OSIT Recuritment Agency

OSIT Recuritment Agency We Are Mainly Introducing Special Skill Workers Job Vacancies for Overseas Applicant As Well As Appilcants Who Are Currenty Residing In Japan.

ඔබ රියදුරු රැකියාව සදහා ජපානය වෙත යාමට බලාපොරොත්තුවෙන් සිටීද ? ඔබ පහත සදහන් සුදුසුකම් සපුරා ඇති විට අපට මේ සදහා ඔබට සහය ...
18/01/2026

ඔබ රියදුරු රැකියාව සදහා ජපානය වෙත යාමට බලාපොරොත්තුවෙන් සිටීද ?

ඔබ පහත සදහන් සුදුසුකම් සපුරා ඇති විට අපට මේ සදහා ඔබට සහය විය හැකිය.

- SSW Truck Exam සමත් වීම
- JFT / JLPT N4 සමත් වී සිටීම
- ශ්‍රි ලංකාව තුල වසර 2 කට නොඅඩු සැහැල්ලු වාහන රියදුරු බලප්‍රත්‍රය ලබා ගෙන තිබීම.
- වයස අවුරුදු 40 ට අඩු වීම
- ශරීරයේ නිරාවරණය වන ස්ථාන වල ටැටු නොතිබීම.

ඔබට ඉහත සුදුසුකම් ඇති නම් හෝ ඔබට එම සුදුසුකම් සපුරාලීමට හැකිනම් අප වෙතින් ඔබට පහත සේවාවන් ලබා දිය හැකිය

- ජපන් භාෂා N4 Exam සදහා පුහුණුව
- SSW Truck Exam සදහා පුහුණුව
- ජපානයේ Truck රථ සමාගම් වල රැකියා හදුන්වාදීම
- ජපානයට පැමිණි පසු ජපන් රියදුරු බලප්‍රත්‍රය ගැනීමට සහය වීම
- ට්‍රක් රථ සමාගම් වල සේවය සදහා අවශය පුහුණුව සහ මග පෙන්වීම ජපානයේදී අප සමාගම විසින් ලබාදීම.

මේ සදහා ඔබ අපව තෝරාගැනීමට අපගේ විශේෂත්වය වනුයේ, අප ජපානයේ ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන බලප්‍රත්‍රය ඇති සමාගමක් වන අතර වසර 5 ක පමණ චිබා, තෝකියෝ, කනගාවා සහ සයිතමා ප්‍රාන්ත වල භාණ්ඩ ප්‍රවාහනයේ නිරතවීම.

OSIT Recuritment Agency
(OSAKA SAHAN INTERNATIONAL GROUP)

වැඩි විස්තර සදහා

+94-71-231-0553 (Shanaka)
+94-76-564-3313 (Sachith)

住所

2845-2 Ajiki, Sakae, Inba District
Narita-shi, Chiba
270-1516

営業時間

月曜日 09:00 - 17:00
火曜日 09:00 - 17:00
水曜日 09:00 - 17:00
木曜日 09:00 - 17:00
金曜日 09:00 - 17:00
土曜日 09:00 - 17:00

電話番号

+818090654212

ウェブサイト

アラート

OSIT Recuritment Agencyがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

共有する

カテゴリー