Job Link

Job Link If you are interested, please send in your detailed resume and the names and contact details of two non-related referees.

ඔබේ නිර්මාණශීලී "තෙවැනි ඇස" අවදි කරන්න!අප සොයන්නේ සාමාන්‍ය දෙයින් එහා ගිය අසාමාන්‍ය දේ දකින දක්ෂ Graphic Designer ,Video...
03/03/2026

ඔබේ නිර්මාණශීලී
"තෙවැනි ඇස" අවදි කරන්න!

අප සොයන්නේ සාමාන්‍ය දෙයින් එහා ගිය අසාමාන්‍ය දේ දකින දක්ෂ Graphic Designer ,Video Editor, Media Coordinator, Videographerවරුන්ය.

ඩිජිටල් කලාවේ නවතම මානයන් ස්පර්ශ කිරීමට ඔබ සූදානම් නම්, අප හා එක්වන්න.

📩 වැඩි විස්තර සඳහා අමතන්න - 071 950 9898
යක්කල, ගම්පහ

තනි 👁️ට අඩවන්න පුලුවන්Video Editor මහත්මයෙකු ඕනෑ කර තිබේපඩිය 100,000/=CV එක දැන්ම එවන්න 071 950 9898යක්කල, ගම්පහ        ...
16/02/2026

තනි 👁️ට අඩවන්න පුලුවන්
Video Editor මහත්මයෙකු
ඕනෑ කර තිබේ
පඩිය 100,000/=

CV එක දැන්ම එවන්න
071 950 9898
යක්කල, ගම්පහ

පුහුණු නුපුහුණු වයස අවුරුදු 18ත් - 30ත් අතර ගැහැණු තෙරපිවරියන් හා පිරිමි තෙරපිවරුන් කඩිනමින් බඳවා ගැනේ.ඔබගේ අයදුම්පත අදම...
19/01/2026

පුහුණු නුපුහුණු වයස අවුරුදු 18ත් - 30ත් අතර ගැහැණු තෙරපිවරියන් හා පිරිමි තෙරපිවරුන් කඩිනමින් බඳවා ගැනේ.
ඔබගේ අයදුම්පත අදම අප වෙත යොමු කරන්න

We are hiring:• Executive Operations• Public Relation Officer• Trainee Cashier/ Cashier• PharmacistSend your CV/ Resume:...
17/01/2026

We are hiring:
• Executive Operations
• Public Relation Officer
• Trainee Cashier/ Cashier
• Pharmacist
Send your CV/ Resume: [email protected]
Call/ Whatsapp : 0719509898

We’re Hiring: German Language Presenter 🇩🇪🎥JobLink is looking for a confident and professional German Language Presenter...
01/01/2026

We’re Hiring: German Language Presenter 🇩🇪🎥

JobLink is looking for a confident and professional German Language Presenter to join our team on a full-time or freelance basis.
Requirements:
• Fluency in German & English
• Strong on-camera presence
• Clear, confident communication skills
• Well-presented and professional appearance

Role Highlights:
• Present content for international audiences
• Work with a dynamic and growing team
• Flexible engagement (Full-time / Freelance)

📩 Send your CV/Resume: [email protected]
📞 Call / WhatsApp: 071 950 9898

Write the Next Viral Moment ✍️ The Job: Script Writer We need scriptwriters who are perfect at making content for social...
16/11/2025

Write the Next Viral Moment ✍️

The Job: Script Writer

We need scriptwriters who are perfect at making content for social media platforms. Forget degrees. We only care about your skill and your results. Your job is to make scripts that make people stop scrolling on their phones.

✍️ What You Will Do
• Write short, strong scripts (30 to 60 seconds) for platforms like TikTok, Instagram Reels, and Facebook.
• Turn big, complicated ideas into simple, fun, and easy-to-watch stories for a social audience.
• Work with our video team to make sure your scripts look great on screen.
• Know what is popular right now on social media and use those ideas in your writing.

