Beam Hela Osu Lanka Pvt Ltd.

Beam Hela Osu Lanka Pvt Ltd. Beam Hela Osu Lanka Pvt Ltd.

🍀නිරෝගිමත් දිවියකට සොබාදහමේ ඔසු🍀
(3)

02/06/2026

හිසරදයට සැනෙකින් සුවය
බීම් හෙඩ් මාස්ටර්
හැම අතින්ම ෆාස්ටර්
🛒 : https://www.beamhelaosulanka.lk/product/beam-head-master
🛒 📱DARAZ Mall : https://www.daraz.lk/beam-205621
🟠මිල රු. 330.00 මි.ලි 6
🛡️බීම් හෙඞ් මාස්ටර් රෝල් ඔන් – ඔයිල් සියලූම ආකාරයේ හිසරදයන් සදහා ක්‍ෂණික සහනය ලබාදෙන මානසික ආතතිය, පීනස, ඉරුවාරදය සහ මාසික ඔසප් අවස්ථා වලදී ඇති වන හිසේ බර ගතිය සහ කැක්කුම් සමනය කරන ශාකසාර නිෂ්පාදනයකි.

💆පාවිච්චි කල යුතු ආකාරය :- හිස දෙපස නලල් ප්‍රදේශයේ ආලේප කර මෘදු ලෙස මද වේලාවක් ඇගිලි තුඩු වලින් සම්බාහනය කරන්න. බාහිර භාවිතය සඳහා පමණි.

🍀නිරෝගිමත් දිවියකට සොබාදහමේ ඔසු
𝒩𝒶𝓉𝓊𝓇𝑒'𝓈 𝑔𝒾𝒻𝓉 𝒻𝑜𝓇 𝒶 𝒽𝑒𝒶𝓁𝓉𝒽𝓎 𝓁𝒾𝒻𝑒🌿
🍀40 වසරක විශිෂ්ටත්වය
🇱🇰අභිමානවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් !
𝗕𝗲𝗮𝗺 𝗛𝗲𝗹𝗮 𝗢𝘀𝘂 𝗟𝗮𝗻𝗸𝗮 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱.
📮𝗡𝗼.𝟰𝟱𝟲, 𝗔𝘄𝗶𝘀𝘀𝗮𝘄𝗲𝗹𝗹𝗮 𝗥𝗼𝗮𝗱,
𝗠𝗶𝗿𝗶𝘀𝘄𝗮𝘁𝘁𝗮, 𝗣𝘂𝘄𝗮𝗸𝗽𝗶𝘁𝗶𝘆𝗮
☎️ +94-711-699 699
,

01/06/2026

ආච්චි සීයට තම්බල දුන්නු සුදු ළුණු උළුහාල් ඒ ගුණය ඒ සුවය එලෙසින්ම පහසුවෙන්ම බීම් හෙළ ඔසු ලංකා වෙතින් ..
🧄කොලෙස්ටරෝල් මට්ටම හා දියවැඩියාව පාලනය කරයි.
🧄ආහාර රුචිය වඩවයි
🧄විස නාසනය කරයි
☕සුදුළුනු - උළුහාල් තේ
🛒 :https://www.beamhelaosulanka.lk/product/sudulunu-uluhal-tea-fenugreek-garlic-tea/

🟠මිල රු. 250.00 ග්‍රෑම් 20 | මිල රු. 550.00 ග්‍රෑම් 40
🍀නිරෝගිමත් දිවියකට සොබාදහමේ ඔසු
🔆අඩංගු ද්‍රව්‍ය: උළුහාල්, සුදු ළුණු සහ හරිත තේ.
☕සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.
𝒩𝒶𝓉𝓊𝓇𝑒'𝓈 𝑔𝒾𝒻𝓉 𝒻𝑜𝓇 𝒶 𝒽𝑒𝒶𝓁𝓉𝒽𝓎 𝓁𝒾𝒻𝑒🌿
🍀40 වසරක විශිෂ්ටත්වය
🇱🇰අභිමානවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් !
𝗕𝗲𝗮𝗺 𝗛𝗲𝗹𝗮 𝗢𝘀𝘂 𝗟𝗮𝗻𝗸𝗮 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱.
📮𝗡𝗼.𝟰𝟱𝟲, 𝗔𝘄𝗶𝘀𝘀𝗮𝘄𝗲𝗹𝗹𝗮 𝗥𝗼𝗮𝗱,
𝗠𝗶𝗿𝗶𝘀𝘄𝗮𝘁𝘁𝗮, 𝗣𝘂𝘄𝗮𝗸𝗽𝗶𝘁𝗶𝘆𝗮
☎️ +94-711-699 699

