For Job.lk

Call Website

For Job.lk Sri Lanka's trusted recruitment platform. Founder: ( Nimal Abeywickrama ( N&G Advertising)

ඔබේ CV එක අදම අපගේ WhatsApp අංකයට යොමු කරන්න:📲 070 670 0997 (WhatsApp)
02/10/2026

ඔබේ CV එක අදම අපගේ WhatsApp අංකයට යොමු කරන්න:
📲 070 670 0997 (WhatsApp)

🚨 කඩුවෙලින් හදිසි ඇබෑර්තු! 🚨​කඩුවෙල පිහිටි ප්‍රමුඛ පෙළේ කොන්ක්‍රීට් නිෂ්පාදන ආයතනයක් සඳහා සේවකයින් කඩිනමින් බඳවා ගැනේ!  ...
22/09/2026

🚨 කඩුවෙලින් හදිසි ඇබෑර්තු! 🚨

​කඩුවෙල පිහිටි ප්‍රමුඛ පෙළේ කොන්ක්‍රීට් නිෂ්පාදන ආයතනයක් සඳහා සේවකයින් කඩිනමින් බඳවා ගැනේ!

​👨‍🔧 ඇබෑර්තු:

• Batching Plant Operator
• Electrician
• Welder
• Driver / Mixture Truck Driver (අවම වැටුප රු. 110,000/- සිට)

​🎁 නොමිලේ හිමිවන පහසුකම්:
✅ නවාතැන් පහසුකම්
✅ ආහාර පහසුකම්
✅ නිල ඇඳුම් හා ආරක්ෂිත උපකරණ (PPE)
✅ මසකට දින 05ක නිවාඩු
​👉 සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් පමණි! ඉක්මනින්ම ඔබේ විස්තර හෝ CV එක WhatsApp කරන්න.

📲 WhatsApp / Call: 0706700997

18/09/2026

සෝෂල් මීඩියා ගැන දැනුම ඇති විශේෂයෙන්ම AI ගැන සාමන්‍ය දැනුමක් ඇති අවුරුදු 18- 35 ත් අතර ගැහැණු ලමයෙකු හෝ කාන්තාවක් අප ආයතනයට අවශ්‍ය කර තිබේ. උඩුපිල දෙල්ගොඩ වැලිවේරිය නාරංවල මාවරමංඩිය අවට බාහිර කරදර වලින් තොර අය සිටී නම් අපව අමතන්න 077 348 5165 ( ඔබට Photo Shop & Coreldraw ගැන නොමිලේ ඉගෙන ගැනීමටත් සුවිශේෂි අවස්ථාවක් ලැබේ )

16/09/2026
08/09/2026
08/09/2026
ඔබේ සිහින රැකියාවට අදම හොයාගන්න පිවිසෙන්න අපෙ forjobs.lk වෙබ් සයිට් එකට... ඒ වගේම අපේ forjobs.lk facebook  චැනල් එකත් ෆල...
04/09/2026

ඔබේ සිහින රැකියාවට අදම හොයාගන්න පිවිසෙන්න අපෙ forjobs.lk වෙබ් සයිට් එකට... ඒ වගේම අපේ forjobs.lk facebook චැනල් එකත් ෆලොව් කරලා තියාගන්න දිනපතා පලකරන විවිධ රැකියා ලබා ගන්න.

🚛 Drivers | Technicians | Supervisors | Electricians | Weldersකඩුවැල Concrete Plant එක සඳහා පළපුරුදු සේවකයින් වහාම අවශ්‍...
03/09/2026

🚛 Drivers | Technicians | Supervisors | Electricians | Welders
කඩුවැල Concrete Plant එක සඳහා පළපුරුදු සේවකයින් වහාම අවශ්‍යයි!
📲 ඔබේ CV එක හෝ විස්තර WhatsApp කරන්න: 071 195 0972

Address

Udupila

Alerts

Be the first to know and let us send you an email when For Job.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share