Rakiya Piyasa - රැකියා පියස

Rakiya Piyasa - රැකියා පියස ඔබට රැකියාවක් සොයා දීම අපගේ අරමුණයි. රැකියාවක් බලාපොරොත්තු වෙන අය අප හා එක් වන්න.

Cashier job vacancy in Wattalaවත්තල පිහිටි රෙස්ටුරන්ට් එකක් සදහා මුදල් අයකැමිවරියක්  අවශ්‍යයි.— වයස 18ත් – 35ත්  — කාන්ත...
12/12/2023

Cashier job vacancy in Wattala

වත්තල පිහිටි රෙස්ටුරන්ට් එකක් සදහා මුදල් අයකැමිවරියක් අවශ්‍යයි.

— වයස 18ත් – 35ත්

— කාන්තා අයදුම්කරුවන් පමණි.

— අපොස සා/පෙළ සහ උ/පෙළ සමත්.

— ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ

— වැටුප 30,000ත් – 40,000ත් අතර

— මීට පෙර අවන්හලක සේවය කර තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.

++++ අමතන්න – 0774543583

Female Cashiers are needed for a restaurant located in Wattala

— Age between 18-35

— female Applicants Only

— Shoul have passed O/l and A/L

— Food and accommodation are provided

— Salary 30,000 – 40,000

— Having previously working experience in a restaurant is an added advantage.

++++ For More Details – 0774543583

විදුලි කාර්මිකයින්දිවයිනේ ප්‍රමුඛතම රෙඩිඩ්රික්ස් නිෂ්පාදකයා  වන අපගේ මීගමුව කර්මා න්තශා ලාව සඳහා විදුලි කා ර්මිකයින් (El...
12/12/2023

විදුලි කාර්මිකයින්

දිවයිනේ ප්‍රමුඛතම රෙඩිඩ්රික්ස් නිෂ්පාදකයා වන අපගේ මීගමුව කර්මා න්තශා ලාව සඳහා විදුලි කා ර්මිකයින් (Electrician) අවශ්‍යයි.

* වයස අවුරුදු 50 ට අඩු,

*පිළිගත් ආයතනයකින් විදුලි කාර්මික පුහුණුවක් හදාරා තිබීම අනිවාර්ය වේ.

* ඩීසල් වාහන පිළිබඳ කාර්මික දැනුම අමතර සුදුසුකමක් ලෙස සැළකේ.

* නවාතැන් පහසුකම් සැපයේ.

* පැ මිණීමේ දීමනා.

* වැ ටුප් සා කච්චා කරගත හැක.

* ETF/EPF

සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල පෙරවරු 09.30 ත් පස්වරු 3.30 ත් අතර පහත ලිපිනයට පැමිණ හමුවන්න.

ටෝ කියෝ සුපර්මික්ස් (පුද්ගලිකා සමාගම, අංක 570, ඉදගොඩැල්ල, කිඹුලාපිටිය, මීගමුව

Google location link - https://maps.app.goo.gl/yXxdBnywZr7eiZgw9

තොරතුරු සඳහා අමතන්න. 074 297 5898

OUTLET MANAGER & SALES ASSISTANT NEGOMBO OUTLET Are you passionate about pets and customer service? Do you have the driv...
12/12/2023

OUTLET MANAGER & SALES ASSISTANT

NEGOMBO OUTLET

Are you passionate about pets and customer service? Do you have the drive to create a positive shopping experience for pet lovers? If so, we want to hear from you! We are currently seeking dedicated individuals to join our team!

APPLICANTS SHOULD:

• Complete the studies up to GCE Advance Level examination & successfully passed GCE Ordinary Level examination with a pass in Mathematics

• It will be an advantage if you have a degree or diploma in sales

• Age below 35 years • Minimum 2 years experience in Sales

• High-volume outlet management or supervisory experience • Proficiency in Microsoft Office

• Must have finger dexterity to be able to operate office equipment such as computers, printers, mobile phones and other office equipment as needed

• Possess strong inter-personal skills & be a team player with a positive attitude

• Proven track record of achieving sales targets and meeting collection targets • Ability to speak and write in English / Tamil would an added advantage

Lferi‘ PET SHOP Anqpio

Please forward your curriculum-vitae including contact telephone numbers together with names and addresses of two non-related referees

[email protected]

බර වා හන රිය සහයකයන්දිවයිනේ ප්‍රමුඛතම රෙඩ්රික්ස් නිෂ්පා දකයා වන අපගේ මීගමුව කර්මාන්තශාලාව සඳහා  බර වාහන රිය සහයකයන් අවශ්...
12/12/2023

බර වා හන රිය සහයකයන්

දිවයිනේ ප්‍රමුඛතම රෙඩ්රික්ස් නිෂ්පා දකයා වන අපගේ මීගමුව කර්මාන්තශාලාව සඳහා බර වාහන රිය සහයකයන් අවශ්‍යයි.

