16/10/2026
🇸🇨 සීෂෙල්ස් රාජ්යයේ (Seychelles) ෆයිබර්ග්ලාස් කාර්මික ශිල්පී ඇබෑර්තු! / Fiberglass Finishing Technician Jobs in Seychelles! 🛳️🔧
💰 මූලික වැටුප / Basic Salary: SCR 11,000 (රු. 265,000)
✨ පහසුකම් / Benefits:
🏠 නොමිලේ නවාතැන් පහසුකම් (Free Accommodation)
🚌 නොමිලේ ගමනාගමන පහසුකම් (Free Transport)
✈️ ගුවන් ටිකට්පත් සහ අනෙකුත් වරප්රසාද හිමිවේ
👤 වයස් සීමාව: අවුරුදු 50 දක්වා
🛠️ අවශ්ය පළපුරුද්ද: GRP ස්පීඩ් බෝට්ටු / ෆයිබර්ග්ලාස් බෝට්ටු අලුත්වැඩියා කිරීම, Gelcoat භාවිතය සහ ෆිනිෂින්/ස්ප්රේ පේන්ටින් පිළිබඳ පළපුරුද්ද ඇති අය සඳහා විශේෂයි.
📞 අයදුම් කිරීමට මෙම අංක වලට දැන්ම Call එකක් දෙන්න:
📱 074 390 63 58 – Ms. Patricia
Apply
https://selcohr.com/jobs/web-job-1792207253897-46h6q
📍 ලිපිනය / Address:
SelcoHR, No. 69A-1/1, Galle Road, Dehiwala South.
📜 SLBFE License: 1189