Vishwa International

Vishwa International Foreign Employment Agent Air Ticketing &Tour Operator

🇶🇦 QATAR OIL & GAS / LPG PROJECT – URGENT RECRUITMENT 🇶🇦🚀 Excellent overseas employment opportunities are now available ...
02/06/2026

🇶🇦 QATAR OIL & GAS / LPG PROJECT – URGENT RECRUITMENT 🇶🇦

🚀 Excellent overseas employment opportunities are now available in Qatar's leading Oil & Gas and LPG sector. Secure your future with competitive salaries, attractive benefits, and long-term career growth.

📌 Multiple Positions Available:
✅ LPG Cylinder Pickup Operator
✅ Tractor-Trailer Operator
✅ Fleet Services Co-Ordinator
✅ LPG Bulk Dispatcher
✅ LPG Cylinder Dispatcher
✅ Production Senior Fillers
✅ Utility Senior Fillers
✅ Cylinder Loading Operators
✅ Bunkering Operators
✅ Storekeepers
✅ Labour & Helper Positions

💰 Salary Range:
💵 QAR 1,000 – 1,800

🎁 Benefits:
🏠 Accommodation Provided
🚌 Transportation Provided
🏥 Medical Provided
🍽️ Food Allowance – QAR 300

📢 Immediate Recruitment – Large Number of Vacancies Available

📄 CV COLLECTION ONLY

📞 071 144 9449
📞 074 202 0881

🔹 VISHWA INTERNATIONAL
Foreign Employment Agency – Borella, Kurunegala

01/06/2026

ඔබත් රට රැකියාවකට යන්න හිතන් ඉන්නවාද? 🤔✈️

රට යන්න කලින් "දෙන දේකට" වඩා, රැකියාවට ගියාම "වෙන දේ" ගැන අපි දෙපාරක් හිතන්න ඕන නේද? අන්න ඒ නිසයි හැමෝම රට යන්න කලින් විශ්වාසනීයම තැනක් හොයන්නේ! 🏠✨

ඔබ සොයන්නෙත් ඒ වගේ සුරක්ෂිත මඟපෙන්වීමක් නම්, මැදපෙරදිග රටවල් රැසක ඉහළම රැකියා අවස්ථා දැන් ඔබට විවෘතයි.

🎯 ගෘහ පාලිකා
🎯 ගෘහ සාත්තු සේවිකා
🎯 ගෘහ නැනීවරියන්
🎯 ගෘහ රියදුරන්

📍කුවේට්, ඕමාන්, බහරේන්, ජෝර්දාන්, ලෙබනන් සහ සෞදි අරාබිය.

රැකියාවට සතුටින් යන්නයි, සේවය නිමවී සතුටින් ආපසු එන්නයි අදම අප හා සම්බන්ධ වන්න! 🤝

📞 Call Today - 077 771 4700
📍 Universal Foreign Employment Agency – Borella
📍 Branch – Colombo / Kurunegala

🇦🇪 DUBAI CATERING INDUSTRY JOB VACANCIES 🇦🇪🍽️ Exciting career opportunities are now available in Dubai’s growing caterin...
01/06/2026

🇦🇪 DUBAI CATERING INDUSTRY JOB VACANCIES 🇦🇪

🍽️ Exciting career opportunities are now available in Dubai’s growing catering industry!

📌 Available Positions:
✅ Catering Assistant
✅ Chapati Maker
✅ Paratha Maker
✅ Tandoori Roti Maker
✅ Cleaner
✅ Kitchen Helper / Assistant

✨ Benefits:
🏠 Free Accommodation
🚌 Free Transportation
🍽️ Free Food
🏥 Free Medical
⏰ 8 Hours Work
📅 1 Day Off Per Week

📢 Interview Date: 10th June 2026

🚀 Take the next step toward a rewarding international career with excellent benefits and growth opportunities.

📄 CV COLLECTION ONLY

📞 071 144 9449
📞 074 202 0881

🔹 VISHWA INTERNATIONAL
Foreign Employment Agency – Borella, Kurunegala

01/06/2026

හරි පාරෙන් හරි තැනින් විශ්වාසයෙන් රට යන්න! ✈️🇱🇰 👉 🇴🇲

ඕමාන් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ සමාගමක Company Cleaner තනතුරු සඳහා දැන් බඳවාගැනීම් ඇරඹුනා! වයස අවුරුදු 21 ත් 45 ත් අතර කාන්තා, පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක. 🤩

- නොමිලේ නවාතැන් සහ ආහාර!
- නොමිලේ වෛද්‍ය පහසුකම්!
- නොමිලේ ප්‍රවාහන පහසුකම්!
🗓️ සිකුරාදා දින නිවාඩු!

