Lakyota Foreign Employment Agency - ලක්යෝටා විදේශ රැකියා ආයතනය

  • Home
  • Sri Lanka
  • Veyangoda
  • Lakyota Foreign Employment Agency - ලක්යෝටා විදේශ රැකියා ආයතනය

Lakyota Foreign Employment Agency - ලක්යෝටා විදේශ රැකියා ආයතනය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakyota Foreign Employment Agency - ලක්යෝටා විදේශ රැකියා ආයතනය, Employment agency, Lakyota Foreign Employment, 153/B, Veyangoda.

✈️ ඔබේ විදේශ රැකියා සිහිනයට අපෙන් අත්වැලක් 🌍

👩‍💼 Housemaid • Cooking • Caregiver
👩‍⚕️ Nursing • Babysitting • Cleaner
🚗 Experienced House Drivers

🔹 විශ්වාසනීය රැකියා අවස්ථා
📌 ලියාපදිංචි අංකය: 3691

✨ සිහින සැබෑ කරගන්නා ගමනේ තවත් මතකයක්…! 🎓💐ජනකාන්ත විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ 45 වන කණ්ඩායමේ සහතිකපත්‍ර ප්‍රදානෝත්ස...
21/10/2026

✨ සිහින සැබෑ කරගන්නා ගමනේ තවත් මතකයක්…! 🎓💐

ජනකාන්ත විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ 45 වන කණ්ඩායමේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේ සොඳුරු මතකයන් ඔබ සමඟ බෙදාගන්නෙමු. 📸🎓

දැනුම, පුහුණුව සහ නව බලාපොරොත්තු සමඟ අනාගතයට පියනඟන අපගේ ආදරණීය ශිෂ්‍යාවන්ගේ සාර්ථකත්වය අපට මහත් අභිමානයකි. 💙🌟

🎓 45 වන කණ්ඩායමේ සියලුම ශිෂ්‍යාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

ඔබේ සියලු සිහින සැබෑ වී, ජීවිතය සාර්ථකත්වයෙන් හා ජයග්‍රහණයෙන් පිරී ඉතිරේවා! 🌍✈️

💙 ඔබේ හෙට දවස සාර්ථක කරගන්නා ගමනට ජනකාන්ත අපිත් ඔබ සමඟයි!

✈️ ජනකාන්ත විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානය

🎓 NVQ මට්ටමේ වෘත්තීය පුහුණුව

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 181 8739

📍 අපගේ ශාඛා ජාලය:
කඩුවෙල • කුරුණෑගල • හැටන් • ඇඹිලිපිටිය • තිස්සමහරාම • හොරණ • වේයන්ගොඩ

#ජනකාන්ත #විදේශරැකියාපුහුණුව

17/10/2026

✈️💙 LAKYOTA INTERNATIONAL 💙✈️
🌟 රජයේ ලියාපදිංචි විදේශ රැකියා ආයතනයකි 🇱🇰
📋 LL. NO. 3691
🥰 හිනාවෙලා, සතුටින් රට යන්න ඔබත් අදම එකතු වෙන්න!
🌍 මැද පෙරදිග රැකියා අවස්ථා
🇰🇼 කුවේට් | 🇴🇲 ඕමාන් | 🇸🇦 සෞදි | 🇦🇪 ඩුබායි | 🇧🇭 බහරේන් | 🇶🇦 කටාර්
📞 077 181 8739
📞 071 253 2002
https://wa.me/+94 77 153 2002?text=hi...

