08/07/2024
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ, ලොව සුපතල ප්‍රමුඛ පෙලේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවයේ නියැලීමට, ඇඟලුම් ක්ෂේස්ත්‍රය පිලිබඳ මනා පළපුරුද්දක් ඇති කාන්තා ඔබම මෙම සුවිශේෂී අවස්ථාව උදාකරගන්න.💯✅
මේ වන විටත් ශ්‍රී ලාංකිකයින් 10,000කට අධික පිරිසක් විශිෂ්ට ලෙස සේවයේ නියුතු ජෝර්දාන් A ශ්‍රේණියේ ඇගලුම් කර්මාන්ත ශාලා සදහා,
📌පිටත්වීම අගෝස්තු මස
🛑 ජුකී මැෂින් ඔපරේටර් (ගැහැණු)
🛑ෆයිනල් චෙකර් (ගැහැණු)
📎සියලු දීමනා සමග ඉහළ වැටුපක් ඉපයිය හැක.
⭕නොමිලේ දේශිය කෑම බීම,නවාතැන්,වෛද්‍ය පහසුකම්,ගුවන්
ටිකට් පත්.
⭕කිසිදු අය කිරීමක් නොමැත (පිටත්වීම නොමිලේ)
⭕වයස අවුරුදු 18ත් 40ත් අතර.
විදේශ නියෝජිතයින් විසින් සිදුකරනු ලබන සම්මුඛ පරීක්ෂණ ජුලි මස 13,14 දින වලදී පැවැත්වේ.
පාස්පෝර්ට් ඇතත් නැතත් පැමිණෙන්න.
☎වහාම අමතන්න-
070 1203203 | 070 1002287
45 වසරක විශ්වාසනීය වගකීමක් දිනූ හිල්ටොප් ටුවර්ස් NO 15, හෙට්ටිවීදිය පිටකොටුව.
බලපත්‍ර අංක : 561