Dimara JAPAN VISA Service.

Dimara JAPAN VISA Service. Honest, excellent, and guaranteed service.

We provide Sri Lankans who want to work, study, or stay in Japan with visa-related consulting services, work visas, student visas, and Japanese language classes.

🇯🇵 Japan Student Visa 2026 October Intake 😍💥 ඔක්තෝම්බර් පාසල් වාරය සදහා අයදුම්පත් භාර ගැනීම දැන් ඇරඹුනා 💥 වයස අවුරුදු 18...
13/03/2026

🇯🇵 Japan Student Visa 2026 October Intake 😍

💥 ඔක්තෝම්බර් පාසල් වාරය සදහා අයදුම්පත් භාර ගැනීම දැන් ඇරඹුනා

💥 වයස අවුරුදු 18-30 අතර O/L සහ A/L සමත් සහ A/L සදහා සමාන සුදුසුකම් ඇති සහ උපාධිධාරී ඔබට ජපානයේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව 😍🇯🇵

💥 ජපන් භාෂාව හදාරා තිබීම හෝ විභාග සමත් වී තිබීම විශේෂ සුදුසුකමක් වේ

💥 පිළිගත් ජපන් භාෂා පාඨමාලා හැදෑරු පසු විශ්වවිද්‍යාල සහ තාක්ෂණික විශ්වවිද්‍යාල සදහා යොමු කරනු ඇත.

Dimara International PVT LTD
🇱🇰✈️🇯🇵😍

゚viralシfypシ゚viralシalシeveryone ゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚viralシ

13/03/2026

💥 ඔබත් ජපන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?
💥 ජපානයේ රැකියාවක සහ උසස් අධ්‍යාපනයේ නියැළෙන කෙනෙක්ද?
💥 ජපන් කතා කරන්න ආසාවෙන් බලන් ඉන්න කෙනෙක්ද?
💥 ඔබත් අදම spoken japanese online class එකට එකතු වන්න 😍

Dimara International PVT LTD
🇱🇰✈️🇯🇵😍

゚viralシfypシ゚viralシalシeveryone ゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚viralシ

🇯🇵 ජපානයට යන්න හිතනවද?🇯🇵 ජපන් භාෂාව හරි විදියට කතා කරන්න ඉගෙනගන්න කැමතිද?🇯🇵 එහෙනම් මෙන්න ඔබට හොද අවස්ථාවක් 💥 Spoken Japa...
05/03/2026

🇯🇵 ජපානයට යන්න හිතනවද?
🇯🇵 ජපන් භාෂාව හරි විදියට කතා කරන්න ඉගෙනගන්න කැමතිද?
🇯🇵 එහෙනම් මෙන්න ඔබට හොද අවස්ථාවක්

💥 Spoken Japanese (Face to Face/Physical Class)
💥 Interview සදහා සූදානම් කිරීම
💥 Japanese Daily Conversation

💥 නව පන්ති ආරම්භය 2026 මාර්තු මස 15 වන දින
💥 උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා

💥 ඔබත් අදම ලියාපදිංචි වන්න

Dimara International PVT LTD
🇱🇰✈️🇯🇵😍

゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚viralシalシeveryone ゚viralシfypシ゚viralシ

03/03/2026

#ජපානයේ රැකියාවල නියැලෙන ශ්‍රි ලාංකික ඔබට නිවාස සහ Apartment ජපානයේ ඕනෑම ප්‍රදේශයකින් සාධාරණ මිලට අපහසුතාවයකින් තොරව මිලදි ගැනීම සදහා
අමතන්න
Dimara International PVT LTD
Whtasapp- 📲
+94- 740136265

゚viralシfypシ゚viralシ

💥 ජපනයේ SSW රැකියා අවස්ථා 🇯🇵 Ground Handling 🇯🇵 ජපන් භාෂාව JLPT N4 සහ JFT සමත්       Airport Ground Handling Skill Test ...
23/02/2026

💥 ජපනයේ SSW රැකියා අවස්ථා
🇯🇵 Ground Handling

🇯🇵 ජපන් භාෂාව JLPT N4 සහ JFT සමත්
Airport Ground Handling Skill Test ඇති
🇯🇵 වයස අවුරුදු 18-39 අතර ඔබ

💥 මාර්තු 1ට පෙර අයදුම් කරන්න
💥 අවස්ථා සීමිත බැවින් ඉක්මනින් අමතන්න
💥 සම්මුඛ පරීක්ෂණ මාර්තු 1,2 සහ 3 දිනයන්හි සවස 3.00ට