Send a message to learn more

14/10/2026

🌍✨ LAKYOTO AGENCY – විදේශ රැකියා අවස්ථා ✨🌍
🇰🇼 කුවේට් | 🇦🇪 ඩුබායි | 🇴🇲 ඕමාන් | 🇶🇦 කටාර් | 🇸🇦 සවුදි අරාබිය | 🇧🇭 බහරේන්
ඔබට විදේශ රැකියාවක් සොයනවාද? ✈️💼
LAKYOTO AGENCY වෙතින් මැද පෙරදිග රටවල් සඳහා විවිධ රැකියා අවස්ථා ඇත.
🔹 ගෘහ සේවිකා
🔹 ගෘහ කෝකිවරියන්
🔹 ගෘහ සාත්තු සේවිකා
🔹 ගෘහ හෙදියන්
🔹 ළමුන් බලාගන්නියන්
🔹 සහ තවත් රැකියා අවස්ථා...
📌 ඔබට ගැලපෙන රැකියාව පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහත විස්තර අප වෙත WhatsApp කරන්න:
1️⃣ ඔබ කැමති රැකියාව:
2️⃣ වයස:
3️⃣ අත්දැකීම් (Experience) තිබේද? – ඔව් / නැත
4️⃣ අත්දැකීම් තිබේ නම් වසර ගණන:
5️⃣ පදිංචි ප්‍රදේශය:
6️⃣ සම්පූර්ණ නම:
📲 ඔබේ විස්තර එවන්න. ඔබට ගැලපෙන රැකියා අවස්ථාවක් සොයාගැනීමට අපි සහය වන්නෙමු.
🌍 LAKYOTO AGENCY
📞 Hotline: 077 181 8739
📞 Tamil: 077 153 2002
✈️ ඔබේ විදේශ රැකියා සිහිනයට අපිත් සමඟ එක්වන්න!

#රැකියා_අවස්ථා #විදේශ_රැකියා

🌟 ඔබේ විදේශ රැකියා සිහිනයට සාර්ථක ආරම්භයක්! ✈️ප්‍රථම වරට මැදපෙරදිග යාමට බලාපොරොත්තු වන කාන්තාවන් වෙනුවෙන් NVQ Level 03 න...
13/10/2026

🌟 ඔබේ විදේශ රැකියා සිහිනයට සාර්ථක ආරම්භයක්! ✈️

ප්‍රථම වරට මැදපෙරදිග යාමට බලාපොරොත්තු වන කාන්තාවන් වෙනුවෙන් NVQ Level 03 නේවාසික ගෘහ පාලිකා පාඨමාලාව දැන් ඔබටත්! 🎓💙

📌 කණ්ඩායම 47 | ආරම්භය: ඔක්තෝබර් 14

📞 අදම අයදුම් කරන්න: 077 181 8739

ජනකාන්ත විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානය – කඩුවෙල 🇱🇰

✨ සිහිනවලට පියාපත් දෙන තවත් එක් පියවරක්…! 🎓✈️💙ජනකාන්ත විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ 46 වන කණ්ඩායමේ සහතිකපත්‍ර ප්‍රදාන...
12/10/2026

✨ සිහිනවලට පියාපත් දෙන තවත් එක් පියවරක්…! 🎓✈️💙

ජනකාන්ත විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ 46 වන කණ්ඩායමේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේ සුන්දර මතකයන් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. 💐📸🎓

දැනුමෙන් සන්නද්ධව, දක්ෂතාවයෙන් ශක්තිමත්ව, අනාගතය ජයගැනීමට සූදානම් වූ අපේ ආදරණීය ශිෂ්‍යාවන්ගේ කැපවීම සහ ජයග්‍රහණය අපගේ අභිමානයයි! ❤️🌟

🎓 46 වන කණ්ඩායමේ සියලුම ශිෂ්‍යාවන්ට උණුසුම් සුබ පැතුම්!

ඔබේ සිහින සැබෑ වේවා… ඔබේ අනාගතය ජයග්‍රහණයෙන් පිරී ඉතිරේවා! 🌍✈️✨

💙 ඔබේ සාර්ථකත්වයේ ගමනට ජනකාන්ත අපිත් ඔබ සමඟයි!

✈️ ජනකාන්ත විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානය
🎓 NVQ මට්ටමේ වෘත්තීය පුහුණුව

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 181 8739

📍 අපගේ ශාඛා ජාලය:
කඩුවෙල • කුරුණෑගල • හැටන් • ඇඹිලිපිටිය • තිස්සමහරාම • හොරණ • වේයන්ගොඩ

09/10/2026

✨ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න හොඳම කාලයයි මේ! ✈️

ජනකාන්ත විදේශ රැකියා ආයතනයේ නවතම ශාඛාව දැන් වේයන්ගොඩ නගරයේදී! 🏢✨

ගෘහ කෝකීවරියන්, සාත්තු සේවිකාවන්, ළමුන් බලාගන්නියන් සහ පිරිසිදු කරන්නියන් සඳහා විශ්වාසනීය විදේශ රැකියා අවස්ථා රැසක්!

