26/05/2026
ජපානයේ SSW Transport Visa එක යටතේ Driver කෙනෙක් වෙන්න කැමතිද? 🇯🇵
දැන් ජපානයේ විදේශිකයින් සඳහා අවස්ථා:
✅ Truck Driver
✅ Bus Driver
✅ Taxi Driver
SSW Transport Visa එකේ වාසි මොනවාද?
⭐ SSW Visa category අතර ඉහළ වැටුප් ලැබෙන ක්ෂේත්‍රයක්
⭐ ජපානයේ අවුරුදු 5ක් දක්වා වැඩ කිරීමට අවස්ථාව
⭐ Transport sector එක ඉතා ඉක්මනින් SSW2 ලබා ගැනීමට නියමිතයි
⭐ SSW2 වෙත මාරු වූ පසු ජපානයේ දිගුකාලීනව ජීවත් වීමට හැකියාව
⭐ ජපානයේ ස්ථාවර future career එකක්
ජපානයේ Driver කෙනෙක් ලෙස වැඩ කිරීමේ වාසි:
✅ පැය 8ක shifts
✅ Holidays සහ paid leaves
✅ Sri Lanka යාමට leave ලබාගැනීමේ හැකියාව
✅ හොඳ salary + bonuses
✅ Housing allowance support
✅ Driving license support
✅ Drivers ලාට ජපානයේ ගෞරවයෙන් සලකයි
✅ අනාගතයේ වෙනත් visa වලට මාරු වීමේ අවස්ථාව
ජපානයේ driving job එකක් කරන්න කැමතිද? 📩
අපි Japan තුළ සිටින foreigners ලාට FREE support ලබාදී driving jobs හොයලා දෙන්නෙමු.
අවශ්‍ය සුදුසුකම්:
✔ JLPT N4 හෝ ඊට ඉහළ Japanese level
✔ Driving license
✔ ජපානයේ වැඩ කිරීමට උනන්දුව
දැන්ම apply කරලා ජපානයේ ඔබගේ future එක ආරම්භ කරන්න 🇯🇵
MESSAGE US FOR APPLICATION