D seams

D seams we offer professional f bridal dresses and all kinds of party dresses
(1)

✂️ තාමත් Manual Pattern Making කරනවද?⏳ පැය ගණන් යන වැඩ…😓 මහන්සි…📏 Board cutting hassle…👉 දැන් ඒවට STOP!💻 Digital Pattern...
27/04/2026

✂️ තාමත් Manual Pattern Making කරනවද?

⏳ පැය ගණන් යන වැඩ…
😓 මහන්සි…
📏 Board cutting hassle…

👉 දැන් ඒවට STOP!

💻 Digital Pattern Making වලට switch වෙලා
⚡ 5 hours වැඩ 30 minutes වලින් කරන්න පුළුවන්!

🔥 Sri Lanka වල හරිම rare opportunity එකක්!
✔ CAD Software + Ready-Made Blocks
✔ 1 Week Practical Training
✔ All-in-One Package (separately ඉගෙනගන්න ඕන නෑ!)

👉 Specially Manual Pattern Making කරන Tailors & Students ට!

👗 Create කරන්න පුළුවන්:
• Ladies Blouse
• Men’s Shirt
• Pants
• Kids T-Shirts

💰 ONLY LKR 15,000
⚠️ Limited Seats Available!

🚀 අදම upgrade වෙන්න – වැඩ smart කරගන්න!

📲 Call / WhatsApp: 0767865424

👉 “Manual Pattern Making කරන අයට Digital වලට යන්න හොඳම අවස්ථාව!”

📢👗 2 Million+ Views ලැබූ Viral Kids Sewing Video එක ගැන විශේෂ පණිවිඩයක්මේ video එක බලපු බොහෝ අය comments වල දාලා තිබ්බේ ...
17/04/2026

📢👗 2 Million+ Views ලැබූ Viral Kids Sewing Video එක ගැන විශේෂ පණිවිඩයක්

මේ video එක බලපු බොහෝ අය comments වල දාලා තිබ්බේ එකම දෙයක්👇

👉 “මෙයින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා”
👉 “ඇත්තටම value එකක් ලැබුණා”

💡 ඒක තමයි අපිටත් තියෙන අරමුණ — ඉගෙන ගන්න අයට සැබෑ දැනුම ලබාදීම

✨ අපේ අදහස මෙහෙමයි: මේ video එකෙන් ඔබට basic idea එකක්, inspiration එකක් සහ initial knowledge එකක් ලැබෙනවා.

https://youtu.be/hZ9PuZNxR_c?si=ZmW0SxKxuY7-0l7r

👉 නමුත් ඔබට ඊළඟ level එකට යන්න නම්

👉 Pattern making + professional sewing + grading + business level skill
ඉගෙන ගන්න වෙනම guided training එකක් අවශ්‍යයි
🎯 ඒ නිසා තමයි අපි මේ පාඨමාලාව හදලා තියෙන්නේ:
✔ Video එකෙන් ලැබෙන දැනුම තවත් ඉදිරියට ගෙන යන්න
✔ Step by step professional level එකට යන්න
✔ තමන්ගේම fashion business එකක් start කරන්න
🚀 සරලව කියනවා නම්: 👉 Video එක = Basic Idea
👉 අපේ Class එක = Complete Career Path + Business Skill

📍 Class Details: 📅 May 03
⏰ 2.30 PM

📌 Sara Institute – Negombo
💡 මෙය join වුනොත් ඔබට ලැබෙන්නේ: ✔
Industry level sewing knowledge
✔ Professional pattern making skill
✔ Confidence to start own business
✔ Income generating fashion career path
📩 Limited Seats Only
👉 ඉගෙන ගන්න කැමති අය, දැනටමත් video

එකෙන් value ගත් අය — මේ තමයි ඔබගේ next step එක!

👉 ඔබේ learning journey එක අදම next level එකට ගන්න
0784949366

ඔබේ Future එක Apparel Industry එකෙන් Build කරගන්න සූදානම්ද?Apparel Industry එකේ Beginner සිට Industry-Ready Professional...
21/03/2026

ඔබේ Future එක Apparel Industry එකෙන් Build කරගන්න සූදානම්ද?
Apparel Industry එකේ Beginner සිට Industry-Ready Professional කෙනෙක් දක්වා ඔබව රැගෙන යන සුවිශේෂී පාඨමාලාව! 👗💻 කිසිම අත්දැකීමක් අවශ්‍ය නැත.