📲 වැඩි විස්තර සඳහා දැන්ම අපව සම්බන්ධ කරගන්න:
📞 WhatsApp / Call: 077 181 8739

✨ සිහිනයක් සැබෑ කරගන්නට තැබූ තවත් එක් ජයග්‍රාහී පියවරක්… 🎓✈️ජනකාන්ත විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ NVQ මට්ටමේ පුහුණුව ...
08/10/2026

✨ සිහිනයක් සැබෑ කරගන්නට තැබූ තවත් එක් ජයග්‍රාහී පියවරක්… 🎓✈️

ජනකාන්ත විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ NVQ මට්ටමේ පුහුණුව සාර්ථකව නිම කළ 43 වන කණ්ඩායමේ ආදරණීය ශිෂ්‍යාවන්ගේ දක්ෂතා, කැපවීම සහ ජයග්‍රහණය සමරමින් පැවැත්වුණු සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේ සුන්දර මතකයන් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. 💐📸🎓

මාසයක් පුරා ලැබූ දැනුම, පුහුණුව සහ අත්දැකීම් සමඟින් තම වෘත්තීය ජීවිතයට නව ආරම්භයක් සනිටුහන් කළ මේ සුවිශේෂී දිනය, අපගේ ශිෂ්‍යාවන්ට මෙන්ම ඔවුන්ගේ ආදරණීය පවුල්වලටත් අමතක නොවන මතකයක් වනු ඇත. ❤️

අද අතට ලැබුණු සහතිකය, හුදෙක් කඩදාසි පත්‍රයක් නොවෙයි…
එය දැනුමේ, කැපවීමේ සංකේතයක්! 🌟💪

🎓 43 වන කණ්ඩායමේ සියලුම ශිෂ්‍යාවන්ට ජනකාන්ත පවුලේ උණුසුම් සුභ පැතුම්!

ඔබේ දක්ෂතාවයට නව අවස්ථා විවර වේවා…
ඔබේ සිහිනවලට නව පියාපත් ලැබේවා…
ඔබේ විදේශ රැකියා සිහිනය ජයග්‍රහණයෙන් සැබෑ වේවා! 🌍✈️✨

ඔබේ අනාගතය වෙනුවෙන් තැබූ පියවරට අපිත් ඔබ සමඟයි! 🤝💙

✈️ ජනකාන්ත විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානය
🎓 NVQ මට්ටමේ වෘත්තීය පුහුණුව
🌟 දක්ෂතාවයට වටිනාකමක් • අනාගතයට ශක්තිමත් පදනමක්

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 181 8739

📍 අපගේ ශාඛා ජාලය:
කඩුවෙල • කුරුණෑගල • හැටන් • ඇඹිලිපිටිය • තිස්සමහරාම • හොරණ • වේයන්ගොඩ

03/10/2026

🌍✈️ ඩුබායි රැකියා සිහිනය සැබෑ කරගන්න ඔබත් සූදානම්ද? 🇦🇪✨

ඩුබායිහි රැකියා අවස්ථා සොයන ඔබ වෙනුවෙන් ගෘහ සේවිකා සහ සාත්තුසේවිකා රැකියා අවස්ථා! 👩‍🍳👩‍⚕️

💼 ඔබේ හැකියාවට ගැළපෙන රැකියාවක්
📋 විශ්වාසනීය මඟපෙන්වීමක් සමඟ
✈️ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න අදම පියවරක් තබන්න!

