K D S J International Ltd

K D S J International Ltd K D S J International Ltd offers career counselling for the Japanese job market.

හොදම තැනින් ඉගෙනගන්න 🇯🇵පූර්ණ කාලීන නේවාසික ( දින 10 යි ) 2026 වසරේදී ජපානයේ SSW DRIVER - ( Specified Skilled Workers) රැ...
14/06/2026

හොදම තැනින් ඉගෙනගන්න 🇯🇵

පූර්ණ කාලීන නේවාසික ( දින 10 යි )

2026 වසරේදී ජපානයේ SSW DRIVER - ( Specified Skilled Workers) රැකියා සදහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන වයස අවුරුදු 20ත් 55ත් අතර පිරිමි අය සඳහා ම සුවිශේෂිතවූ මුල සිට ආරම්භ වන Physical DRIVING SKILL පාඨමාලාව.

දෙවන කණ්ඩායම

ආරම්භක දිනය 👉👉
2026 ජුනි මස 24 වන බදාදා දින උදෑසන 10:00ට K D S J INTERNATIONAL (PVT) LTD දඹුල්ල පුහුණු මධ්‍යස්ථානයේදී.

🚛දින 10 ක කඩිනම් පාඨමාලාව.
🚛එක් කණ්ඩායමක් සදහා උපරිම සිසුන් ගනන 10කි.
🚛සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 20,000/= ( නවාතැන් සහ ආහාර නොමිලේ )
🚛සියලුම නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර ලබාදීම.
🚛ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
🚛CBT විභාග පෙරහුරු අප ආයතනයේ පරිගණක අංශයේදීම පුහුණු වීමේ හැකියාව.
🚛අපගේ විභාග මධ්‍යස්ථානයෙන්ම විභාගයට සහභාගී වීමේ අවස්ථාව.
🚛ජපන් භාෂාවේ ප්‍රවීණයන් විසින් පාඨමාලාව සිදුකිරීම.
🚛සැහැල්ලු වාහන බලපත්‍රය පමණක් ඇති අයටත් සහභාගී විය හැක. ( පාඨමාලාව අතරතුරදීම රජයේ ගාස්තු වලට යටත්ව ඉතා අඩුම මිලකට බරවාහන බලපත්‍රය ලබාගැනීමට සැලැස්වීම).
🚛විභාගය සමත් අය සදහා අනිවාර්යයෙන්ම ජපන් රියදුරු රැකියාවක් ලබාදීම.

පලමු දිනයේදීම පාඨමාලාව ආරම්භ කරන අතර අප ආයතනය මගින් ජපන් රියදුරු රැකියා අවස්ථා පිලිබද, සහ රියදුරු කුසලතා විභාගය පිලිබද පූර්ණ අවබෝධයක්ද ලබාදෙනු ඇත.

කණ්ඩායම සදහා ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගනීමට දැන්ම අමතන්න.

Call කරන්න
☎️ 011 226 227 1 , 0707005007

නැතිනම්
දඹුල්ල පාඨමාලා කණ්ඩායමට එකතුවන්න
https://chat.whatsapp.com/LMPVAutwnieDrfSbE7d3g8?s=cl&p=a&ilr=4

ඔබේ ජපන් රැකියා සිහිනය සැබෑ කරගන්න එන්න K D S J INTERNATIONAL අප හා එක්වන්න.

හොදම තැනින් ජපන් යන්න 🇯🇵චිබ, සයිතම, තෝකියෝ පලාත් වල රැකියා අවස්ථා 10ක් සදහා 🇯🇵 ජපානයේ SSW CONSTRUCTION ස්ථීර රැකියා සම්ම...
12/06/2026

හොදම තැනින් ජපන් යන්න 🇯🇵

චිබ, සයිතම, තෝකියෝ පලාත් වල රැකියා අවස්ථා 10ක් සදහා 🇯🇵

ජපානයේ SSW CONSTRUCTION ස්ථීර රැකියා සම්මුඛ පරීක්ෂණ. රැකියා අවස්ථා 10ක් සදහා සම්මුඛ පරීක්ෂණ.

🔷ජපන් භාෂා ප්‍රවීණතා විභාග JLPT N4 හෝ JFT යන භාෂා විභාගයක් සමත්වී සිටීම
🔷ඉදිකිරීම් අංශයේ (CONSTRUCTION ) විශේෂ නිපුණතා විභාගය සමත්වී සිටීම
🔷වයස අවුරුදු 18-35ත් අතර (පිරිමි)
🔷 ජපන් සමාගමේ රැකියා කොන්ත්‍රාත්තුව ලැබෙන තුරු කිසිදු අයකිරීමක් හෝ ලියකියවිලි ලබාගැනීමක් නොකරයි.

