16/12/2022
සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්‍රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!
අපගේ කටුගස්තොට, කිරිබත්ගොඩ, මීගමුව , බත්තරමුල්ල , කඩවත, හයිඩ්පාක් ශාඛා තුල පවතින ඖෂධවේදී සහයක පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
ඔබට අප ආයතනය තුලින් ලැබෙන දීමනා :
• රු 35,000 නොඅඩු මාසික වැටුපක් ( සියළු දීමනා සහිතව )
• මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• රාත්‍රී වැඩමුර දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත් සමඟ ආර්පිකෝ ප්‍රධාන කාර්යාලයට පැමිනෙන්න.
බඳවා ගැනීම් සිදුකරන දිනයන් සහ ස්ථාන -
සෑම සඳුදා, බදාදා, සිකුරාදා දිනකම නාවින්න පිහිටි ආර්පිකෝ ප්‍රධාන කාර්යාලය.
සෑම අඟහරුවාදා , බ්‍රහස්පතින්දා දිනකම වොක්ෂෝල් ලේන්හි පිහිටි ආර්පිකෝ පුහුණු මධ්‍යස්ථානය.
උදේ 9 සිට සවස 2 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
0778849234 / 0740568536 / 0740128779