Jobsy

Jobsy Discover your perfect job at JOBSY.LK - Sri Lanka's fastest-growing job portal.

We are the premier destination in Sri Lanka for discovering top job opportunities and the latest vacancies from leading companies. Through strategic partnerships with numerous organizations and their HR divisions, we connect exceptional talent with the perfect roles. Our job vacancies are meticulously categorized, spanning Government, Private, Sri Lanka Jobs, Overseas Jobs, Top Jobs, and Entry-Lev

el Jobs for school leavers. Take advantage of JOBSY.LK today to search and apply for your dream job, or simply sign in and create a job alert to be notified as soon as new positions are published. We are dedicated to guiding you towards the finest career opportunities offered by highly esteemed companies in Sri Lanka and beyond.

😅
04/07/2025

😅

27/06/2025

ඕනම ආයතනයක

සේවකයො හිතන් ඉන්නවා අපි වැඩ කරන නිසා තමයි ආයතනය තියෙන්නෙ. අපි ආයතනයට කරන්නෙ හෙන විශාල උදවුවක්. ඒ නිසා ආයතනය අපිට වැඳගෙන, @ක දීගෙන ඉන්න ඕන කියලා.

ආයතනය හිතන් ඉන්නවා අපි මූට රස්සාවක් දීලා තියන නිසා තමයි මූ කාලා බීලා ජීවත්වෙන්නෙ. අපි මූට කරන්නෙ හෙන විශාල උදවුවක්. ඒ නිසා මූ වැඳගෙන, @ක දීගෙන ඉන්න ඕන කියලා.

දෙන්නම වැරදිත් නෑ ඉතිං 🤭

හැබැයි ඉතිං ඌ ගියා කියලා ආයතනය වහන්නෙත් නෑ, එහෙම ගිහින් ඌ නොකා නොබී මැරෙන්නෙත් නෑ.

නිකන් හිතුනෙ වෙන post එකක් දැකලා 😁

27/05/2025

කෙස් ගස් දෙක තුනක් සුදුවේගන එනවා සොබාදහම මොනවා හරි කියනවා වගේ 😅

27/05/2025

වැඩටවත් ⁣වෙලාවට යන්න එපා.
සතුරට ඉලක්කය ගන්න ලේසීයී.

හී හී 🥹😅
16/04/2025

හී හී 🥹😅

😀😀😀
09/04/2025

😀😀😀

Another way to finish board meetings quickly.
18/03/2025

Another way to finish board meetings quickly.

26/02/2025

බැණ බැණ හරි වැඩ කියලදෙන අයට ගරු කර/පන්,
දවසක හේතුව ඔයාටම තේරෙයි...❤

19/02/2025

මේ අහසට පොළොවෙන් නගින්නේම එක දුමාරයයි...
මං ලෝකෙට කවුරු වුනත්
මගේ පඩිය සුමානයයි...!!!

👏👏👏
17/02/2025

👏👏👏

❤️❤️❤️❤️

❤️❤️❤️❤️
17/02/2025

❤️❤️❤️❤️

13/02/2025

බොහොදුරට හෙට මට නිවාඩුවක් ගන්න වෙයි.
🤫

Address

Piliyandala

Opening Hours

Monday 08:30 - 17:00

Telephone

+94742265434

Alerts

Be the first to know and let us send you an email when Jobsy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jobsy:

Share