LeaDing Lady

LeaDing Lady Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LeaDing Lady, Recruiter, Colombo.

Congratulations for our new Senior Manager's in month of March.🧡💚💙💜
03/04/2024

Congratulations for our new Senior Manager's in month of March.🧡💚💙💜

02/04/2024
‼️ අලුත් අවුරුද්දට අලුතින් හිතන්න...‼️ අතමිට සරු කරන අලුත් වැඩකින් වැඩ     අල්ලන්න...‼️Oriflame අපේ ජාත්‍යන්තර business ...
31/03/2024

‼️ අලුත් අවුරුද්දට අලුතින් හිතන්න...

‼️ අතමිට සරු කරන අලුත් වැඩකින් වැඩ අල්ලන්න...

‼️Oriflame අපේ ජාත්‍යන්තර business එක ගැන දැන ගන්න...

‼️ එකතුවෙන්න Oriflame head office එකත් එක්ක හෙට උදේ 11.00 ට...

‼️ ගෙදර ඉදන්ම zoom තාක්ෂණය ඔස්සේ...

‼️ 076 960 0314 අංකයට massage එකක් එවන්න. අපි ඔයාට link එක shere කරන්නම්...

ඔයා තාමත් Oriflame කරන්න පටන්ගෙන නැද්ද???How Sad...???කරන්න ආස හිතෙන විදියට Oriflame ගැන කියල දෙන්න කෙනෙක් තාමත් හම්බ වු...
25/03/2024

ඔයා තාමත් Oriflame කරන්න පටන්ගෙන නැද්ද???
How Sad...???
කරන්න ආස හිතෙන විදියට Oriflame ගැන කියල දෙන්න කෙනෙක් තාමත් හම්බ වුනේ නැද්ද???
How Sad...???

එන්න අපේ team එකට...

Inbox msg එකක් හරි 076 960 0314 number එකට whatsApp msg එකක් හරි එවන්න, අපි කියල දෙන්නම්...

මාර්තු 8 වෙනිදට සමාජ මාධ්‍යවල අපි ගැන කතා කෙලවරක් නෑ. හැබැයි ටික දවසක් යනකොට  ආපහු හැමෝටම අමතක වෙනව  ගෑනු අපේ වටිනාකම.ඒත...
10/03/2024

මාර්තු 8 වෙනිදට සමාජ මාධ්‍යවල අපි ගැන කතා කෙලවරක් නෑ. හැබැයි ටික දවසක් යනකොට ආපහු හැමෝටම අමතක වෙනව ගෑනු අපේ වටිනාකම.

ඒත් ධෛර්යයවන්ත අපි සැලෙන්නේ නෑ ඒවට. එක දිනයක් අල්ලගෙන කාන්තා අපි ගැන මොනතරම් හෑලි ලිවුවත්, අපි මහන්සි වෙලා ලබාගන්න ජයග්‍රහණ නිසා තමයි එයාලට අපි ගැන ලියන්න, කතා කරන්න, දේවල් ඉතුරු වෙන්නෙ.

ජීවිතේ ජයගන්න සටන් වදින අතරතුර දවසක Oriflame මහ ගෙදරදි අපේ ජයග්‍රහණ සමරන්න එකට මුණගැසුණු වෙලාවක phone එකට දාගත්තු සුන්දර මතකයන් ටිකක් තමයි මේ...
මේ තමයි අපේ happy place එක...❤️

Happy Women's day!! Not just today, but everyday!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
08/03/2024

Happy Women's day!!
Not just today, but everyday!!!
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අලුත් දවසක්...අලුත් මාසයක්...අද මාර්තු පළවෙනිදා...ඔන්න ඔයාල හැමෝටම අපි විවෘත්ත ආරාධනයක් කරනව අපේ Oriflame and You meetin...
01/03/2024

අලුත් දවසක්...
අලුත් මාසයක්...
අද මාර්තු පළවෙනිදා...

ඔන්න ඔයාල හැමෝටම අපි විවෘත්ත ආරාධනයක් කරනව අපේ Oriflame and You meeting එකට join වෙන්න කියල.

පහල link එකෙන් අද උදේ 11 ට join වෙන්න අපිත් එක්ක. Oriflame b_usiness එක ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබේවි ඔයාට.

https://us06web.zoom.us/j/81319163603?pwd=bJmHWvb8pSb4SQptBuPzweNUe4bdWq.1

Meeting එකෙන් පස්සෙ b_usiness එක කරන්න කැමැත්තක් ඇති වුනොත් කතාකරන්න මගෙ 076 960 0314 අංකයට. එහම නැත්නම් whatsApp msg එකක් එවන්න...තව ගොඩක් විස්තර කියල දෙන්නම් ඔයාට...

හැමදාමත් සාමාජිකයන්ට උපරිමයෙන් සලකන Oriflame ආයතනය, ඉස්සර Director and above තනතුරු වලට සීමා වෙලා තිබුණු Cash_bonus  එක ...
23/02/2024

හැමදාමත් සාමාජිකයන්ට උපරිමයෙන් සලකන Oriflame ආයතනය, ඉස්සර Director and above තනතුරු වලට සීමා වෙලා තිබුණු Cash_bonus එක දැන් Manager and above levels හැම එකටම දෙන්න තීරණය කරල.

තමන්ගෙ කාලය ඵලදායීව යොදවල Oriflame Manager කෙනෙක් වෙලා මාසික වැටුපකට අමතරව මේ වගේ cash_bonus එකකුත් ගන්න තියනව නම් කවුද අකමැති.

එකතුවෙන්න අපිත් එක්ක. Oriflame b_usiness එකෙන් හොද ආදායමක් උපයත හැටි කියල දෙන්නම්.

076 960 0314 අංකයට WhatsApp msg එකක් එවුවොත් වැඩි විස්තර කියන්නම්.......

Address

Colombo

Telephone

+94769600314

Website

Alerts

Be the first to know and let us send you an email when LeaDing Lady posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LeaDing Lady:

Share

Category