* වයස අවුරුදු 45 ට අඩු.

* පළපුරුද්ද අවශ්‍යය නැත.

* නවාතන් පහසුකම් සැපයේ.

* පැමිණීමේ දීමතා,

• ETF/EPF

සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල පෙරවරු 09.30 ත් පස්වරු 3.30 ත් අතර පහත ලිපිනයට පැමිණ හමුවන්න,

ටෝකියෝ සුපර්නික්ස් (පුද්ගලික) සමාගපි, අංක 670, පුදගොඩැල්ල, කිඹුලාපිටිය, මිගමුව

Google location link - https://maps.app.goo.gl/yXxdBnywZr7eiZgw9

තොරතුරු සදහා අපිතත්ත, 07 1 2075808

මෝටර් මැකෑනික්වරු අවශ්‍යයි - ගම්පහඅපගේ නවීන පන්නයේ වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයට පුහුණු නුපුහුණූ මෝටර් මැකෑනික්වරු අවශ්...
12/12/2023

මෝටර් මැකෑනික්වරු අවශ්‍යයි - ගම්පහ

අපගේ නවීන පන්නයේ වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයට

පුහුණු නුපුහුණූ මෝටර් මැකෑනික්වරු අවශ්‍යයි

පුහුණු අයට වැටුප 55000/-

නුපුහුණු අයට වැටුප 25000/-

කෑම/නවාතැන්

නිල ඇදුම්

ETF/EPF

වයස 18-27 අතර

අමතන්න

0719431244

Looking For A Female Video GrapherWho can Promote Goods and Explain about the ProductSalary Range Between Rs.65,000 - Rs...
12/12/2023

Looking For A Female Video Grapher

Who can Promote Goods and Explain about the Product

Salary Range Between Rs.65,000 - Rs.75,000

Freshers also welcome

Working Days 06 Days in week

About the role # 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Receptionist # 💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 : 【~】✪ Female Candidate only.【~】✪ Age limit - Betw...
12/12/2023

About the role
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Receptionist

# 💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :

【~】✪ Female Candidate only.

【~】✪ Age limit - Between 18-25 years

【~】✪ Ability to work well on a team

【~】✪ Computer literate

【~】✪ Excellent written and verbal communi- cation skills (Tamil & English)

【~】✪ Good time-management skills

【~】✪ Comfortable multi-tasking

# 💠 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 :

【~】✪ Create a welcoming entry environment

【~】✪ Answer and field phone calls

【~】✪ provide general administrative support to staff.

# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :

【~】✪ An attractive remuneration package with pleasant working environment, excellent opportunities for career development is on offer for the correct candidate.

# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :

If you feel you are the right individual for the above position, then apply via "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " of this advert.

[ 𝐖𝐄 𝐇𝐈𝐆𝐇𝐋𝐘 𝐈𝐍𝐅𝐎𝐑𝐌 𝐀𝐋𝐋 𝐓𝐇𝐄 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄𝐒 𝐓𝐎 𝐌𝐄𝐍𝐓𝐈𝐎𝐍 𝐀 𝐕𝐀𝐋𝐈𝐃 𝐌𝐎𝐁𝐈𝐋𝐄 𝐍𝐔𝐌𝐁𝐄𝐑 & 𝐈𝐓 𝐈𝐒 𝐂𝐎𝐌𝐏𝐔𝐋𝐒𝐎𝐑𝐘 𝐓𝐎 𝐀𝐓𝐓𝐀𝐂𝐇 𝐘𝐎𝐔𝐑 𝐂𝐕 𝐁𝐘 𝐔𝐏𝐃𝐀𝐓𝐈𝐍𝐆 𝐘𝐎𝐔𝐑 "𝗜𝗞𝗠𝗔𝗡 𝗥𝗘𝗦𝗨𝗠𝗘" ]

#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : +9411 228 6359 +9477 277 3934