සම්මුඛ පරීක්ෂණ පුහුණුව සහ සම්මුඛ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නොමිලේ....

රුපියල් ලක්ෂ 14කට ජපන් යන්න. (බැංකු ණය පහසුකම් ලබාගත හැක)

සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගී වීමට අදම අමතන්න
0705005007 / 0112262271

0705025007 අංකයට WhatsApp මගින් අමතන්න.

හොදම තැනින් ජපන් යන්න 🇯🇵ජපානයේ Agriculture - Livestock රැකියා සම්මුඛ පරීක්ෂණ. රැකියා අවස්ථා 8ක් සදහා සම්මුඛ පරීක්ෂණ.🔷ජපන...
11/06/2026

හොදම තැනින් ජපන් යන්න 🇯🇵

ජපානයේ Agriculture - Livestock රැකියා සම්මුඛ පරීක්ෂණ. රැකියා අවස්ථා 8ක් සදහා සම්මුඛ පරීක්ෂණ.

🔷ජපන් භාෂා ප්‍රවීණතා විභාග JLPT N4 හෝ JFT යන භාෂා විභාගයක් සමත්වී සිටීම
🔷කෘෂිකර්මාන්ත අංශයේ (සත්ව පාලනය ) විශේෂ නිපුණතා විභාගය සමත්වී සිටීම
🔷වයස අවුරුදු 18-35 ත් අතර (පිරිමි)

සම්මුඛ පරීක්ෂණ පුහුණුව සහ සම්මුඛ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නොමිලේ....

ජපන් සමාගමේ රැකියා කොන්ත්‍රාත්තුව ලැබෙන තුරු කිසිදු අයකිරීමක් හෝ ලියකියවිලි ලබාගැනීමක් නොකරයි. රුපියල් ලක්ෂ 12කට ජපන් යන්න. මුදල් සදහා බැංකු ණය පහසුකම්. 💰

සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගී වීමට අදම අමතන්න
0705005007 / 0705025007

නැතිනම් 0705025007 අංකයට WhatsApp මගින් අමතන්න.

හොදම තැනින් ජපන් යන්න 🇯🇵ජපානයේ Agriculture - Livestock රැකියා සම්මුඛ පරීක්ෂණ. රැකියා අවස්ථා 5ක් සදහා සම්මුඛ පරීක්ෂණ.🔷ජපන...
09/06/2026

හොදම තැනින් ජපන් යන්න 🇯🇵

ජපානයේ Agriculture - Livestock රැකියා සම්මුඛ පරීක්ෂණ. රැකියා අවස්ථා 5ක් සදහා සම්මුඛ පරීක්ෂණ.

🔷ජපන් භාෂා ප්‍රවීණතා විභාග JLPT N4 හෝ JFT යන භාෂා විභාගයක් සමත්වී සිටීම
🔷කෘෂිකර්මාන්ත අංශයේ (සත්ව පාලනය ) විශේෂ නිපුණතා විභාගය සමත්වී සිටීම
🔷වයස අවුරුදු 18-30ත් අතර (කාන්තා)

සම්මුඛ පරීක්ෂණ පුහුණුව සහ සම්මුඛ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නොමිලේ....

ජපන් සමාගමේ රැකියා කොන්ත්‍රාත්තුව ලැබෙන තුරු කිසිදු අයකිරීමක් හෝ ලියකියවිලි ලබාගැනීමක් නොකරයි. රුපියල් ලක්ෂ 13කට ජපන් යන්න. මුදල් සදහා බැංකු ණය පහසුකම්. 💰

සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගී වීමට අදම අමතන්න
0705005007 / 0705025007

නැතිනම් 0705025007 අංකයට WhatsApp මගින් අමතන්න.