💡 ඔබට ගැලපෙන අවස්ථාව තෝරාගන්න:
ඔබේ පහසුව සහ අවශ්‍යතාවය අනුව මිල ගණන් මෙසේය:

💎 Full Professional Course + Lifetime CAD Software:
LKR 40,000/- (සම්පූර්ණ පුහුණුව සමඟ මෘදුකාංගය ඔබේ Laptop එකටම Lifetime හිමිවේ!)

🎓 Full Course Only (පුහුණුව පමණක්):
LKR 30,000/-

🎯 ඔබ ඉගෙන ගන්නා දේ (Course Content):
✂️ Basic Pattern Making: රටා නිර්මාණයේ මූලික සිද්ධාන්ත (Manual).

💻 Complete CAD System Training: ලොව පිළිගත් මෘදුකාංග භාවිතයෙන් රටා ඇඳීම.

📏 Pattern Grading: විවිධ ප්‍රමාණවලට (Sizes) රටා වෙනස් කිරීමේ තාක්ෂණය.

📑 Tech Pack Analysis: ජාත්‍යන්තර ප්‍රමිතියේ ඇඟලුම් තාක්ෂණික වාර්තා.

🧵 Sewing & Practical Knowledge: නිවැරදිව ඇඳුමක් මැසීම සහ නිම කිරීම.

🎁 FREE BONUS: වර්තමානයේ ඉහළම ඉල්ලුමක් ඇති CLO 3D Training එකත් නොමිලේ!

📈 මෙම පාඨමාලාවෙන් පසු ඔබට ඇති අවස්ථා:
✔ Apparel Jobs: රටේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් ආයතනවල ඉහළ වැටුප් සහිත රැකියා.
✔ Freelancing: Fiverr / Upwork හරහා නිවසේ සිටම විදේශීය සේවා ලබා දීම.
✔ Own Business: තමන්ගේම Fashion Brand එකක් සාර්ථකව පවත්වාගෙන යාම.

🌐 Flexible Learning Options:
💻 Online Classes – CAD system එකෙන් ඉතා පැහැදිලිව ඉගෙනගත හැක.
🏭 Physical Workshops – මැහුම් සහ ප්‍රායෝගික පුහුණු සැසි.

👉 මෙමගින් ඇඟලුම් කර්මාන්තශාලාවක මාස 4ක පමණ ප්‍රායෝගික පළපුරුද්දට සමාන දැනුමක් ඔබට හිමිවේ.

📍 D Seams & Fashion Academy
📞 අදම අමතන්න / WhatsApp කරන්න: 076 786 5424

16/02/2026

HM Pameesha Nayanathara

මගේ හිතට ගොඩක් ආඩම්බරයක් දෙන යාළුවෙක් ඔබයි 💫

Dancing, Teaching, Yoga, Zumba — මේ හැම එකක්ම ඔබට job එකක් නෙවෙයි, passion එකක්.
Consistency, discipline, hard work එක්ක ඔබ හීන වලට shape එකක් දීලා, අද මේ beautiful success එක achieve කරලා තියෙන එක truly inspiring.

This didn’t happen overnight.
Silent struggles, endless practice, and strong self-belief එක තමයි මේ ජයග්‍රහණයට හේතුව.

You’re not just successful — you’re an inspiration to many.
Keep dancing, keep teaching, keep healing, keep shining ✨

So proud to call you my friend 🤍

20/11/2025
❤️ D seams fashion & Academy
20/11/2025

❤️ D seams fashion & Academy

නව පාඨමාලා ආරම්භය නොවැම්බර් මස මුල සිට👆👆👆👆👆Boring නැතුව professional level එකෙන් මහන්න ඉගෙන ගන්න කැමති ඔබට අවස්ථාවක්.. ,...
07/11/2025

නව පාඨමාලා ආරම්භය නොවැම්බර් මස මුල සිට
👆👆👆👆👆
Boring නැතුව professional level එකෙන් මහන්න ඉගෙන ගන්න කැමති ඔබට අවස්ථාවක්.. ,👑🏆👗
Branded ඇදුමක තිබෙන outfit look මහන්න උගන්වන වන practical මැහුම් පාඨමාලා..
Casual dress making 🥇🥇🧵🪡
* Garment factory පවතින තාක්ෂණික ක්‍රම සරලව උගන්වමින් ව්‍යාපාර කිරීමට කැමති ඔබ හට ඇති පාඨමාලාවකි ..🧵🪡👗

