Clever Recruitment Private Limited

Clever Recruitment Private Limited We are Recruitment Company that based on Sri Lanka. We are providing all kind of Job offers, Work Permits and Visa Consultant services for people in Sri Lanka.

30/07/2026

Second success story of moldova employment visa🇲🇩🇲🇩
Congratulations for our valued clients❤️
Thank you for trusting us to be a part of your dream.your success is our greatest achievement 😍

New job opportunities are upcoming 🇲🇩🇲🇩
-visa

22/07/2026

අප ආයතනය හරහා මෝල්ඩෝවා රැකියා සිහිනය සැබෑ කරගත් අපගේ තවත් අයදුම්කරුවකු අප ආයතනය හා අපගේ සේවාව පිලිබද දැක්වූ ප්‍රතිචාරය❤️
Clever Recruitment Private Limited

16/07/2026

Great feedback from one of our dear client who depatured to MOLDOVA job opportunities ❤️
He appreciate our excellent service as a recruitment agency and he share their experience during their procedures 🇲🇩❤️🇲🇩❤️🇲🇩❤️🇲🇩

OUR 1st MOLDOVA candidates group depatured successfully 👏👏They were warmly welcomed by the Employer PANILINO yesterday 🇲...
09/07/2026

OUR 1st MOLDOVA candidates group depatured successfully 👏👏
They were warmly welcomed by the Employer PANILINO yesterday 🇲🇩🇲🇩
Everything was successful and we hope rest of process also will be successful same as the beginning.
GOOD LUCK To our luckiest first group to continue their career life successfully at new destination ❤️❤️
If you have abroad dream to work, you can join with us to making dream come true 🇲🇩🇹🇩
CLEVER RECRUITMENT PRIVATE LIMITED👍

23/06/2026

Recieved invitation letters for our second group moldova 14 applicants👍👍
Another great achievement in moldova challenge.we will be back with success visa story of them❤️

රැකියා සිහිනය තුලින් යුරෝපයට ප්‍රවේශයක්……….මෝල්ඩෝවා රැකියා ඇබෑර්තු-අවසන් සම්මුඛ පරීක්ෂණය🇲🇩බේකරි ක්ෂේත්‍රයේ නුපුහුණු රැකි...
23/06/2026

රැකියා සිහිනය තුලින් යුරෝපයට ප්‍රවේශයක්……….
මෝල්ඩෝවා රැකියා ඇබෑර්තු-අවසන් සම්මුඛ පරීක්ෂණය🇲🇩
බේකරි ක්ෂේත්‍රයේ නුපුහුණු රැකියා (වයස අවු.23-45 අතර පිරිමි)
විදේශ නියෝජිතයින් සමග පවත්වන සම්මුඛ පරීක්ෂණය සිකුරාදා දින(26) පැවැත්වේ. වීසා ලැබී පිටත්වීම සදහා සම්පූර්ණ කාල සීමාව මාස 4-5. වීසා Rejections නොමැත.
අපගේ පලමු හා දෙවන කණ්ඩායම් සදහා සාර්ථකව වීසා ලැබී ඇති බව සතුටින් දැනුම් දී සිටිමු.❤️

මූලික වැටුප් 9830 MDL
ආහාර දීමනාව මෙන්ම නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
ඔබත් විදෙස් රැකියා සිහිනය අපේකෂාවෙන් සිටින අයෙක් ද?
ඒ සදහා විශ්වාසවන්ත මාර්ගයක් සොයනවාද?
එසේනම් එන්න අප ආයතනයට….
අවුරුදු 4ක් පුරා අයදුම්කරුවන් 600කට වැඩි ප්‍රමාණයකට රුමේනියා රැකියා සිහිනය සැබෑකර දුන් අපට ඔබගේ මෝල්ඩෝවා සිහිනයද සැබෑවක් කල හැකි බව විශ්වාසයෙන් තහවුරු කර සිටිමු.
ඔබගේ අවස්ථාව වෙන් කර ගැනීමට අදම කතා කරන්න.
0382121832/0760360835/0778391188/0777831724