දින 45ක පූර්ණකාලීන ජපන් භාෂා පාඨමාලාවK D S J ජපන් භාෂා JFT/ JLPT N4 නේවාසික පාඨමාලාව සදහා නවක සිසුන් බදවා ගැනීම : *2026 ...
09/06/2026

දින 45ක පූර්ණකාලීන ජපන් භාෂා පාඨමාලාව

K D S J ජපන් භාෂා JFT/ JLPT N4 නේවාසික පාඨමාලාව සදහා නවක සිසුන් බදවා ගැනීම : *2026 ජුනි කණ්ඩායම*

👉ඔබ ජපන් රැකියාවක් සදහා යොමු වීමට බලාපොරොත්තු වන වයස *17ත් 40* ත් අතර තරැණ තරැණියක් නම්,

👉ජුනි මස 22 වන සදුදා දින* සිට ආරම්භ වන පුහුණු වැඩසටහන සඳහා සම්බන්ධ වීමට අවස්ථාව උදා වී ඇත.

මෙම නේවාසික පාඨමාලාව යටතේ SSW Visa ක්‍රමවේදය හරහා ජපන් රැකියාවක් ලබාගැනීම සඳහා අත්‍යාවශ්‍ය පහත වැඩසටහන් ආවරණය කෙරේ.
👉👉👉
1. ජපන් භාෂා පාඨමාලාව ( JFT/ JLPT N4) - *පැය* *450*
2. ⁠ජපන් Spoken පුහුණුව සහ සම්මුඛපරීක්ෂණ පුහුණුව- ජපන් ජාතික ගුරුවරුන් විසින් සිදු කරයි.

🔹මෙය දින 45ක පූර්ණ කාලීන නේවාසික පුහුණු පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක වේ.
🔹පොත්පත් , දින 45 කට නවාතැන් ගාස්තු සහ තුන්වේල සදහා ආහාරපාන සහ නිලඇදුම් සදහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 80,000/-
( කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව )

මෙම පාඨමාලාව තුලදී
* ⁠මෙහිදී ඉහත සදහන් කරන ලද පුහුණු වැඩසටහන් ආවරණය කරනු ලබයි.
* ⁠විභාග සදහා පුහුණු කිරීම සහ යොමුකිරීම
* ⁠පුහුණුව සාර්ථකව අවසන් කරනු ලබන සිසුන් අප ආයතනය හරහාම ජපන් රැකියා සදහා යොමු කරනු ලබයි.

පාඨමාලාවේ වැඩි විස්තර ලබාගැනීම සදහා පහත දුරකතන අංකය වෙත අමතන්න
👉👉
0703005009

නැතිනම් පහත link එකෙන් K D S J දින 45 නේවාසික WhatsApp සමූහයට එකතු වන්න

https://chat.whatsapp.com/EJ2dZ2itONZ2z6E0UnK0on

ස්තූතියි 🙏
කළමනාකාරිත්වය
K D S J INTERNATIONAL (PVT) LTD

ජපන් රියදුරු කුසලතා පාඨමාලාව - පූර්ණ කාලීන ( දින 10 යි ) 2026 වසරේදී ජපානයේ SSW DRIVER - ( Specified Skilled Workers) රැ...
08/06/2026

ජපන් රියදුරු කුසලතා පාඨමාලාව - පූර්ණ කාලීන ( දින 10 යි )

2026 වසරේදී ජපානයේ SSW DRIVER - ( Specified Skilled Workers) රැකියා සදහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන වයස අවුරුදු 20ත් 55ත් අතර පිරිමි අය සඳහා ම සුවිශේෂිතවූ මුල සිට ආරම්භ වන PHYSICAL DRIVING SKILL පාඨමාලාව.

ආරම්භක දිනය 👉👉
2026 ජුනි මස 13 වන සෙනසුරාදා දින උදෑසන 8:00ට K D S J INTERNATIONAL (PVT) LTD දඹුල්ල පුහුණු මධ්‍යස්ථානයේදී.

🚛දින 10 ක කඩිනම් පාඨමාලාව.
🚛එක් කණ්ඩායමක් සදහා උපරිම සිසුන් ගනන 10කි.
🚛සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 20,000/= ( නවාතැන් සහ ආහාර නොමිලේ )
🚛සියලුම නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර ලබාදීම.
🚛ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
🚛CBT විභාග පෙරහුරු අප ආයතනයේ පරිගණක අංශයේදීම පුහුණු වීමේ හැකියාව.
🚛අපගේ විභාග මධ්‍යස්ථානයෙන්ම විභාගයට සහභාගී වීමේ අවස්ථාව.
🚛ජපන් භාෂාවේ ප්‍රවීණයන් විසින් පාඨමාලාව සිදුකිරීම.
🚛සැහැල්ලු වාහන බලපත්‍රය පමණක් ඇති අයටත් සහභාගී විය හැක. ( පාඨමාලාව අතරතුරදීම රජයේ ගාස්තු වලට යටත්ව ඉතා අඩුම මිලකට බරවාහන බලපත්‍රය ලබාගැනීමට සැලැස්වීම).
🚛විභාගය සමත් අය සදහා අනිවාර්යයෙන්ම ජපන් රියදුරු රැකියාවක් ලබාදීම.