Bridal saree jacket making
* නිවැරදි fitton එකට measurements රැගෙන bridal saree නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන ඔබ හට අනගි අවස්ථාවකි 👕👗

Bridal frocks ( western type) making
Western designs වලින් bridal frocks නිර්මාණකරණය සිහිනයක් වූ ඔබ හට එය නිවැරදි තාක්ෂණ යටතේ ම නිර්මාණය කිරීම අවශ්‍ය දැනුම ලබා ගත හැක. ..👗👚🥻

අප academy ඇති විශේෂතා..
ප්‍රධාන මැහුම් උපදේශිකාව මංගල ඇඳුම් ක්ෂේත්‍රයේ වසර දහයකට වැඩි පලපුරුද්දක් ඇතිවීම..🧵🪡👑🥇
Garment industry එකේ update වෙන මැහුම් ශිල්ප ක්‍රම පන්ති කාමරය තුළ practical ලෙස ඉගැන්වීම.🧵🪡📖🎓

දේශීය මෙන්ම ජාත්‍යන්තරය ද පිළිගත් තේ සම්මාන තුනක් ඉතා කෙටි කාලයක් තුළ ලබා ගැනීම. 🏆🏆🏆
Academy එකක් තුළින් පළමු වරට ත් සිදු කරන්නාවූ award ceremony එකක් පැවැත්වීම මෙහිදී විශේෂයෙන්ම අප හා සම්බන්ධ වන සිසුවියන් ව්‍යාපාර ආරම්භ කිරීමෙන් පසු ඒවා විධිමත් කොට අධීක්ෂණය කරමින් විද්වත් විනිශ්චය මණ්ඩලයක් ඔවුන්ගේ ව්‍යාපාර ක
අගයමින් D seams ICon ලෙස සම්මාන උළෙල පැවැත්වීම. මෙහි අරමුණ වන්නේ අප හා සම්බන්ධ සිසුන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළට ගෙනයාමට අත්වැලක් වීමයි.

ඉක්මනින්ම අප හා සම්බන්ධ වන්න වූ නොවැම්බර් මස දෙවැනි සතිය තුළ අප නව සිසුම් බඳවා ගැනීම් ආරම්භ කරන අතරින් මෙහිදී ලියාපදි
වන නව සිසුන්ට විශේෂ වාසි:

1️⃣ නොමිලේ බතික් වැඩමුළුවක්
2️⃣ නොමිලේ අධිවේගී මැෂින් වැඩමුළුවක්
3️⃣ Juki මැෂින් සහ උපකරණවල විශේෂ වට්ටම්
4️⃣ Social media business promotion වැඩමුළුවක් නොමිලේ

අප ආයතනය තුළින් පැවත්තු විශේෂ වැඩසටහන්් කිහිපයකින් youtube link පහත දැක්වේ..ඇයද ඔබට නැරඹීමෙන් අප ආයතනය පිළිබඳව විශ්වාසය ගොඩනගාගත හැක..

https://m.youtube.com/watch?v=hZ9PuZNxR_c&fbclid=IwVERDUANrEIRleHRuA2FlbQIxMAABHp1kkE-m2s_OmYjTFozJansSCvypx9w-wlDGkcdLH0ZWBn-31btK6B1xkNxt_aem_pUeQA07ndtZ5ni1gdXCxvQ

https://www.facebook.com/share/r/1Jju5NwhiC/

27/10/2025

නව පාඨමාලා ආරම්භය නොවැම්බර් 02
වැඩි විස්තර සඳහා අමතන්න0784949365

නව පාඨමාලා ආරම්භය නොවැම්බර් මස මුල සිට👆👆👆👆👆Boring නැතුව professional level එකෙන් මහන්න ඉගෙන ගන්න කැමති ඔබට අවස්ථාවක්.. ,...
26/10/2025

නව පාඨමාලා ආරම්භය නොවැම්බර් මස මුල සිට
👆👆👆👆👆
Boring නැතුව professional level එකෙන් මහන්න ඉගෙන ගන්න කැමති ඔබට අවස්ථාවක්.. ,👑🏆👗
Branded ඇදුමක තිබෙන outfit look මහන්න උගන්වන වන practical මැහුම් පාඨමාලා..
Casual dress making 🥇🥇🧵🪡
* Garment factory පවතින තාක්ෂණික ක්‍රම සරලව උගන්වමින් ව්‍යාපාර කිරීමට කැමති ඔබ හට ඇති පාඨමාලාවකි ..🧵🪡👗

