Ceylontokai - විදේශ රැකියා නියෝජිතායතනය

Ceylontokai - විදේශ රැකියා නියෝජිතායතනය Ceylontokai is a Registered Foreign Employment Agency in Sri Lanka. We providing manpower for foreign

Best wishes to those of you who are leaving for TITP (Training Visa).Ceylontokai Foreign Employment AgencyT.P 0472229244...
16/05/2026

Best wishes to those of you who are leaving for TITP (Training Visa).
Ceylontokai Foreign Employment Agency
T.P 0472229244 | 0707288544 | 0707288545

Best wishes to those of you who are leaving for SSW Agriculture Visa.Ceylontokai Foreign Employment AgencyT.P 0472229244...
25/04/2026

Best wishes to those of you who are leaving for SSW Agriculture Visa.
Ceylontokai Foreign Employment Agency
T.P 0472229244 | 0707288544 | 0707288545

Best wishes to those of you who are leaving for TITP (Training Visa).Ceylontokai Foreign Employment AgencyT.P 0472229244...
25/04/2026

Best wishes to those of you who are leaving for TITP (Training Visa).
Ceylontokai Foreign Employment Agency
T.P 0472229244 | 0707288544 | 0707288545

14/04/2026
CEYLONTOKAI FOREIGN EMPLOYMENT AGENCY ආයතනය මගින් ලබාදෙන ජපන් රැකියා සදහා "JAPAN" Physical පාඨමාලාවේ ආරම්භය , 🎌📆 දිනය - ...
24/03/2026

CEYLONTOKAI FOREIGN EMPLOYMENT AGENCY ආයතනය මගින් ලබාදෙන ජපන් රැකියා සදහා "JAPAN" Physical පාඨමාලාවේ ආරම්භය , 🎌

📆 දිනය - අප්‍රේල් මස 05 වනදා ,
🗓️ පාඨමාලා කාලය - මාස 04 යි.
🕘 වේලාව - පෙ.ව 10.00 ට

⭕ඉගැන්වීම් කටයුතු කරන ලබන පාඨමාලා වන්නේ,

➡️ NAT 5/ JLPT 5

⭕එක් එක් සිසුන් සදහා වෙන වෙනම අවධානය යොමු කරයි...!!!

⭕පෙරහුරු හා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්චා මගින් විභාගයට සූදානම් කරවීම...!!!

⭕ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජපානය සමග සම්බන්ධ වී ක්‍රියාකාරකම් , ඉගැන්වීම් කටයුතු සදහා විශේෂ අවධානයක් යොමු කිරීම.

⭕ජපන් ගුරු ආචාර්යවරුන් යටතේ රැකියා සම්මුඛ පරික්ෂණවලට පුහුණු කිරීම

‼️සැ : යු - අපගේ පාඨමාලාව හා සම්බන්ධ වන සිසුන් ජපන් රැකියා සම්මුඛ පරීක්ශණ සදහා යොමු කිරීමත්, වීසා කටයුතු සකස් කර දීමත් සිදුකරනු ලැබේ.‼️

විමසීම් - 0707288545 /0760088545 / 0472229244 🇱🇰🤝🇯🇵

🇯🇵මාස 3 න් ජපන් කතාකරන්න ඕනෙද?🇯🇵🎴කොච්චර ජපන් ඉගෙන ගත්තත් ජපන් කතාකරන්න තාම අමාරුයි වගේද ? 🎴කොච්චර පන්ති ගියත් පොත විතරද ...
24/03/2026

🇯🇵මාස 3 න් ජපන් කතාකරන්න ඕනෙද?🇯🇵
🎴කොච්චර ජපන් ඉගෙන ගත්තත් ජපන් කතාකරන්න තාම අමාරුයි වගේද ?
🎴කොච්චර පන්ති ගියත් පොත විතරද උගන්වන්නේ?
🎴හොඳ ජොබ් එකක් කරන් ඉන්න ආසද?
🎴ජොබ් වීසා ද යන්න ඉන්නේ?
🎴Interview pass වෙන්න බැරිවද ඉන්නේ?

🎴ජපානෙට ගිහිල්ලා වැඩක් තනියෙන් කරගන්න අවශ්‍ය මුලික ජපන් දැනුම ,ඉතා අඩු මුදලකට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග අපි ලබාදෙනවා.

🎴Student,SSW,Engineering,Working,Visit,Training Visa, Dependant ආදී සියලුම visa category වල සිසුන් සඳහා යෝග්‍යයි.🎴

🎴මුලික ජපන් දැනුම අවශ්‍ය වේ.(N5 සමත් වීම අනිවාර්ය නොවේ)🎴

ජපානයේ අවුරුදු ගණනාවක අත්දැකීම් වලින් පරිපූර්ණ ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ.

පාඨමාලාවේ අන්තර්ගතය :

🌸 කතාබහ කිරීම
🌸 සවන්දීමේ ක්‍රම
🌸 සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණුව
🌸 ජපානයේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය ජපන්
🌸 ප්‍රායෝගික ක්‍රියාකාරකම්
🌸 ගෞරවාන්විත ලෙස කතා කිරීම

🗓 නව පාඨමාලාව ආරම්භ වන දිනය
2026 අප්‍රේල් මස 4 වන සෙනසුරාදා
🕖 ප.ව. 1.00 🕘
CEYLONTOKAI භාෂා පුහුණු පාසල - අඟුණකොළපැලැස්ස
දුරකතන අංක - 0707288545 / 0760088545

Best wishes to those of you who are leaving for Employment visa.Ceylontokai Foreign Employment AgencyT.P 0472229244 | 07...
14/02/2026

Best wishes to those of you who are leaving for Employment visa.
Ceylontokai Foreign Employment Agency
T.P 0472229244 | 0707288544 | 0707288545

Best wishes to those of you who are leaving for  Engineer/Specialist in Humanities/International Services visa.Ceylontok...
02/02/2026

Best wishes to those of you who are leaving for Engineer/Specialist in Humanities/International Services visa.
Ceylontokai Foreign Employment Agency
T.P 0472229244 | 0707288544 | 0707288545

Best wishes to those of you who are leaving for SSW Food skill jobs.Ceylontokai Foreign Employment AgencyT.P 0472229244 ...
26/01/2026

Best wishes to those of you who are leaving for SSW Food skill jobs.
Ceylontokai Foreign Employment Agency
T.P 0472229244 | 0707288544 | 0707288545

Address

No. 42, First Floor, Hungama Road
Angunakolapelessa
82220

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Telephone

+94707288544

Alerts

Be the first to know and let us send you an email when Ceylontokai - විදේශ රැකියා නියෝජිතායතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylontokai - විදේශ රැකියා නියෝජිතායතනය:

Share