01/06/2026

🏃‍♂️🏃‍♀️බර අඩු කරගන්න ශරීරය හැඩ කරගන්න
මේකනම් ඔයා බොන්නම ඕනි තේ එකක්
☕සුදුළුනු - උළුහාල් තේ
🛒 : https://www.beamhelaosulanka.lk/.../sudulunu-uluhal-tea.../
🧄කොලෙස්ටරෝල් මට්ටම හා දියවැඩියාව පාලනය කරයි.
🧄ආහාර රුචිය වඩවයි
🧄විස නාසනය කරයි
🟠මිල රු. 250.00 ග්‍රෑම් 20 | මිල රු. 550.00 ග්‍රෑම් 40
🍀නිරෝගිමත් දිවියකට සොබාදහමේ ඔසු
🔆අඩංගු ද්‍රව්‍ය: උළුහාල්, සුදු ළුණු සහ හරිත තේ.
☕සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.
𝒩𝒶𝓉𝓊𝓇𝑒'𝓈 𝑔𝒾𝒻𝓉 𝒻𝑜𝓇 𝒶 𝒽𝑒𝒶𝓁𝓉𝒽𝓎 𝓁𝒾𝒻𝑒🌿
🍀40 වසරක විශිෂ්ටත්වය
🇱🇰අභිමානවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් !
𝗕𝗲𝗮𝗺 𝗛𝗲𝗹𝗮 𝗢𝘀𝘂 𝗟𝗮𝗻𝗸𝗮 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱.
📮𝗡𝗼.𝟰𝟱𝟲, 𝗔𝘄𝗶𝘀𝘀𝗮𝘄𝗲𝗹𝗹𝗮 𝗥𝗼𝗮𝗱,
𝗠𝗶𝗿𝗶𝘀𝘄𝗮𝘁𝘁𝗮, 𝗣𝘂𝘄𝗮𝗸𝗽𝗶𝘁𝗶𝘆𝗮
☎️ +94-711-699 699

පුණ්‍යවන්ත සිතිවිලි වලින් මනස පුරවාගන්නා, අර්ථපූර්ණ වෙසක් මංගල්‍යයක් වේවා!𝒩𝒶𝓉𝓊𝓇𝑒'𝓈 𝑔𝒾𝒻𝓉 𝒻𝑜𝓇 𝒶 𝒽𝑒𝒶𝓁𝓉𝒽𝓎 𝓁𝒾𝒻𝑒🌿🍀40 වසරක විශි...
30/05/2026

පුණ්‍යවන්ත සිතිවිලි වලින් මනස පුරවාගන්නා, අර්ථපූර්ණ වෙසක් මංගල්‍යයක් වේවා!

𝒩𝒶𝓉𝓊𝓇𝑒'𝓈 𝑔𝒾𝒻𝓉 𝒻𝑜𝓇 𝒶 𝒽𝑒𝒶𝓁𝓉𝒽𝓎 𝓁𝒾𝒻𝑒🌿
🍀40 වසරක විශිෂ්ටත්වය
🇱🇰අභිමානවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් !
𝗕𝗲𝗮𝗺 𝗛𝗲𝗹𝗮 𝗢𝘀𝘂 𝗟𝗮𝗻𝗸𝗮 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱.
📮𝗡𝗼.𝟰𝟱𝟲, 𝗔𝘄𝗶𝘀𝘀𝗮𝘄𝗲𝗹𝗹𝗮 𝗥𝗼𝗮𝗱,
𝗠𝗶𝗿𝗶𝘀𝘄𝗮𝘁𝘁𝗮, 𝗣𝘂𝘄𝗮𝗸𝗽𝗶𝘁𝗶𝘆𝗮
☎️ +94-711-699 699

29/05/2026

අපි හැමෝම ලස්සනට වෙසක් කූඩු හදලා, පහන් පත්තු කරලා අපේ අවට පරිසරය ආලෝකමත් කරනවා. ඒක ඉතාමත් උතුම් ආමිස පූජාවක්.🪔
ඒත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ, සැබෑම ආලෝකය තියෙන්නේ අපේ සිත් තුළ බවයි. පින්වත් ඔබ එය මතකයේ තබාගන්න .අපේ සිත්වල තියෙන තරහව, ඊර්ෂ්‍යාව කියන අන්ධකාරය දුරු කරලා... මෛත්‍රිය, කරුණාව කියන පහන අපේ හදවත් තුළ දල්වා ගනිමු. එයයි උතුම්ම ප්‍රතිපත්ති පූජාව.☸️
ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට, ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි!🙏

