19/05/2025
🔴 හදිසි බදවාගැනීම්
කුවෙට්හී ආකර්ෂණීය වැටුපක් සහිත ගෘහ පාලිකා, ගෘහ කෝකිවරියන්, ළමුන් බලාගන්නියන්, පිරිසිදු කරන්නියන් ඇතුළු රැකියා අවස්ථා රැසක් සදහා පවත්වන දැවැන්ත සම්මුඛ පරීක්ෂණය
2025.05.22 බ්‍රහස්පතින්දා දින උදෑසන 9 සිට දවස පුරා අපගේ ආයතනය තුළ පැවැත්වේ.
මෙහි විශේෂත්වය නම් කුවෙට්හි විදේශ නියෝජිතයෙකු අපගේ ආයතනයට පැමිණ මෙම බදවා ගැනීම කටයුතු සිදු කිරීමයි.
ඔබ පළපුරුදු හෝ පළපුරුදු නොවන අය වුවද සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී ඔබට රැකියා අවස්ථාවක් ලබා ගත හැකියි.
වැඩි විස්තර සදහා අපව අමතන්න.
0777552558
0722558552
0767177882
0777553442
NP Manpower Consultants-PVT-LTD