GMP Holdings

GMP Holdings We are providing [ GoodManPower] Recruitment services . . .

03/06/2023
27/07/2022

කොළඹ ප්‍රධාන පෙලේ පොත් බෙදාහරින සමාගමක් සදහා ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවිය හැකි අලෙවි විධායකවරයෙකු සදහා ඇබෑර්තු ඇත. ඔබගේ අයදුම්පත [email protected] වෙත යොමු කරන්න.

15/07/2022

IELTS

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් විසින් මෙහෙයවන IELTS පන්ති

අනුරාධපුර රජරට ගුවන් විදුලි ශාලාවේදී සහ ZOOM හරහා

සති 10 කින් විභාගයට සූදානම් කෙරේ

ලියාපදිංචි වන්න https://forms.gle/8kGV8RtKVGLxnGn49

විමසීම් 0716858691

----Nipunika Japanese Language Institute---අප විසින් පවත්වනු ලබන ජපන් ප්‍රවිනතා පාඨමාලාව සම්පූර්ණ කරන ලද තරුණ තරුණියන්  ...
04/07/2022

----Nipunika Japanese Language Institute---

අප විසින් පවත්වනු ලබන ජපන් ප්‍රවිනතා පාඨමාලාව සම්පූර්ණ කරන ලද තරුණ තරුණියන් නේවාසික පුහුණු වෙන්පසු ජපන් රටේහි පවතින SSW, TITP රැකියා සඳහා නොමිලේ යොමු කරනු ලබයි.

(සෑම තරුණ තරුණියක්ම අ.පො.ස. උ.පෙ.දක්වා අධ්‍යාපනය හදාරා තිබීම අනිවාර්යය වෙයි)

වයස අවුරැදු 18-32 ත් අතර විය යුතුය.

සෑම තරුණ තරුණියක්ම උස150 සෙ.මි ද
බර 50.කිලො.ට වැඩි විය යුතුය.

(සෑම තරුණ තරුණියක්ම Jlpt. N5 ,N4. සමත් වීමෙන් පසු සම්මුඛ පරීක්ෂණයකට යොමු කරනු ලැබේ)

ඉන් පසු නේවාසික පුහුණු පාඨමාලාවට ඇතුළත් කරගනු ලැබේ.

මෙය මාස හතරක පුහුණු කාල සීමාවකි. සෑම තරුණ තරුණියන් කෙරෙහි අවධානය යොමු කරමින් කියවිම, ලිවීම, සවන්දීම, කතාකිරීම පුහුණු කරනු ලබයි.

මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ජපන් රටේහි අත් දැකීම් බහුල ප්‍රවින ආචාර්යවරයකු විසිනි.

නව පන්ති ආරම්භය ජුලි 9 වන සෙනසුරාදා අනුරාධපුර තලාව මහවැලි කොට්ඨාශ කාර්‍යාල දේශන ශාලාවේදී ආරම්භ වේ

0713511363/0756503911

27/05/2021

පුහුණු ලේත් මැෂින් ක්‍රියාකරුවන් අවශ්‍යයි.
වැටුප රු.25000
071-7211338

26/05/2021

Address

No. 10, New Bus-stand Shopping Complex, New Town
Anuradhapura
50000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 00:00 - 03:45

Telephone

+94717211338

Website

Alerts

Be the first to know and let us send you an email when GMP Holdings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GMP Holdings:

Share