✅ What You Must Have
• Proof of Work: A portfolio or links to your best scripts that got high views or engagement on social media. This is the only thing we need.
• Speed: You can write fast and your words sound real, not like a boring advertisement.
• Focus: You understand how to get people hooked in the first 3 seconds of a social media video.

➡️ How to Apply
Do not send us old, long letters.
Send your CV and your best scripts to the WhatsApp number Or Email

Contact/ WhatsApp- 0719509898
Email- [email protected]

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පෞද්ගලික රෝහල් අතුරින් ලංකාවේ ප්‍රමුඛතම රෝහල සමගින් ඔබගේ රැකියාව ආරම්භ කිරීමට සුදානම්ද??වැඩි ...
12/11/2025

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පෞද්ගලික රෝහල් අතුරින් ලංකාවේ ප්‍රමුඛතම රෝහල සමගින් ඔබගේ රැකියාව ආරම්භ කිරීමට සුදානම්ද??

වැඩි විස්තර සඳහා අමතන්න 0719509898

05/10/2025
ඔබත් කඩවත,යක්කළ,ගම්පහ සහ ගණේමුල්ල අවට ද?ආකර්ෂණීය වැටුප් සමග රැකියා අවස්ථා පුහුණු හෝ නුපුහුණුවයස අවු. 35ට අඩුහෙද හෙදියන් ...
04/10/2025

ඔබත් කඩවත,යක්කළ,ගම්පහ සහ ගණේමුල්ල අවට ද?

ආකර්ෂණීය වැටුප් සමග රැකියා අවස්ථා

පුහුණු හෝ නුපුහුණු
වයස අවු. 35ට අඩු

හෙද හෙදියන්
හෙද සහයක
රියදුරු
කාර්යාල සහයක / ලිපිකරු

ඔක්තෝම්බර් 6,7,8 යන දිනයන්හිදි උදේ 10 සිට 3 දක්වා පැමිනෙන්න!

වැඩි විස්තර සඳහා අමතන්න 0719509898

සේවා ස්ථානය
යක්කළ,ගම්පහ

Male Ayurveda Panchakarma Therapists Wanted!ඔබට ආයුර්වේද පංචකර්ම තෙරපි සහතිකයක් නිබ්බේද?එහෙනම් අදම අප අමතන්න! 📍 Location...
21/09/2025

Male Ayurveda Panchakarma Therapists Wanted!

ඔබට ආයුර්වේද පංචකර්ම තෙරපි සහතිකයක් නිබ්බේද?
එහෙනම් අදම අප අමතන්න!

📍 Location: ගම්පහ
📞 Call/WhatsApp: 0719509898

පිරිමි තෙරපි මහත්වරුන් පමණක් අමතන්න

S අකුරෙන් නම පටන් ගන්නVideo editor මහත්මයෙකු ඕනෑ කර තිබේ.Software - CapCut, Premiere Pro, Davinci, After EffectsCV එක දැ...
21/09/2025

S අකුරෙන් නම පටන් ගන්න
Video editor මහත්මයෙකු ඕනෑ කර තිබේ.

Software - CapCut, Premiere Pro, Davinci, After Effects
CV එක දැන්ම එවන්න

📍 Location: ගම්පහ
📞 Call/WhatsApp: 0719509898

Viral වෙන්නVideo Edit කරන්න පුළුවන් වැඩ්ඩෝ ඕනේ!Software - CapCut, Premiere Pro, Davinci, After Effectsපඩිය - 100,000 (Fu...
03/09/2025

Viral වෙන්නVideo Edit කරන්න පුළුවන් වැඩ්ඩෝ ඕනේ!

Software - CapCut, Premiere Pro, Davinci, After Effects
පඩිය - 100,000 (Full-time)
යක්කල, ගම්පහ
CV එක දැන්ම එවන්න 071 950 9898

Address

Yakkala
Yakkala
11870

Alerts

Be the first to know and let us send you an email when Job Link posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Job Link:

Shortcuts

Share