# 📧 𝐸𝓂𝒶𝒾𝓁 : [email protected]

# 🌐 𝓦𝓮𝓫 : www.avitronbposolutions.com

# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 : 181/2, Rajaguru, Sri subuthi Road, Colombo-06

එන්න අප හා එක්වන්න විලාසිතාවන්ට සහ පාරිබෝගික සේවය ගැන උනන්දුද? පළපුරුදු පාරිබෝගික සේවා සහයකයින් සහ කැෂියර්වරුන් වහාම බදව...
12/12/2023

එන්න අප හා එක්වන්න

විලාසිතාවන්ට සහ පාරිබෝගික සේවය ගැන උනන්දුද? පළපුරුදු පාරිබෝගික සේවා සහයකයින් සහ කැෂියර්වරුන් වහාම බදවා ගැනේ

බම්බලපිටිය, කොස්වත්ත සහ නුගේගොඩ අවට අය සදහා විශේෂයි

සේවා කාලය 9.30 - 9.30

මසකට නිවාඩු 4ක්

මුළු වැටුප රු 55,000/-

මෙම අංශයේ පළපුරුද්ද

වයස අවු 18 - 35ත් අතර

මනා සන්නිවේදන හැකියාව

පාරිබෝගික සේවාව සැපයීමට ඇති කැමැත්ත

සම්මුක පරීක්ෂණ සදහා TFS බම්බලපිටිය ශාකාවට සතියේ දිනවල උදේ 10 සිට සවස 4 දක්වා පැමිණෙන්න

0741256993

About the role💢After A/L.💢Male/Female. 💢Age : 18 - 35 .💢Full or Part Qualification AAT/CIMA or relevant professional Qua...
12/12/2023

About the role
💢After A/L.

💢Male/Female.

💢Age : 18 - 35 .

💢Full or Part Qualification AAT/CIMA or relevant professional Qualifications.

💢1 Year Experience in similar capacity.

💢Familiar with basic accounting package & Quick Book.

💢Basic ITC knowledge required.

Send Your CV To Us

[email protected]

070 62 62 101

Who we are…Realty Management Services (Pvt) Ltd. is a subsidiary of Overseas Realty (Ceylon) PLC (ORCL), a premier prope...
12/12/2023

Who we are…

Realty Management Services (Pvt) Ltd. is a subsidiary of Overseas Realty (Ceylon) PLC (ORCL), a premier property development and investment holding company, listed on the Colombo Stock Exchange (CSE). With a portfolio of management expertise that spans over 5 million sq. ft. of space and over USD 200 million worth of assets, Realty Management Services (RMS) has emerged as the largest integrated facilities management service provider in Sri Lanka.

The Person… (Male / Female)

• Good Communication Skills in both written & spoken English is a must.

• Prior experience in Front Office, Public Relations or Customer Care will be an added advantage.

• Ability to work in a computerized environment and familiarity in MS Office packages managing Databases and Emails.

• Age below 45 years.

• The candidate should have a pleasing personality with a “Can do attitude.”

Please forward your comprehensive resume with a recent photograph along with the names and contact details of two non-related referees to the address below within 10 days of this advertisement.

Please forward your comprehensive resume with a recent photograph along with the names and contact details of two non-related referees to the address below within 10 days of this advertisement.

Head of Human Resources

Realty Management Services (Pvt) Ltd.

#18, East Tower, World Trade Center, Colombo 01.

Email: [email protected]

රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් මහත්වරු ඉක්මනින් බදවා ගනු ලැබේ . # 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර...
12/12/2023

රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් මහත්වරු ඉක්මනින් බදවා ගනු ලැබේ .

# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරිමේ නියෝජිත (ඩිලිවරි රයිඩර්) =================================================

ඔබ සතුව වලංගු රියදුරු බලපත්‍රයක් ,ත්‍රිවීල් රථය හෝ යතුරු පැදියක් ඇත්නම් තරගකාරී ආයතනවලින් නොලැබෙන විශේෂ , ඉහල වැටුප් හා වරප්‍රසාද රැසක් ඔබට අත්විදිය හැක.

අපෙන් ඔබට

# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :

【~】ක්ෂේත්‍රයේ ඉහල වැටුප්

【~】යතුරු පැදි දිමනා

【~】නොමිලේ ඉන්ධන

【~】දුරකථන දිමනා

【~】තරගකාරී ඉහල කොමිස්

0751842957

ඔබත් අදම අමතන්න

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Rakiya Piyasa - රැකියා පියස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share