ඊගල් නිෂ්පාදන...

නාන කාමර කට්ටල, වැසිකිළි පෝච්චි, මග්, බොබින්, විසිතුරු හාණ්ඩ ඇතුළු සෙරමික් ආශ්‍රිත නිෂ්පාදන....

"Eagle" සංනාමය ඔස්සේ අපගේ ඇඹිලිපිටියේ පිහිටි "Eagle Bathwere ප්‍රදර්ශනාගාරයෙන් හෝ දිවයින පුරා පිහිටි සියළුම හාඩ්වේයාර් ඇතුළු අපගේ අලෙවි නියෝජිතයින්ගෙන් දැන් මිලදී ගත හැකිය..

අමතන්න :- 076 530 66 26

Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd.

Eagle Bathware

Address

Pallegama
Embilipitiya
70200

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94765306615

Alerts

Be the first to know and let us send you an email when Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd.:

Shortcuts

Share