💥 ඔබත් අදම අයදුම් කරන්න

වැඩි විස්තර සදහා අමතන්න
Whtasapp- 📲
+94 74 013 62 65
+81 7022 636 654

゚viralシfypシ゚viralシalシeveryone ゚viralシfypシ゚viralシ ゚viralfbreelsfypシ゚viral

💥 Spoken japanese online course 🇯🇵😍💥ජපන් භාෂාව කතා කිරීමේ ප්‍රවීණයකු වන්න ඔබත් අදම spoken japanese පාඨමාලාව සමග එකතු වන්...
15/02/2026

💥 Spoken japanese online course 🇯🇵😍
💥ජපන් භාෂාව කතා කිරීමේ ප්‍රවීණයකු වන්න ඔබත් අදම spoken japanese පාඨමාලාව සමග එකතු වන්න

🇯🇵 ප්‍රායෝගික සංවාද පුහුණුව
🇯🇵 පියවරෙන් පියවර කථන පුහුණුව
🇯🇵 නිරන්තර ප්‍රගති නීරීක්ෂණය

💥 සිසුන්ට සහ වෘත්තියවේදීන්ට සුදුසු ලෙස සැලසුම් කළ අපගේ online spoken class සමග දක්ෂතාව වර්ධනය කර ගන්න විශ්වාසයෙන්
ඔබත් අදම එකතු වන්න

Dimara International PVT LTD
🇱🇰✈️🇯🇵😍

゚viralシfypシ゚viralシalシeveryone ゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚viralシ

14/02/2026

ජපන් ඉගෙන ගනිමින් අනාගතය ජයගන්න
N4/N5 පන්ති ආරම්භය

සකුරා දේශයට යන්න නිවැරැදි මග පෙන්වීම සමග ඔබෙ ගමන ආරම්භ කරන්න

ඔබත් අදම අප හා එක්වන්න
Dimara International PVT LTD
🇱🇰✈️🇯🇵😍

゚viralシfypシ゚viralシalシeveryone ゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚viralシ

💥 සියලුම රටවල් සදහා භාෂා පරිවර්තනය 💥 සියලුම ලේඛන පරිවර්තන සේවාව     * ජීව දත්ත පත්‍රිකා      * උප්පැන්න සහතික      * විව...
14/02/2026

💥 සියලුම රටවල් සදහා භාෂා පරිවර්තනය
💥 සියලුම ලේඛන පරිවර්තන සේවාව

* ජීව දත්ත පත්‍රිකා
* උප්පැන්න සහතික
* විවාහ සහතික
* ජාතික හැදුනුම්පත්
* අධ්‍යාපන සහතික

💥 සියලුම රටවල් සදහා විශ්වාසදායක පරිවර්තන සේවාව

💥 ශිෂ්‍යයින්,රැකියා අපේක්ෂකයින් සහ විදේශගත වීමට බලාපොරොත්තු වන අයට වැදගත් ලේඛන නිවැරදිව හා නියමිත වේලාවට පරිවර්තනය කර දෙන්නෙමු

Dimara International PVT LTD
🇱🇰✈️🇯🇵😍

゚viralシfypシ゚viralシalシeveryone ゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚viralシ

ඔබගේ ජපන් සිහිනය අප සමග සැබෑ කර ගන්න 🇯🇵😍අපගේ සේවාවන් * වීසා උපදේශන සේවාව * ශිෂ්‍ය වීසා ඇතුළත් කිරීමේ උපදේශන * පරිවර්තන ස...
12/02/2026

ඔබගේ ජපන් සිහිනය අප සමග සැබෑ කර ගන්න 🇯🇵😍

අපගේ සේවාවන්
* වීසා උපදේශන සේවාව
* ශිෂ්‍ය වීසා ඇතුළත් කිරීමේ උපදේශන
* පරිවර්තන සේවා
* ජපන් භාෂා පාඨමාලා
* ජපාන විභාග ලියාපදිංචි කිරීම
* පිටත් වීමට පෙර මාර්ගෝපදේශන හා ජපානයට ගිය පසු සහාය
* වීසා ලේඛන සකස් කිරීමේ සහාය
* සම්මුඛ පරීක්ෂණ පුහුණු වීම්

ඔබේ අනාගතය සාර්ථක කරගන්න - අදම අප සමග එක්වන්න

Dimara International PVT LTD
🇱🇰✈️🇯🇵😍

゚viralシfypシ゚viralシalシeveryone ゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚viralシ

02/02/2026

ජපන් සිහිනය සැබෑ කරගත් ඔබගේ අනාගතයට අපගේ උණුසුම් සුභ පැතුම් 😍
Dimara International PVT LTD
🇱🇰✈️🇯🇵😍😍

Whtasapp- 📲
+94 74 013 6265

゚viralシfypシ゚viralシalシeveryone ゚viralシfypシ゚viralシ ゚viralfbreelsfypシ゚viral

Address

1st Floor, Peasants Building, Pallegama, Embilipitya
Embilipitiya Pallegama
70200

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Dimara JAPAN VISA Service. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share