Digital World International

Digital World International Digital World International (PVT) LTD is your go-to for innovative BTL advertising and AI-driven digital marketing.

We create memorable brand experiences that resonate with your audience. Contact us during business hours for tailored branding solutions!

ඔයා එකාව අනිවාර්යයෙන් මේ වසර අවසන් වෙන්න කලින් නොමිලේ ලැබෙනවා.. පේජ් ලයික් එකක් දාන්න එපා !
23/06/2026

ඔයා එකාව අනිවාර්යයෙන් මේ වසර අවසන් වෙන්න කලින් නොමිලේ ලැබෙනවා.. පේජ් ලයික් එකක් දාන්න එපා !

22/06/2026
22/06/2026

I got over 20 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

මර්චන්ඩයිසර් (Merchandiser) - නව රැකියා අවස්ථා රැසක් ඔබ ස්ථීර රැකියාවක් සොයමින් සිටින, උද්‍යෝගිමත් අයෙක්ද? ලංකාවේ ක්‍රිය...
16/06/2026

මර්චන්ඩයිසර් (Merchandiser) - නව රැකියා අවස්ථා රැසක්

ඔබ ස්ථීර රැකියාවක් සොයමින් සිටින, උද්‍යෝගිමත් අයෙක්ද? ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ විදේශීය ආයතනයක් වන Digital World International (Pvt) Ltd ආයතනය සමඟ එකතු වී ඔබේ අනාගතය සාර්ථක කර ගැනීමට මෙන්න කදිම අවස්ථාවක්

පුහුණු හෝ නුපුහුණු ඔබටත් අප හා සම්බන්ධ වී ස්ථීර සේවයට එකතු විය හැක. ලංකාවේ විවිධ පළාත්වලින් මේ සඳහා සේවකයන් බඳවා ගැනේ.

💼 මූලික සුදුසුකම්:

අධ්‍යාපන සුදුසුකම්: සාමාන්‍ය පෙළ (O/L) පෙනී සිටීම ප්‍රමාණවත් වේ.

රියදුරු බලපත්‍රයක් හිමි, ස්ථීර සේවයට කැමති අයෙකු විය යුතුය.

📍 පුරප්පාඩු පවතින ප්‍රදේශ:
Jaffna | Kilinochchi | Mannar | Vavunia | Maharagama | Gampaha | Kirindiwela | Wattala

🎁 ඔබට ලැබෙන වරප්‍රසාද:
📌 නොමිලේ නවාතැන් පහසුකම් සැපයේ.
📌 නොමිලේ රක්ෂණ ආවරණයක් හිමිවේ.

මෙම රැකියා අවස්ථාව සඳහා අයදුම් කිරීමට හෝ වැඩිදුර විස්තර දැනගැනීමට පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අපව අමතන්න. නැතහොත් WhatsApp පණිවිඩයක් යොමු කරන්න:

👉 0707228823 / 👉 0757228823

ප්‍රතිලාභ රැසක් සමඟින් ස්ථීර රැකියාවක නිරත වීමට අදම ඔබේ අවස්ථාව වෙන් කරවා ගන්න

Lanka

🛑 නව රැකියා අවස්ථා - මර්චන්ඩයිසර් (Merchandiser) 🛑ඔබ සතුව මෝටර් සයිකලයක් සහ ස්මාර්ට් ජංගම දුරකථනයක් (Smart Phone) තිබේද?...
13/06/2026

🛑 නව රැකියා අවස්ථා - මර්චන්ඩයිසර් (Merchandiser) 🛑

ඔබ සතුව මෝටර් සයිකලයක් සහ ස්මාර්ට් ජංගම දුරකථනයක් (Smart Phone) තිබේද? එහෙනම් මෙන්න ඔබට ස්ථිර ආදායමක් උපයා ගැනීමට කදිම අවස්ථාවක්

දිවයිනේ ප්‍රසිද්ධ දුරකථන ජාලයක් සඳහා පිරිමි මර්චන්ඩයිසර්වරුන් වහාම බඳවා ගැනේ. දිවයිනේ සියලුම ප්‍රදේශවලින් අයදුම්කරුවන්ට අවස්ථාව ඇත.

💼 සුදුසුකම් සහ අවශ්‍යතා:

අත්දැකීම්:
පළපුරුද්ද ඇති හෝ නැති, සාමාන්‍ය පෙළ (O/L) පෙනී සිටි ඔබට අයදුම් කළ හැකිය.

වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.

🎁 ඔබට ලැබෙන වරප්‍රසාද:
🏠 නවාතැන් පහසුකම් නොමිලේ සැපයෙන අතර,

🛡️ රක්ෂණාවරණයක් ද නොමිලේ හිමිවේ

📞 අයදුම් කරන්නේ කෙසේද?

මෙම ස්ථිර රැකියා අවස්ථාව සඳහා අයදුම් කිරීමට, පහත සඳහන් දුරකථන අංක වෙත ඇමතුමක් ලබා දෙන්න නැතහොත් WhatsApp පණිවිඩයක් (Message) යොමු කරන්න:

👉 0707228823 | 0757228823

ඔබේ වෘත්තීය ජීවිතය නව මඟකට යොමු කරන්නඔබත් අමතර ආදායමක් සොයන අයෙක්ද? නිවසේ සිටම වැඩ කරමින් සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනඟා...
10/06/2026

ඔබේ වෘත්තීය ජීවිතය නව මඟකට යොමු කරන්න

ඔබත් අමතර ආදායමක් සොයන අයෙක්ද? නිවසේ සිටම වැඩ කරමින් සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට කැමතිද?

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම් ජාලය වන LankaLands.lk සමඟ එක්වී අලෙවි නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමට දැන් ඔබටත් අවස්ථාව උදාවී ඇත. කිසිදු ආයෝජනයකින් තොරව ඔබේ දක්ෂතාවය මත මසකට ලක්ෂ 3ත් 10ත් අතර ආදායමක් උපයා ගැනීමට මෙය කදිම අවස්ථාවකි

ඇයි ඔබ අප සමඟ එක්විය යුත්තේ?

ඔබට අවශ්‍ය ස්ථානයක සිට වැඩ කිරීමේ හැකියාව.

ඔබේ කාලය ඔබටම කළමනාකරණය කර ගැනීමේ අවස්ථාව.

ආයතනයෙන් නොමිලේ පුහුණුව සහ මඟපෙන්වීම.

විවිධ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව.

ඔබේ වෙහෙසට සරිලන ඉහළ කොමිස් මුදලක් ලබාගැනීමේ හැකියාව.

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0704 890 890

🏡✨ අපගේ නි‍යෝජිත ජාලයට අදම එක්වන්න ✨🏡දිවයින පුරා දේපළ වෙළඳාම් අවස්ථා සමඟින්ඉහළ කොමිස් ආදායම් උපයන්න 💰✅ ඕනෑම ස්ථානයකින් ව...
07/06/2026

🏡✨ අපගේ නි‍යෝජිත ජාලයට අදම එක්වන්න ✨🏡

දිවයින පුරා දේපළ වෙළඳාම් අවස්ථා සමඟින්
ඉහළ කොමිස් ආදායම් උපයන්න 💰

✅ ඕනෑම ස්ථානයකින් වැඩ කිරීමේ හැකියාව
✅ නම්‍යශීලී වැඩ කරන වේලාවන්
✅ පුහුණුව හා මාර්ගෝපදේශනය
✅ විවිධ ඉඩම්, නිවාස සහ වාණිජ දේපළ
✅ ආකර්ෂණීය කොමිස් මුදල්

🏠 ඉඩම් | නිවාස | වාණිජ දේපළ විකිණීම

✔️ ප්‍රවර්ධනය කරන්න
✔️ යොමු කරන්න
✔️ ආදායම් උපයන්න

📢 අදම ලියාපදිංචි වී ඔබේම ප්‍රධානියා වන්න

📞 වට්ස්ඇප් / අමතන්න : 0704 890 890
🌐 Lankalands.lk

📍 සියලුම දිස්ත්‍රික්කවලින් නියෝජිතයින් අවශ්‍යයි

🎖️ වසර 17ක විශ්වාසනීය සේවය 🏆

Who knows the corryanswer ?
03/06/2026

Who knows the corryanswer ?

Greater than 299 ?
03/06/2026

Greater than 299 ?

Succes is yours 🤟😎✨💫
03/06/2026

Succes is yours 🤟😎✨💫

Adresse

Paris

Téléphone

+94707228823

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Digital World International publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager