Queen's Ship With Mahee

Queen's Ship With Mahee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Queen's Ship With Mahee, Recruiter, Rajanganaya, Rajanganaya.

04/03/2024

A big business start small

Congratulations our leaders...💐❤
01/02/2024

Congratulations our leaders...💐❤

⭕⭕     Did you know? ❓❓❓ ✅කිසිම මුදලක් invest නොකර Join වෙන පළමු දවසෙ ඉඳලම earn කරන්න පුළුවන් කියල Oriflame එකෙන්?  ✅ඕනම...
25/01/2024

⭕⭕ Did you know? ❓❓❓
✅කිසිම මුදලක් invest නොකර Join වෙන පළමු දවසෙ ඉඳලම earn කරන්න පුළුවන් කියල Oriflame එකෙන්?
✅ඕනම කෙනෙක්ගෙ performance අනුව ලැබෙන title එකට අදාල salary එකක් Oriflame ආයතනයෙන් ගෙවන බව?
✅ඊටත් අමතරව Director seminar (including a 2 night stay at a 5 star hotel with the family ), Manager seminar, Foreign tours, Car bonus, Cash awards, Gold pins, Diamond Pins වගේ ගොඩක් වටිනා දේවල් මේ හරහා ලබාගන්න පුළුවන් බව? 🌟Oriflame කියන්නෙ selling විතරක් නෙවෙයි‼️ Oriflame Leaders ල ගැන අහල නෑනේද? එන්න මම කියල දෙන්නම්..
✅ Oriflame කියන්නෙත් ඉගෙනගෙන කරන්න ඕන business එකක්. අසාර්ථක වෙන ගොඩක් අයගෙ අඩුපාඩුවත් අන්න ඒකමයි. හරියටම business එක කරන්න දන්නෙ නැති කම. අමතර ආදායමක් අවශ්‍ය ඕනෑම කෙනෙක් , සති දෙකක් හරියටම train වෙලා හොඳ income එකක් ගන්න කැමති නම් විතරක් මට message කරන්න. ලියාපදිංචිය හා පුහුණුව (via zoom) නොමිලේ. වැඩිදුර විස්තර සඳහා "yes " කියල reply කරන්න..

🌹4th year  Medical student කෙනෙක් විදියට ඉගෙන ගන්නා අතතුරදීම Oriflame Business එකේ  Director දැන්..💐කොතරම් කාර්‍යබහුල වු...
20/01/2024

🌹4th year Medical student කෙනෙක් විදියට ඉගෙන ගන්නා අතතුරදීම Oriflame Business එකේ Director දැන්..💐කොතරම් කාර්‍යබහුල වුවත් Oriflame සමග සම්බන්ධ වී ඇයගේ උනන්දුව උත්සාහය කැපවීම මත දැන් සාර්ථක ව්‍යවසායිකාවක් මෙන්ම අපිට හොඳ නායිකාවක්..♥️
ඇය Dinithi..🌹🌹 ❤️

💎 Go Diamond soon ...💐

නිවසේ වැඩ කටයුතු කරන ගමන් මටත් කරන්න පුළුවන් රැකියාවක් හොයන අතරේ තමයි මට ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් ගැන  දැනගත්තේ...🤩අප...
07/01/2024

නිවසේ වැඩ කටයුතු කරන ගමන් මටත් කරන්න පුළුවන් රැකියාවක් හොයන අතරේ තමයි මට ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් ගැන දැනගත්තේ...🤩

අපිත් ලස්සන වෙන ගමන්, විනෝද වෙන ගමන් තවත් අයට ඒ දේවල් වලට උදව් කරන්නත්, අපිටම කියලා වටිනකමක් එකතු කර ගන්නත් පුලුවන් ඒ opportunity එක තමා Oriflame කියන්නෙ..🌹🌹

ඒ වගේම
👉 Welcome offers,
👉 Plenty offers,
👉 Cash award,
👉 Five star hotel stay,
👉 Foreign tours
මේ හැම දෙයක්ම අපිට Oriflame නිසා ලබාගන්න පුලුවන්...

දරුවන් බලාගෙන ගෙදරට වෙලා ඉන්න අපිට වගේම රැකියාවක් කරන ගමන් වුණත් , අධ්‍යාපනය හදාරන ගමන් වුනත් දවසේ වැඩකටයුතු හොදින් කළමනාකරණය කර ගනිමින් මේ සමග සම්බන්ධ වෙන්න ඔබටත් පුළුවන් ..

♥️ Oriflame කියන්නේ අපි හැමෝටම Golden Path ඒකක් ...
Oriflame leader කෙනෙක් විදියට ඉදිරියට යන්න දැන්ම මට message එකක් එවන්න...මම ඉතා සතුටින් ඔයාට මේ golden path එකේ මග විවර කර දෙන්නම්....♥️🌹

♥️♥️
13/11/2023

♥️♥️

22/10/2023

Address

Rajanganaya
Rajanganaya

Telephone

+94712132964

Website

Alerts

Be the first to know and let us send you an email when Queen's Ship With Mahee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category