15/02/2026
* ආරම්භය 2026 මාර්තු මස 03 වන දින
- ජපන් භාෂා පූර්ණ කාලීන නේවාසික පාඨමාලාව දින 40 JFT සහ skill පාඨමාලාව සමගින්.
100% ප්‍රථිපල සහිතව GULF CARRIES EMPLOYMENT (PVT)LTD (SLBF 2359) ආයතනය සතුව පවතින Engineering Visa/ සාත්තු සේවිකා / Truck රථ රියදුරු / ආහාර පාන/ හොටෙල් සහ පිරිසුදු කිරීම් අංශවල SSW Visa පුරප්පාඩු ඉලක්කකරමින් මෙම පාඨමාලාව පැවැත්වේ.
මෙම පාඨමාලාව අප කොට්ටා GULF CARRIES JAPANESE LANGUAGE SCHOOL හීදී ක්‍රියාත්මක වේ.
මෙහිදි තවත් සහන රැසක් සමගින් වීසා ගාස්තු සදහා ණය පහසුකම් ලබාදීමද සිදුකෙරේ.
මෙම පාඨමාලාව සාර්ථකව නිමාකර අදාල විභාග සමත්වන සියලුමදෙනා අප විසින් මාස 03 ඇතුලත ජපානයේ රැකියා සදහා යොමුකිරීමට කටයුතු කරනු ලැබේ.වැඩිදුර තොරතුරු සදහා Gulf Carries employment FB පිටුව බලන්න.
මෙම පාඨමාලාව SSW visa / Engineering Visa මෙන්ම student visa සදහාද නිර්දේශ වේ.
මෙම පාඨමාලාව පුරා දින 40 ක් පවත්වනු ලබන අතර සෑම සතියේ දිනකම උදෑසන 9 සිට සවස 4 දක්වා පැවැත්වේ.
මෙම පාඨමාලාව තුලදී අප විසින් පහත සදහන් අංශයන් ආවරණය කරණු ලැබේ.
1, ජපන් භාෂාව මුල සිට සරලව N5 /N4 විෂය කරුණු ආවරණය කිරීම.
2, SSW Skill පාඨමාලාව.
3, ජපන් භාෂා කථන පුහුණුව.
4, SSW සුම්මුඛ පරීක්ෂණ පුහුණුව.
5,පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.
6, විභාගය සදහා ලියාපදිංචි සිදුකිරීම.
7, කණ්ඩායම් වශයෙන් ජපානයේ කටයුතු කරන පිලිවෙල ඉගැන්වීම.
ලියාපදිංචිය සදහා අමතන්න-0752994347
Gulf Carriers Foreign Employment Center (Licence No. 2359)
We connect Sri Lankans with overseas job opportunities in the Gulf & beyond. Trusted partner for recruitment,
visa support & career guidance
📞 075 033 3534