අමාලි විදේශ රැකියා ආයතනය

අමාලි විදේශ රැකියා ආයතනය මැද පෙරදිග සහ යුරෝපයේ විදේශ රැකියා සඳහා අපට කතා කරන්න 077 6878178

12/08/2026
11/08/2026

කුවේට් එකම නිවසකට වයස 50 ට අඩු පලපුරුදු ගෘහ සේවිකාවන් දෙදෙනෙකු අවශ්‍යයි.
077 687 8178

2026 සැප්තැම්බර් මස පිටත්වීම සඳහා

17/07/2026

ඉක්මනින් කතා කරන්න එක් අයෙකුට පමණයි මෙම අවස්ථාව 077 687 8178

🫵ඔයාට කෙළවපු ඒජන්සිකාරයන්ට සහ බ්‍රෝකර්ලාට රිදෙන්නම වැඩේ දෙන්න ඔන්න දැන් චාන්ස් එකක් ඇවිල්ල තියෙනවා .....මේක තමයි හොඳම අව...
21/06/2026

🫵ඔයාට කෙළවපු
ඒජන්සිකාරයන්ට සහ බ්‍රෝකර්ලාට රිදෙන්නම
වැඩේ දෙන්න ඔන්න දැන් චාන්ස් එකක් ඇවිල්ල තියෙනවා .....මේක තමයි හොඳම අවස්ථාව👍

❤️ රට රස්සාවට ඇවිත් විවිධ කරදර, අසාධාරණකම් වලට මැදිවෙලා හිටපු ඔයාට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක කාර්යාංශය (SLBFE) මඟින් "LankaKonect" නිල මොබයිල් ඇප් එක හඳුන්වා දී තිබෙනවා! 📱🏆

​LankaKonect ඇප් එකෙන් ඔයාට ලැබෙන සුවිශේෂී ප්‍රයෝජන 4 ක් මෙන්න: 👇
​ 1. පැමිණිලි කෙළින්ම කාර්යාංශයට (Direct Complaints):
දැන් ඔයාට රස්සාවේ ප්‍රශ්නයක්, පොරොන්දු වූ වැටුප් නොගෙවීමක්, අපිරිසිදු නවාතැන් හෝ ඒජන්සියකින් වංචාවක් වුණොත්,ඇප් එක හරහා ඔයාගේ ප්‍රශ්නය කෙළින්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සහ ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයට තත්පර ගණනකින් යවන්න පුළුවන්.

​ 2. පැමිණිල්ලේ තත්ත්වය සජීවීව බලාගැනීම (Real-Time Tracking):
ඔයා දාපු පැමිණිල්ලට මේ වෙද්දී මොකද වෙලා තියෙන්නේ, ඒක භාරව ඉන්න නිලධාරියා කවුද සහ ඒ වෙනුවෙන් අරන් තියෙන පියවර මොනවාද කියලා සජීවීව (Live tracking) ඇප් එකෙන්ම ඔයාටම බලාගන්න පුළුවන්.

​ 3. හදිසි සහන සේවාව (Emergency Panic Button):
ඔයා රටකදී දැඩි අනතුරක, හිරිහැරයක හෝ අසරණ තත්ත්වයක ඉන්නවා නම්, වහාම තානාධිපති කාර්යාලය සහ ආරක්ෂක අංශ සම්බන්ධ කරගැනීමට හදිසි සහන බොත්තම (SOS) ඇප් එක තුළ ක්‍රියාත්මකයි.

​ 4. නිල තොරතුරු සහ රක්ෂණ විස්තර එකම තැනකින්:
ඔයාගේ SLBFE ලියාපදිංචිය, රක්ෂණ (Insurance) විස්තර සහ අදාළ රටේ තානාධිපති කාර්යාලවල නිල හදිසි ඇමතුම් අංක සියල්ලම එකම තැනකින් බලාගන්න පුළුවන්.

👍 හැමෝම අදම මේ ඇප් එක තමන්ගේ ෆෝන් එකට දාගන්න.
🫵 මේ ඇප් එක පාවිච්චි කරලා පැමිණිලි කරපු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යමු👇💬


Address

Kurunagala
Colombo

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Telephone

+94776878178

Website

Alerts

Be the first to know and let us send you an email when අමාලි විදේශ රැකියා ආයතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share