ඉහළ වැටුපක් සමඟින් විශ්වාසනීය ආරම්භයක් ලබාගෙන ඉක්මනින්ම පිටත්වෙන්න අදම අපිට කතා කරන්න! 📲

📞 Call Today - 077 771 4700
📍 Universal Foreign Employment Agency – Borella
📍 Branch – Colombo / Kurunegala

🌕🪔සම්බුදු සිසිලෙන් මුලු විශ්වයම නිවී සැනසෙන පිංබර වෙසක් පුන් පොහෝ දිනක් වේවා!🙏🏻
30/05/2026

🌕🪔සම්බුදු සිසිලෙන් මුලු විශ්වයම නිවී සැනසෙන පිංබර වෙසක් පුන් පොහෝ දිනක් වේවා!🙏🏻

හරි පාරෙන් හරි තැනින් විශ්වාසයෙන් රට යන්න! ✈️🇱🇰 🇰🇼කුවේට් රාජ්‍යයේ VIP නිවාස සඳහා ඉහළම වැටුප් සහ වරප්‍රසාද සහිත රැකියා අව...
28/05/2026

හරි පාරෙන් හරි තැනින් විශ්වාසයෙන් රට යන්න! ✈️🇱🇰 🇰🇼

කුවේට් රාජ්‍යයේ VIP නිවාස සඳහා ඉහළම වැටුප් සහ වරප්‍රසාද සහිත රැකියා අවස්ථා රැසක් දැන් Vishwa International වෙතින්! ජීවිතය ගොඩදාගන්න හොඳම Opportunity එකක් බලාගෙන හිටපු ඔබට මෙන්න සුපිරි චාන්ස් එකක්. 🤩✨

🎯 ගෘහ සාත්තු සේවිකා
🎯 නැනීවරියන්
🎯 ගෘහ සේවිකා

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 Call Today - 077 771 4700
📍 Universal Foreign Employment Agency – Borella
📍 Branch – Colombo / Kurunegala

ඔයාට ඉංග්‍රීසි ටිකක් පුළුවන්ද? 🗣️🇬🇧 එහෙනම් මෙන්න ඔයාට ගැලපෙනම Opportunity එක!කුවේට් සහ ඕමාන රාජ්‍යයන්හි ළමා සුරැකුම් (නැ...
28/05/2026

ඔයාට ඉංග්‍රීසි ටිකක් පුළුවන්ද? 🗣️🇬🇧 එහෙනම් මෙන්න ඔයාට ගැලපෙනම Opportunity එක!

කුවේට් සහ ඕමාන රාජ්‍යයන්හි ළමා සුරැකුම් (නැනී) රැකියා අවස්ථා රැසක් දැන් විශ්ව ඉන්ටර්නැෂනල් වෙතින්. දරුවන්ට ආදරය කරන, මූලික ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න පුළුවන් ඔබට ඉහළ වැටුපක් එක්ක ජීවිතය දිනන්න හොඳම චාන්ස් එකක්. ✈️🌍

වයස අවුරුදු 24 ත් 45 ත් අතර නම් චාන්ස් එක මිස් කරගන්න එපා.

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 Call Today - 077 771 4700
📍 Universal Foreign Employment Agency – Borella
📍 Branch – Colombo / Kurunegala

🕋🕌 Happiness, peace, and countless blessings — wishing you a beautiful and blessed Hadji celebration. 🤍
28/05/2026

🕋🕌 Happiness, peace, and countless blessings — wishing you a beautiful and blessed Hadji celebration. 🤍

කුවේට් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහයිකාවන් බඳවා ගැනේ! 🇰🇼✨💁වයස අවුරුදු 21 ත් 49 ත් අතර කාන්තාවන්ට අයදුම් කළ හැකි අතර පාස්ප...
27/05/2026

කුවේට් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහයිකාවන් බඳවා ගැනේ! 🇰🇼✨

💁වයස අවුරුදු 21 ත් 49 ත් අතර කාන්තාවන්ට අයදුම් කළ හැකි අතර පාස්පෝට් නොමැති අය සඳහා ද අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙනු ඇත.

ඉහළ වැටුපක් සහ සුරක්ෂිත රැකියා වටපිටාවක් සමඟින් ඉතා ඉක්මනින් පිටත්වීමට අදම පියවර තබන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 Call Today - 077 771 4700
📍 Universal Foreign Employment Agency – Borella
📍 Branch – Colombo / Kurunegala

හරි පාරෙන් හරි තැනින් විශ්වාසයෙන් රට යන්න! ✈️ 🇰🇼 🇱🇧කුවේට් හෝ ලෙබනන් රාජ්‍යයේ Care Giver (සාත්තු සේවිකා) රැකියාවකට යන්න බ...
27/05/2026

හරි පාරෙන් හරි තැනින් විශ්වාසයෙන් රට යන්න! ✈️ 🇰🇼 🇱🇧

කුවේට් හෝ ලෙබනන් රාජ්‍යයේ Care Giver (සාත්තු සේවිකා) රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට මෙන්න හොඳ අවස්ථාවක්! 😃

ඉහළ වැටුප් සහ සුරක්ෂිත රැකියා පරිසරයක් සමඟින් ඔබේ අනාගතය ශක්තිමත් කරගන්න විශ්ව ඉන්ටර්නැෂනල් වෙත අදම පියවර තබන්න.💁

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 Call Today - 077 771 4700
📍 Universal Foreign Employment Agency – Borella
📍 Branch – Colombo / Kurunegala

Address

Anuradhapura Town
5000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Telephone

+94252222999

Website

Alerts

Be the first to know and let us send you an email when Vishwa International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vishwa International:

Shortcuts

Share