29/10/2026
📢 SPAR Sri Lanka – විවෘත සම්මුඛ පරීක්ෂණ!
📌 පවතින තනතුරු:
🔹 මුදල් අයකැමි (Cashier)
🔹 සේවා සහායකයින් (Service Assistants)
📍 දිවයින පුරා රැකියා අවස්ථා:
තලවතුගොඩ | කළුබෝවිල | යුනියන් පෙදෙස | මාලබේ | කැලණිය | මීගමුව | වත්තල | සීදූව | පැපිලියාන | ගම්පහ | නුවර | ගාල්ල | කුරුණෑගල
✅ අවශ්ය සුදුසුකම්:
🔹 වයස අවුරුදු 18ත් 50ත් අතර විය යුතුය.
🔹 අ.පො.ස. උසස් පෙළ සමත් විය යුතු අතර, සාමාන්ය පෙළ ගණිතය සමත් වීම අනිවාර්ය වේ.
🔹 අදාළ තනතුරේ අවම මාස 6ක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
📩 වැඩි විස්තර සහ අයදුම් කිරීම සඳහා:
https://xpress.jobs/organization/jobs-at-spar-sri-lanka
#විවෘතසම්මුඛපරීක්ෂණ #රැකියාඅවස්ථා