Sl Gallery

Sl Gallery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sl Gallery, Modeling Agency, Colombo Street, London.

මෙහෙම දෙයක් ගෑණු කෙනෙක්ට දරා ගන්න පුලුවන් ද?මේ වේදනාව කොහොම ඉවසනවා ඇතිද??ලිපිය කියවන්න (සිංහලෙන් පහත දක්වා ඇත) Ever hear...
07/06/2020

මෙහෙම දෙයක් ගෑණු කෙනෙක්ට දරා ගන්න පුලුවන් ද?
මේ වේදනාව කොහොම ඉවසනවා ඇතිද??
ලිපිය කියවන්න (සිංහලෙන් පහත දක්වා ඇත)

Ever heard?👇🏽

INFIBULATION

This is the practice of excising the cl****is and l***a of a girl or woman and stitching together the edges of the v***a to prevent s*xual in*******se. It is the complete scraping of va**na and stitching it together to prevent the girl from having s*x.

The **na is sealed leaving a small hole for the girl to menstruate or urinate. 🙄

The girl's legs are tied with rope for days so that the wound can heal. It usually take 15 to 40 days for the wound to heal. During this period the girl's legs remain tied and she is prevented from moving.

Basically, the stitches are meant to be reopen by her husband on the wedding night so he can have intimate with her.
Imagine someone opening stitches and immediately having *x with her. 😰
Just imagine the pains, I mean serious pains!!

Imagine the traumatic experience, the pains the girl will pass through.

Is it not better to allow her decide if she will marry as a virgin or not than to do this?

At birth many women have to be cut again because the va**na opening is too small for the passage of the baby.
It also cause urinary tract infections in women, fistulae and infertility etc.

THE WORST THING IS THAT THIS IS DONE TO WOMEN BY WOMEN. AFRICA!!! I THINK THIS IS WHERE FEMINISM SHOULD START 😠😠😠😠

This is what African feminists should be fighting for not who should wash plates or cook food, or other petty irrelevant issues.
FYI, this is still practiced in some part of Africa till date.

According to research, it was also practiced in North America, Australia and New Zealand.

It's disheartening...😭😭😭

Say No To INFIBULATION!
Our girls do not deserve this ill treatment for being girls.
It's not a crime to be a girl child.









- Awele Ideal



කවහරි අහලා තියෙනවාද? චර්මඡේදනය ගැන

ගැහැණු ළමයෙකුගේ හෝ ස්ත්‍රියකගේ භගමනිය සහ යෝනි මාර්ගය,, ලිංගික සංසර්ගය වැළැක්වීම සඳහා ඒවා එකෙනෙකට මැසීමක් මෙහිදි සිදුකරයී (දාර එකට ඇලවීම මෙයයි)

ගැහැණු ළමයා ලිංගිකව හැසිරීම වැළැක්වීම සඳහා යෝනි මාර්ගය මුළුමනින්ම එකට මැහුම් කිරීමක් 😭

මෙහිදී ගැහැණු ළමයාට ඔසප් වීමට හෝ මුත්‍රා කිරීමට කුඩා සිදුරක් තබමින් #වජිනා එක නැතිනම් යෝණිය මැසීමක් සිදුකරයී 🙄

සැත්කමක් නැතිනම් මේ ක්‍රියාවෙන් අනතුරුව ඇතිවන තුවාලය සුව වන පරිදි දැරියගේ කකුල් කඹයකින් බැඳ මෙම කාලය තුළ දැරියගේ කකුල් බැඳ තබා ඇති අතර ඇය චලනය වීම වළක්වනු ලැබේ. හුදකලා කර තුවාලය සුව වීමට සාමාන්‍යයෙන් දින 15 සිට 40 දක්වා කාලයක් ගතවන තුරු තබයී....

මූලික වශයෙන්, මැහුම් යෙදූ ඇගේ මැහුම් විවාහ රාත්‍රියේදී ඇගේ ස්වාමිපුරුෂයා විසින් නැවත විවෘත කිරීමට අදහස් කරන අතර එමඟින් ඔහුට ඇය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති කර ගත හැකිය. යෝනි මාර්ගයේ මැහුම් ඉවත් කරන ආකාරයක් ගැන සදහන් කිරීමද හිත රිද්දන හැගීමක් (විවාහ වූ දින රාත්‍රියේදිම මැහුම ඉවත් කර ඒ මොහොතේම ඈ හා ලිංගික ක්‍රියා සිදුකරයී...
යමෙක් මැහුම් විවෘත කර වහාම ඇය සමඟ #සෙක්ස් කිරීම කොයි වගේ ඇති ද?. 😰 වේදනාව මදක් සිතා බලන්න,

මම අදහස් කළේ බරපතල වේදනාව ගැන 😔!!

ඒ කම්පන සහගත අත්දැකීම ගැන සිතා බලන්න, ගැහැණු ළමයා විඳින වේදනාව.

ඇය කන්‍යාවක් ලෙස විවාහ වනවාද නැද්ද යන්න තීරණය කිරීමට ඇයට ඉඩ දීම වඩා හොඳ නොවේද? මොකද එය ඇයගේ අයිතිය 🙄

උපතේදී බොහෝ කාන්තාවන්ගේයෝනි විවරය දරු ප්‍රසූතියට ප්‍රමාණවත් නොවන විට එය කපා දැමීමක් සිදුකරයී (සාමාන්‍ය සිද්දියක් එය) නමුත්
එය කාන්තාවන් තුළ මුත්‍රා ආසාදන සහ වඳභාවයට හේතු වේ.

නරකම දෙය නම් මෙම ක්‍රියාව කාන්තාවන් විසින් කරන ලද දෙයකි. African කතක් තවත් ගැහැනු කෙනෙකුට කරන දෙයක් මෙය...( අමතර දෙයක් ලෙස මා අසා ඇත ලිංගික ආසව අඩු කිරීමට මෙම යෝනියේ කොටස විටෙක් කටින් හපා දැමීමේ ක්‍රියවක්ද පෙර සිදුකර ඇත) එමගින් සංවේදි භාවය අඩු වේයැයි ඔවුහු විස්වාස කරයී....

අප්‍රිකානු ස්ත්‍රීවාදීන් සටන් කළ යුත්තේ තහඩු සේදීම හෝ ආහාර පිසීම හෝ වෙනත් සුළු කාරණා සම්බන්ධයෙන් නොවේ.මෙය අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල අද දක්වාම ක්‍රියාත්මක වන මේ සම්බන්ධයෙන් ඔවුන් කතා කලයුතුයී...

පර්යේෂණයන්ට අනුව, එය උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල ද ක්‍රියාත්මක විය.

එය කනගාටුදායකයි ...

මේ ක්‍රියාවට, ස්ත්‍රි හිංසනයට විරුද්ධ වෙමූ!

ගැහැනු ළමයින් වීම නිසා,
ගැහැණු ළමයින්ට මෙම අයහපත් සැලකීම සුදුසු නොවේ.වේදනාව හිතාගන්නවත් බැරි තරම්ය...

ගැහැණු ළමයෙකු වීම අපරාධයක් නොවේ.

# # # ඒ වගේම මෙය මුස්ලිම් ආගමේ දෙයක් නොවන බව කාරුණිකව සිහිපත් කරමී # # # #යම් රටක පිරිසක් විසින් කරන පහත්ක්‍රියාවක් # #

(පරිවර්තනය හා සංස්කරණය )

04/04/2020

Address

Colombo Street
London
SE18

Website

Alerts

Be the first to know and let us send you an email when Sl Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share