𝒩𝒶𝓉𝓊𝓇𝑒'𝓈 𝑔𝒾𝒻𝓉 𝒻𝑜𝓇 𝒶 𝒽𝑒𝒶𝓁𝓉𝒽𝓎 𝓁𝒾𝒻𝑒🌿
🍀40 වසරක විශිෂ්ටත්වය
🇱🇰අභිමානවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් !
𝗕𝗲𝗮𝗺 𝗛𝗲𝗹𝗮 𝗢𝘀𝘂 𝗟𝗮𝗻𝗸𝗮 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱.
📮𝗡𝗼.𝟰𝟱𝟲, 𝗔𝘄𝗶𝘀𝘀𝗮𝘄𝗲𝗹𝗹𝗮 𝗥𝗼𝗮𝗱,
𝗠𝗶𝗿𝗶𝘀𝘄𝗮𝘁𝘁𝗮, 𝗣𝘂𝘄𝗮𝗸𝗽𝗶𝘁𝗶𝘆𝗮
☎️ +94-711-699 699

29/05/2026

කාර්යබහුල ජීවිතයක් ගෙවන හැමෝටම ඒ ස්වභාවික ගුණය එලෙසින්ම .....

🫵නිරෝගිමත් දිවියකට සොබාදහමේ ඔසු...
𝒩𝒶𝓉𝓊𝓇𝑒'𝓈 𝑔𝒾𝒻𝓉 𝒻𝑜𝓇 𝒶 𝒽𝑒𝒶𝓁𝓉𝒽𝓎 𝓁𝒾𝒻𝑒🌿
🍀40 වසරක විශිෂ්ටත්වය
🇱🇰අභිමානවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් !
𝗕𝗲𝗮𝗺 𝗛𝗲𝗹𝗮 𝗢𝘀𝘂 𝗟𝗮𝗻𝗸𝗮 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱.
📮𝗡𝗼.𝟰𝟱𝟲, 𝗔𝘄𝗶𝘀𝘀𝗮𝘄𝗲𝗹𝗹𝗮 𝗥𝗼𝗮𝗱,
𝗠𝗶𝗿𝗶𝘀𝘄𝗮𝘁𝘁𝗮, 𝗣𝘂𝘄𝗮𝗸𝗽𝗶𝘁𝗶𝘆𝗮
☎️ +94-711-699 699

28/05/2026

විසදුමට පෙර .....
🫵නිරෝගිමත් දිවියකට සොබාදහමේ ඔසු...
𝒩𝒶𝓉𝓊𝓇𝑒'𝓈 𝑔𝒾𝒻𝓉 𝒻𝑜𝓇 𝒶 𝒽𝑒𝒶𝓁𝓉𝒽𝓎 𝓁𝒾𝒻𝑒🌿
🍀40 වසරක විශිෂ්ටත්වය
🇱🇰අභිමානවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් !
𝗕𝗲𝗮𝗺 𝗛𝗲𝗹𝗮 𝗢𝘀𝘂 𝗟𝗮𝗻𝗸𝗮 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱.
📮𝗡𝗼.𝟰𝟱𝟲, 𝗔𝘄𝗶𝘀𝘀𝗮𝘄𝗲𝗹𝗹𝗮 𝗥𝗼𝗮𝗱,
𝗠𝗶𝗿𝗶𝘀𝘄𝗮𝘁𝘁𝗮, 𝗣𝘂𝘄𝗮𝗸𝗽𝗶𝘁𝗶𝘆𝗮
☎️ +94-711-699 699

27/05/2026

🌿බීම්
🫵නිරෝගිමත් දිවියකට සොබාදහමේ ඔසු...
𝒩𝒶𝓉𝓊𝓇𝑒'𝓈 𝑔𝒾𝒻𝓉 𝒻𝑜𝓇 𝒶 𝒽𝑒𝒶𝓁𝓉𝒽𝓎 𝓁𝒾𝒻𝑒🌿
🍀40 වසරක විශිෂ්ටත්වය
🇱🇰අභිමානවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් !
𝗕𝗲𝗮𝗺 𝗛𝗲𝗹𝗮 𝗢𝘀𝘂 𝗟𝗮𝗻𝗸𝗮 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱.
📮𝗡𝗼.𝟰𝟱𝟲, 𝗔𝘄𝗶𝘀𝘀𝗮𝘄𝗲𝗹𝗹𝗮 𝗥𝗼𝗮𝗱,
𝗠𝗶𝗿𝗶𝘀𝘄𝗮𝘁𝘁𝗮, 𝗣𝘂𝘄𝗮𝗸𝗽𝗶𝘁𝗶𝘆𝗮
☎️ +94-711-699 699

