16/09/2026
මේ වන විට ජපානයේ සිටින ඔබට SSW Visa අංශයේ care giver රැකියා අවස්ථාවක්
ස්ථානය: Aichi-ken, Kasugai-shi
වැටුප: ¥224,300 – ¥293,900 (දීමනා / බෝනස් / වැටුප් වැඩිවීම් සහිතයි)
භාෂා සුදුසුකම: N3 හෝ ඊට ඉහළ
පිරිමි අයදුම්කරුවන්ට ප්රමුඛතාවය හිමිවේ.
📲 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න:
📞 080-3470-2306