Bridal saree jacket making
* නිවැරදි fitton එකට measurements රැගෙන bridal saree නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන ඔබ හට අනගි අවස්ථාවකි 👕👗

Bridal frocks ( western type) making
Western designs වලින් bridal frocks නිර්මාණකරණය සිහිනයක් වූ ඔබ හට එය නිවැරදි තාක්ෂණ යටතේ ම නිර්මාණය කිරීම අවශ්‍ය දැනුම ලබා ගත හැක. ..👗👚🥻

අප academy ඇති විශේෂතා..
ප්‍රධාන මැහුම් උපදේශිකාව මංගල ඇඳුම් ක්ෂේත්‍රයේ වසර දහයකට වැඩි පලපුරුද්දක් ඇතිවීම..🧵🪡👑🥇
Garment industry එකේ update වෙන මැහුම් ශිල්ප ක්‍රම පන්ති කාමරය තුළ practical ලෙස ඉගැන්වීම.🧵🪡📖🎓

දේශීය මෙන්ම ජාත්‍යන්තරය ද පිළිගත් තේ සම්මාන තුනක් ඉතා කෙටි කාලයක් තුළ ලබා ගැනීම. 🏆🏆🏆
Academy එකක් තුළින් පළමු වරට ත් සිදු කරන්නාවූ award ceremony එකක් පැවැත්වීම මෙහිදී විශේෂයෙන්ම අප හා සම්බන්ධ වන සිසුවියන් ව්‍යාපාර ආරම්භ කිරීමෙන් පසු ඒවා විධිමත් කොට අධීක්ෂණය කරමින් විද්වත් විනිශ්චය මණ්ඩලයක් ඔවුන්ගේ ව්‍යාපාර ක
අගයමින් D seams ICon ලෙස සම්මාන උළෙල පැවැත්වීම. මෙහි අරමුණ වන්නේ අප හා සම්බන්ධ සිසුන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළට ගෙනයාමට අත්වැලක් වීමයි.

ඉක්මනින්ම අප හා සම්බන්ධ වන්න වූ නොවැම්බර් මස 02 (ප.ව 2.30 - 5.30) වන දා අප නව සිසුම් බඳවා ගැනීම් ආරම්භ කරන අතරින් මෙහිදී ලියාපදි
වන නව සිසුන්ට විශේෂ වාසි:

1️⃣ නොමිලේ බතික් වැඩමුළුවක්
2️⃣ නොමිලේ අධිවේගී මැෂින් වැඩමුළුවක්
3️⃣ Juki මැෂින් සහ උපකරණවල විශේෂ වට්ටම්
4️⃣ Social media business promotion වැඩමුළුවක් නොමිලේ

අප ආයතනය තුළින් පැවත්තු විශේෂ වැඩසටහන්් කිහිපයකින් youtube link පහත දැක්වේ..ඇයද ඔබට නැරඹීමෙන් අප ආයතනය පිළිබඳව විශ්වාසය ගොඩනගාගත හැක..

https://m.youtube.com/watch?v=hZ9PuZNxR_c&fbclid=IwVERDUANrEIRleHRuA2FlbQIxMAABHp1kkE-m2s_OmYjTFozJansSCvypx9w-wlDGkcdLH0ZWBn-31btK6B1xkNxt_aem_pUeQA07ndtZ5ni1gdXCxvQ

https://www.facebook.com/share/r/1Jju5NwhiC/

26/10/2025

ඔයාට තිබෙන හැකියාව පාවිච්චි කරලා
ඔයාගේම fashion journey එක නිර්මාණය කරන්න අදම පියවර අරඹන්න.”...🙏🙏🙏

දැනුම දෙන්න අප සූදානම්.......👆👆👆👆👆

මැහුම් තක්සලාව youtube නාලිකාව ඔස්සේ ඔබ වෙත අපේ ඉගැන්වූ පාඩම් මාලාව සඳහා ලැබුණු ආදරණීය ප්‍රතිචාර.(දවසට අනිවාර්ය කෝල් තුනක් ෂුවර්❤️❤️❤️)❤️🤗🤗🤗

Address

Diwatapitiya Road Battepola
Diwulapitiya
11264

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Telephone

+94784949365

Website

Alerts

Be the first to know and let us send you an email when D seams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D seams:

Share