💙 රටේම අය රට යන තැන! ✈️

JANAKANTHA GROUP

📍 අපගේ ශාඛා ජාලය:
කඩුවෙල • කුරුණෑගල • හැටන් • ඇඹිලිපිටිය • තිස්සමහරාම • හොරණ • වේයන්ගොඩ

📞 වැඩි විස්තර සඳහා: 077 181 8739

📺 අපගේ YouTube නාලිකාව
https://shorturl.at/yFnEx

🎵 අපගේ TikTok ගිණුම
https://shorturl.at/YpdrH

👨‍💼 පිරිමි අයගේ විදේශ රැකියා WhatsApp සමූහයට එක්වන්න
https://chat.whatsapp.com/JNuAKwOeGxhFU8jy1oqzOf?mode=wwt

#රැකියාඅවස්ථා #විදේශරැකියා #ගෘහසේවිකා #සාත්තුසේවිකා

🌟 විදේශ රැකියා සිහිනයට සූදානම් වෙන්න! 🌟ප්‍රථම වරට විදෙස්ගත වීමට බලාපොරොත්තු වන කාන්තාවන් වෙනුවෙන්ම පවත්වන ගෘහ පාලිකා පුහ...
01/10/2026

🌟 විදේශ රැකියා සිහිනයට සූදානම් වෙන්න! 🌟

ප්‍රථම වරට විදෙස්ගත වීමට බලාපොරොත්තු වන කාන්තාවන් වෙනුවෙන්ම පවත්වන ගෘහ පාලිකා පුහුණු පාඨමාලාවේ 44 වන කණ්ඩායම සඳහා දැන් ඔබටත් එක්විය හැකියි. ✈️🌍

🎓 පාඨමාලාව අවසානයේ NVQ Level 03 සහතිකයක්
📅 ආරම්භක දිනය – 2026 ඔක්තෝබර් 04
👩‍🏫 ප්‍රායෝගික හා වෘත්තීය පුහුණුව සමඟ විදේශ රැකියා සඳහා අවශ්‍ය මූලික දැනුම හා කුසලතා වර්ධනය කරගන්න.

✨ ඔබේ විදේශ රැකියා ගමනට ශක්තිමත් පියවරක් අදම තබන්න!

📲 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න
077 181 8739

🏅 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි පුහුණු මධ්‍යස්ථානයකි.

📺 අපගේ YouTube නාලිකාව
https://shorturl.at/yFnEx

🎵 අපගේ TikTok ගිණුම
https://shorturl.at/YpdrH

#විදේශරැකියා #ගෘහපාලිකා_පුහුණුව

🌍✈️ ඩුබායි රැකියා සිහිනය සැබෑ කරගන්න ඔබත් සූදානම්ද? 🇦🇪✨ඩුබායිහි රැකියා අවස්ථා සොයන ඔබ වෙනුවෙන් ගෘහ සේවිකා සහ සාත්තුසේවික...
30/09/2026

🌍✈️ ඩුබායි රැකියා සිහිනය සැබෑ කරගන්න ඔබත් සූදානම්ද? 🇦🇪✨

ඩුබායිහි රැකියා අවස්ථා සොයන ඔබ වෙනුවෙන් ගෘහ සේවිකා සහ සාත්තුසේවිකා රැකියා අවස්ථා! 👩‍🍳👩‍⚕️

💼 ඔබේ හැකියාවට ගැළපෙන රැකියාවක්
📋 විශ්වාසනීය මඟපෙන්වීමක් සමඟ
✈️ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න අදම පියවරක් තබන්න!

💙 රටේම අය රට යන තැන! ✈️

JANAKANTHA GROUP

📍 අපගේ ශාඛා ජාලය:
කඩුවෙල • කුරුණෑගල • හැටන් • ඇඹිලිපිටිය • තිස්සමහරාම • හොරණ • වේයන්ගොඩ

📞 වැඩි විස්තර සඳහා: 077 181 8739

#රැකියාඅවස්ථා #විදේශරැකියා #ගෘහසේවිකා #සාත්තුසේවිකා

Address

Lakyota Foreign Employment, 153/B
Veyangoda
11100

Website

Alerts

Be the first to know and let us send you an email when Lakyota Foreign Employment Agency - ලක්යෝටා විදේශ රැකියා ආයතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share