26/04/2026
මගේ නම භාවිතා කරලා job වලට දානවා කියලා fake face book, tiktok හරහා පුද්ගලයකු සල්ලි ලබාගනිමින් ඉන්නවා.
මෙම දුරකතන අංකය +81 90 7377 8370
අහුවෙන්න එපා.
මේ වෙනකොට පොලිසියට සහ immigration එක දැනුවත් කර අවසන්..
ඔයාලත් සල්ලි දාලා තියනවානම් පොලිසිය දැනුවත් කරන්න.