08/10/2026
Police Clearance Report ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්
Dream Road Manpower Agency සමඟ සම්බන්ධ වී සිටින සියලුම අපේක්ෂකයින්ගේ විශේෂ අවධානය පිණිසයි.
ඔබගේ Registration සහ Recruitment Process එක කඩිනමින් හා කිසිදු අනවශ්ය ප්රමාදයකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා පහත උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින්න.
🔹 දැනට Process වෙමින් සිටින අපේක්ෂකයින් සඳහා
ඔබ දැනටමත් අප ආයතනය හරහා Recruitment Process එකට සම්බන්ධ වී සිටින අපේක්ෂකයෙකු නම්, ඔබ සතුව ඇති වලංගු Police Clearance Report එක හැකි ඉක්මනින් අපගේ කාර්යාලයට ඉදිරිපත් කරන්න.
🔹 ඉදිරි සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් සඳහා
ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත I සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන සියලුම අපේක්ෂකයින් Police Clearance Report එක සඳහා හැකි ඉක්මනින් අයදුම් කරන්න.
එම Interviews සඳහා පැමිණෙන අවස්ථාවේදී පහත සඳහන් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම රැගෙන එන්න:
✅ අදාළ Police Clearance Report හෝ ✅ Police Clearance Report සඳහා අයදුම් කළ බව තහවුරු කරන Payment / Application Receipt
⚠️ ඔබගේ Recruitment Process එකේ අනවශ්ය ප්රමාදයන් වළක්වා ගැනීමට සහ එය කඩිනම් කර ගැනීමට, ඉහත උපදෙස් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න.