විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශයේ බලපත්‍ර අංක 0110 යටතේ 1976 වසරේ සිට අඛන්ඩව විශ්වාසනීය සේවය!
Address
160-2/1, Hight Level Road, Nugegoda
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
Telephone
Website
Alerts
Be the first to know and let us send you an email when Champika Exporters - චම්පිකා විදේශ රැකියා ආයතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Contact The Business
Send a message to Champika Exporters - චම්පිකා විදේශ රැකියා ආයතනය:
Shortcuts
Category
විදේශ රැකියා කාර්යාංශය ලියාපදිංචි අංකය 0110
ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සම්බන්දව ප්‍රදානව කටයුතු කරන ආයතනය ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය (SLBFE )වගකීමක් දරන අතර බොහොමයක් රැවටීම් වලට හේතුන් සලකා බැලීමේදී පෙනීයන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය මගින් පෙන්වා ඇති මාර්ග උපදේශන අනුගමනය නොකරීම නිසා අපහසුතාවන්ට පත්වන ආකාරයයි .නිවැරදි ආකාරයෙන් විදේශ රැකියා ඒජන්ත වරුන්ගේ වලංගු තාවය එමෙන්ම නිවැරදි සහ වගකීමක් සහිත රැකියා නියෝජිත ආයතනයක් සොයා ගන්නේ කෙසේද යන්න මේ video වෙන දක්වනු ලබයි. https://www.youtube.com/watch?v=NDvVU9YDXVo&fbclid=IwAR1jzKFldS8tXHX5YBGk3Tus8YgNQqS7C4OzIBsNK61S5ey7_FTUbKyjvw0