Sri Lanka Jobs & Education Hub

Sri Lanka Jobs & Education Hub Profession.lk helps you find jobs, build resumes, and boost your career in Sri Lanka. Follow us for career tips, CV templates, and the latest job openings.
(2)

ඔබේ වෘත්තීය සිහිනය කරා යන ගමනේ විශ්වාසනීය සහකරු - Profession.lk 🚀

රැකියාවක් සොයන ඔබට, දැනට සිටින ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න වෙහෙසෙන ඔබට සහ අලුත් වෘත්තීය අවස්ථා සොයන ඔබ සැමට නිවැරදි මග පෙන්වීම සහ නවතම වෘත්තීය උපදෙස් ලබා දීමට අප සැදී පැහැදී සිටින්නෙමු.

15/07/2026

කිතුල් සංවර්ධන මණ්ඩලයේ රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම 2026

கித்துல் அபிவிருத்தி வாரிய காலியிடங்களுக்கான ஆட்சேர்ப்பு 2026

Kithul Development Board Vacancies 2026

▪️ Closing Date - 2026/08/12
පරිපාලන නිලධාරී, ගිණුම් නිලධාරී, පර්යේෂණ සහ සංවර්ධන නිලධාරී, සාමාන්‍යාධිකාරී, කළමනාකරු, සහකාර කළමනාකරු (පර්යේෂණ/පරිපාලන), පර්යේෂණ සහ සංවර්ධන සහකාර

Full Details - https://profession.lk/job/kithul-development-board/10439

Whatsapp Group - https://chat.whatsapp.com/FOwz4SkoYW9Fm3WqiEgvO6

14/07/2026

පයිලට් පඩිය ලක්ෂ 30 ද? ✈️💸 Pilot Salary Sri Lanka

ලංකාවේ පයිලට් කෙනෙක්ට මාසෙට කීයක් ලැබෙනවද? Second Officer ඉඳන් Captain වෙනකම් පඩි වැඩි වෙන විදිය මේ වීඩියෝ එකෙන් දැනගන්න. ✈️💸

🔴 සම්පූර්ණ විස්තරය (Full Video) මෙතැනින් බලන්න: https://youtu.be/KkRYhy9ChDU?si=vgOx9xXsssqb5DNb

Salary Breakdown: 👨‍✈️ Second Officer: LKR 2-4 Lakhs 👨‍✈️ First Officer: LKR 8-15 Lakhs 👨‍✈️ Captain: LKR 20-35 Lakhs+

වෘත්තීය මාර්ගෝපදේශනය සහ රැකියා අවස්ථා ගැන දැනගන්න Profession.lk Subscribe කරන්න!

For more job vacancies visit: www.profession.lk

Solar Technician WantedWhatsApp - 0774903704
07/07/2026

Solar Technician Wanted
WhatsApp - 0774903704

🚨 ලංකා සතොස (Lanka Sathosa) නවතම රැකියා අවස්ථා! 🚨දිවයින පුරා පිහිටි ලංකා සතොස ශාඛාවන් හි පහත සඳහන් පුරප්පාඩු සඳහා දැන් අ...
04/07/2026

🚨 ලංකා සතොස (Lanka Sathosa) නවතම රැකියා අවස්ථා! 🚨

දිවයින පුරා පිහිටි ලංකා සතොස ශාඛාවන් හි පහත සඳහන් පුරප්පාඩු සඳහා දැන් අයදුම් කළ හැක.

📌 විවෘත තනතුරු:
1️⃣ ප්‍රාදේශීය කළමනාකරු
2️⃣ සාප්පු කාර්යභාර නිලධාරී
3️⃣ ජ්‍යෙෂ්ඨ වෙළඳ සහායක
4️⃣ වෙළඳ සහායක

👇 අයදුම් කරන ආකාරය:
මෙම රැකියාවන් සඳහා අයදුම් කිරීමට පහත පළමු Comment එකේ ඇති Link එක මත Click කරන්න!

🎬 National Film Corporation හි රැකියා අවස්ථාවක්! 💻National Film Corporation හි පුරප්පාඩුව පවතින Computer Technician තනතු...
03/07/2026

🎬 National Film Corporation හි රැකියා අවස්ථාවක්! 💻

National Film Corporation හි පුරප්පාඩුව පවතින Computer Technician තනතුර සඳහා දැන් අයදුම් කළ හැකියි.

📌 වැඩි විස්තර දැනගැනීමට සහ මෙම රැකියාවට අයදුම් කිරීම සඳහා පළමු Comment එකේ සඳහන් Link එක Click කරන්න.

03/07/2026

Demonstrator
Type: Government
Location: Rajarata University

Apply now

22/06/2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව (Bank of Ceylon) රැකියා පාසැලේ හැර යන දිවයින පුරා ස්ත්‍රී පුරුෂ ඔබට.

22/06/2026

Sri Lanka Government Jobs
2026 June Month
නව රැකියා අවස්ථා 2026

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව (National Film Corporation of Sri Lanka) විසින් පහත තනතුරු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.

Apply NowCheck the first comment for Link
04/06/2026

Apply Now
Check the first comment for Link

23/04/2026

IT field එකට යන්න හිතනවාද? Software Engineer කෙනෙක් වෙන්න ඕන qualifications, skills, degree ඕනද නැද්ද, salary potential එක, සහ career path එක ගැන මේ video එකෙන් පැහැදිලිව දැනගන්න පුළුවන්.

අදම video එක බලලා, Software Engineering career එක ඔබට ගැලපෙනවද කියලා තීරණය කරන්න. Future එකේ demand වැඩිම careers වලින් එකක් තමයි මේක.

🎥 Full video බලන්න
🔔 අපේ channel/page එක follow කරන්න
📌 IT jobs, career guidance, education updates සඳහා Profession.lk එක්ක රැඳී සිටින්න

Address

Dharmapala Mawatha
Colpetty

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Jobs & Education Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Jobs & Education Hub:

Shortcuts

Share