16/06/2026

Another success story of our Recruitment history of 4 years.❤️❤️

successfully granted 15 visas without rejections for Republic of Moldova at first attempt.🔥
This is one of the great achievement we reached through commitment, patience and responsibility of all staff in Clever team as well the patience and trustworthy of our candidates.🙏🏽
Congratulations for our luckiest first team❤️and thank you so much for keeping your trust👍

Join with us to reach your abroad dream👍❤️

රුමේනියාවේ නව සංක්‍රමණ නීති සම්බන්ධව 2026 අප්‍රේල් 23 නිකුත් කල හදිසි නියෝග (Emergency ordinance) අංක 32 යටතේ දිගුකාලීන ...
02/05/2026

රුමේනියාවේ නව සංක්‍රමණ නීති සම්බන්ධව 2026 අප්‍රේල් 23 නිකුත් කල හදිසි නියෝග (Emergency ordinance) අංක 32 යටතේ දිගුකාලීන වීසා (Type D) හි වීසා ගාස්තුව සම්බන්ධව නව සංශෝධනයක් ඉදිරිපත් කර ඇත. අප්‍රේල් 27 වන දින ශ්‍රී ලංකාවේ රුමේනියා තානාපති කාර්යාලයේ පැවති රැස්වීමේදී ඒ පිලිබඳව දැනුම් දීමක් සිදු කරන ලදී.ඒ අනුව,
27.04.2026 දින පෙරවරු 02.30 ට පෙර visa validation සඳහා යොමු කල අයදුම්කරුවන් සඳහා වීසා ගාස්තුව යූරෝ 120ක් වන අතර,

27.04.2026 දින පෙරවරු 2.30 න් පසු visa validation සඳහා යොමු කල අයදුම්කරුවන් සඳහා වීසා ගාස්තුව යූරෝ 300 ක් දක්වා වැඩි කර ඇත.

25/04/2026

මෝල්ඩෝවා පලමු කණ්ඩායම සඳහා අප්‍රේල් 16 දින නිකුත් වූ Invitation letters🇦🇩🇦🇩💪
බාධක රාශියක් මධ්‍යයේ වුවද අප කෙරෙහි විශ්වාසය තබමින් රැඳී සිටි අපගේ පලමු කණ්ඩායමට අපගේ ස්තූතිය පුද කර සිටිමු. ඔබගේ ඉදිරි වැඩ කටයුතුද ඉතා සාර්ථක හා ගුණාත්මක මට්ටමින් සිදු කර දීමට අපි කටයුතු කරන්නෙමු . Clever Recruitment Private Limited

මෝල්ඩෝවා රාජ්‍යයේ රැකියා බලාපොරොත්තු වන ඔබට නැවතත් සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇත. සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ අපගේ පලමු ක...
25/04/2026

මෝල්ඩෝවා රාජ්‍යයේ රැකියා බලාපොරොත්තු වන ඔබට නැවතත් සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇත. සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ අපගේ පලමු කණ්ඩායම සඳහා invitation letters අප්‍රේල් මස 16 දින නිකුත් කර ඇත.මෝල්ඩෝවා බේකරි ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඔබටත් අවස්ථාවක් හිමිකරගන්න.
වයස අවුරුදු 23-45 අතර අයදුම්කරුවන් සඳහා අවස්ථාව ඇත.🇦🇩🇦🇩
වැඩි විස්තර සදහා අමතන්න.
0382121832/0760360835/0778391188/0777831724
ඔබගේ CV මෙම අංකයට Whatsapp මගින් යොමු කරන්න-0778391188

Clever Recruitment Private Limited

Address

No. 111, 2nd Floor, Ratnapura Road
Bandaragama
12530

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94382121832

Website

Alerts

Be the first to know and let us send you an email when Clever Recruitment Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share