පලමු දිනයේදීම පාඨමාලාව ආරම්භ කරන අතර අප ආයතනය මගින් ජපන් රියදුරු රැකියා අවස්ථා පිලිබද, සහ රියදුරු කුසලතා විභාගය පිලිබද පූර්ණ අවබෝධයක්ද ලබාදෙනු ඇත.

කණ්ඩායම සදහා ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගනීමට දැන්ම අමතන්න.

Call කරන්න
☎️ 011 226 227 1 , 0707005007

නැතිනම්
දඹුල්ල පාඨමාලා කණ්ඩායමට එකතුවන්න
https://chat.whatsapp.com/LMPVAutwnieDrfSbE7d3g8?s=cl&p=a&ilr=4

ඔබේ ජපන් රැකියා සිහිනය සැබෑ කරගන්න එන්න K D S J INTERNATIONAL අප හා එක්වන්න.

සාත්තු සේවා 〜CAREGIVER 〜介護ජපන් යන්නම දින 21න් ඉගෙනගන්නOnline Class ( English , 日本語 ) 2026 වසරේදී ජපානයේ SSW NURSING CARE...
04/06/2026

සාත්තු සේවා 〜CAREGIVER 〜介護
ජපන් යන්නම දින 21න් ඉගෙනගන්න

Online Class ( English , 日本語 )

2026 වසරේදී ජපානයේ SSW NURSING CARE (CAREGIVER) - ( Specified Skilled Workers) රැකියා සදහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් සඳහා ම සුවිශේෂිතවූ මුල සිට ආරම්භ වන NURSING CARE පාඨමාලාව.

Online - Zoom තාක්ෂණය ඔස්සේ
ආරම්භක දිනය 2026 ජුනි මස 06 වන සෙනසුරාදා දින රාත්‍රි 7:00ට

(ඉංග්‍රීසි භාෂා සහ ජපන් භාෂා දෙකෙන්ම පවත්වනු ලැබේ)

ආරම්භක දිනය නොමිලේ.

මෙදිනට අප ආයතනය මගින් ජපන් රැකියා අවස්ථා පිලිබද පූර්ණ අවබෝධයක් ලබාදෙනු ඇත.

🇯🇵 නොමිලේ පවත්වන ආරම්භක දිනය සදහා සහභාගී වීමට අවශ්‍ය zoom link ලබාගැනීමට පහත whatsapp group එකට සම්බන්ධ වෙන්න.

https://chat.whatsapp.com/DR73nFHn11j3AgWqMXDW9b

නැතිනම් ජායාරූපයේ ඇති QR එක භාවිතාකර අප හා එකතුවන්න.

🇯🇵 🇯🇵 🇯🇵

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගනීමට දැන්ම අමතන්න.

Call කරන්න
☎️ 011 226 227 1 , 0705005007

ඔබේ ජපන් රැකියා සිහිනය සැබෑ කරගන්න එන්න K D S J INTERNATIONAL අප හා එක්වන්න.

මෝහන්ධාකාරය දුරු වී ප්‍රඥාවේ ආලෝකයෙන් සිත් සතන් සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
30/05/2026

මෝහන්ධාකාරය දුරු වී ප්‍රඥාවේ ආලෝකයෙන් සිත් සතන් සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

හොදම තැනින් ජපන් යන්න 🇯🇵රියදුරු රැකියා සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගී වීමට අදම අමතන්න 0707005007 / 0112262271 සෑම සතියකම රිය...
23/05/2026

හොදම තැනින් ජපන් යන්න 🇯🇵

රියදුරු රැකියා සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගී වීමට අදම අමතන්න
0707005007 / 0112262271

සෑම සතියකම රියදුරු රැකියා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.

රියදුරු කුසලතා පාඨමාලා සහ කුසලතා විභාගය සහ ජපන් සමාගම් සම්මුඛ පරීක්ෂණය එකම තැනකින්.

15/05/2026

ජපන් බරවාහන රියදුරු රැකියා 🇯🇵

Address

2, 4/1, Fourth Floor, Temple Lane
Colombo
30000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when K D S J International Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category