25/05/2026

🌿බීම් මොරිංගා කැප්සුල් ( 100% මුරුංගා කොල අඩංගු )
🫵ඔබේ ශරීරයේ ශක්තිජනක බව ,💪 ප්‍රතිශක්තිය වැඩි කිරීම සහ දෛනික ජීව ශක්තිය වැඩි කිරීම සඳහා උපකාරී වෙනවා .
ගෙදරටම ගෙන්න ගන්න +94 70 504 4545 අංකයට ඔබේ විස්තර Whatsapp කරන්න
🛡️මෙය කැල්සියම් , යකඩ , ප්‍රෝටීන් , විටමින් A යන පෝෂ්‍ය පදාර්ථ බහුලව පවතින ස්වභාවික ඔසුවක්
🤱මෙම ඖෂධය කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි නිපදවීමට උපකාරී වන ආහාරමය ඖෂධයක් විදියට ගන්න පුලුවන් .
👉කරල් 60ක බෝතලය රුපියල් 1350.00යි .
🛒https://www.beamhelaosulanka.lk/product/moringa-capsule/
𝒩𝒶𝓉𝓊𝓇𝑒'𝓈 𝑔𝒾𝒻𝓉 𝒻𝑜𝓇 𝒶 𝒽𝑒𝒶𝓁𝓉𝒽𝓎 𝓁𝒾𝒻𝑒🌿
🍀40 වසරක විශිෂ්ටත්වය
🇱🇰අභිමානවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් !
𝗕𝗲𝗮𝗺 𝗛𝗲𝗹𝗮 𝗢𝘀𝘂 𝗟𝗮𝗻𝗸𝗮 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱.
📮𝗡𝗼.𝟰𝟱𝟲, 𝗔𝘄𝗶𝘀𝘀𝗮𝘄𝗲𝗹𝗹𝗮 𝗥𝗼𝗮𝗱,
𝗠𝗶𝗿𝗶𝘀𝘄𝗮𝘁𝘁𝗮, 𝗣𝘂𝘄𝗮𝗸𝗽𝗶𝘁𝗶𝘆𝗮
☎️ +94-711-699 699

23/05/2026

බීම් හෙළ ඔසු ගෙනෙන සන්ධි සුවය සමඟින් දේශීය ආයුර්වේදයේ සුවදායී බලය අත්විඳින්න. 🍃🇱🇰
ප්‍රත්‍යක්‍ෂ ආයුර්වේද ඖෂධ වට්ටෝරුවකට අනුව නිපදවා ඇති සන්ධි සුවය, පහත සඳහන් වේදනාවන් සමනය කිරීම සඳහා භාවිතා කරන මහඟු ඖෂධයකි:
✔️ දණහිස් වල තද ගතිය 🦵
✔️ උරහිස් සහ පිටකොන්දේ කැක්කුම 🧍‍♂️
✔️ මාංශ පේශී ප්‍රදාහය සහ ඉදිමීම් 💪
✔️ වාතය ආශ්‍රිත සන්ධි රෝග

මෙය ඕනෑම වයසක කෙනෙකුට ආරක්ෂිතව භාවිතා කළ හැකියි. . 💚
මිල රු. 990.00 යි.
𝒩𝒶𝓉𝓊𝓇𝑒'𝓈 𝑔𝒾𝒻𝓉 𝒻𝑜𝓇 𝒶 𝒽𝑒𝒶𝓁𝓉𝒽𝓎 𝓁𝒾𝒻𝑒🌿
🍀40 වසරක විශිෂ්ටත්වය
🇱🇰අභිමානවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් !
𝗕𝗲𝗮𝗺 𝗛𝗲𝗹𝗮 𝗢𝘀𝘂 𝗟𝗮𝗻𝗸𝗮 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱.
📮𝗡𝗼.𝟰𝟱𝟲, 𝗔𝘄𝗶𝘀𝘀𝗮𝘄𝗲𝗹𝗹𝗮 𝗥𝗼𝗮𝗱,
𝗠𝗶𝗿𝗶𝘀𝘄𝗮𝘁𝘁𝗮, 𝗣𝘂𝘄𝗮𝗸𝗽𝗶𝘁𝗶𝘆𝗮
☎️ +94-711-699 699
,

Address

No. 456, Awissawella Road, Miriswatta, Puwakpitiya
Avissawella

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 13:30

Telephone

+9436 2233422

Alerts

Be the first to know and let us send you an email when Beam Hela Osu Lanka Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beam Hela Osu Lanka Pvt Ltd.:

Share