Jayalanka Foreign Employment Agency - SLBFE Licence No. 2798

Jayalanka Foreign Employment Agency - SLBFE Licence No. 2798 We are SLBFE registered foreign employment agency in Sri Lanka. We recruit trainees for JAPAN.

06/06/2023
මේ මාසයේ ජපන් රැකියා සිහිනය සැබෑ කරගත් අප සිසුන් කිහිප දෙනෙක්.!
17/04/2023

මේ මාසයේ ජපන් රැකියා සිහිනය සැබෑ කරගත් අප සිසුන් කිහිප දෙනෙක්.!

05/11/2022

අද සවස පැවැත්වෙන ඔන්ලයින් N5 ජපන් පන්තිය සදහා zoom link එක නොලැබුන අය 0778206369 අංකයට whatsApp මැසේජ් එකක් දමා zoom link එක ලබාගන්න . ස්තුතියි.

ඔබේ අරමුණ මාසිකව ලක්ෂ 3-4 ක් උපයන්න නම්, ජපන් රැකියාවක් නම්, මෙය සම්පුර්ණයෙන්ම කියවන්න.01. අවශ්‍ය වෘත්තීය සුදුසුකම්:⛩ඉදි...
31/10/2022

ඔබේ අරමුණ මාසිකව ලක්ෂ 3-4 ක් උපයන්න නම්, ජපන් රැකියාවක් නම්, මෙය සම්පුර්ණයෙන්ම කියවන්න.

01. අවශ්‍ය වෘත්තීය සුදුසුකම්:
⛩ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පළපුරුද්ද
⛩JCB, EXCAVATOR වැනි බර වාහන ලයිසන් තිබීම
⛩පලංචිවල සිට වැඩ කිරීමේ හැකියාව.
⛩වයස: 20 - 39

මෙවාවලින් එකක් හෝ තිබේ නම් ඔබට ජපන් රැකියාවක් සඳහා අයදුම් කිරීමේ අවම වෘත්තීය සුදුසුකම් ප්‍රමාණවත්.🔥

02. තෝරා ගන්න අයුරු:
අදාල ජපන් සමාගමේ ජපන් නිලධාරීන් විසින් ජපන් භාෂාවෙන් සිදුකරනු ලබයි. අවම වෘත්තීය සුදුසුකම් තියෙන හා ජපන් භාෂාව කතා කරන්න පුළුවන් හොදම අය තෝරා ගනීවී. 🔥

03. ජපන් භාෂා දැනුම:
ජපනුන්ට සිංහලත් බැහැ. ඉංග්‍රීසිත් බැහැ. පුළුවන් ජපන් විතරයි. එමනිසා interview එකේදී හොඳින් ජපන් කතා කරන අයව තෝරා ගන්නවා.

04. ඔබ ජයලංකා විදේශ රැකියා ආයතනය තෝරා ගත යුත්තේ ඇයි:
අපි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි ආයතනයක්. (ලි.අංකය: LL 2798) අපි පුහුණු ශ්‍රමිකයන් යොමු කරන්නේ ජපානයට පමණයි. ඉතා කෙටිකාලින පුහුණුවකින් පසු ඔබට මාසිකව ලක්ෂ 3-4 සිට 7 ක් දක්වා උපයන්න පුළුවන්. අපිට සම්බන්ධ වෙන අයට අවශ්‍ය ජපන් භාෂා දැනුම අපි ලබා දෙනවා.

මම වසර 20 කට වැඩියෙන් ජපන් උගන්වන පළපුරුදු ගුරුවරියක්.
🔥 මුල සිට සරලව කියා දෙන නිසා කිසිඳු මුලික දැනීමක් නැති අයෙකුට වුනත් මේ පන්තිය 💯හොඳයි.
🔥 පන්තියට අවශ්‍ය පොත් අපි ප්‍රින්ට් ( print ) කරලා ගෙදරටම එවනවා.
🔥 A/L කරලා ජපන් යන්න හිතන් ඉන්න ඕනි කෙනෙකුට හොදම පන්තිය තමයි මේක.
🔥 වයස් බේදයක් නැතිව සහභාගී වෙන්න පුළුවන්. N5 / N4 දෙකටම පන්ති තියෙනවා.
මගේ ජපන් පන්තියට සහභාගී වෙන අය පමණයි මම ජපන් රැකියා සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු කරන්නේ. මේ දවස්වල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා පුහුණු අවස්ථා තියෙනවා.
⛩ පලවෙනි දවස නොමිලේ උගන්වන නිසා ඔයාලට පුළුවන් සම්බන්ධ වෙලා හොද නැත්නම් සම්බන්ධ නොවී ඉන්න.
⛩ පන්තිය තියෙන්නේ සෑම සෙනසුරාදාවකම හවස 6:30 සිට 9:00 දක්වා.
⛩ ඔයාට N5 / N4 එක පාරින් සමත් වෙන්න ඕනේ නම් / ජපන් පුහුණු රැකියාවක් ඕනේ නම්,
077 820 63 69 ට 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 මැසේජ් එකක් එවන්න. නැත්නම් 𝐂𝐚𝐥𝐥 කරන්න.
ඊටපස්සේ අපි ඔයාට පන්තියට සම්බන්ධ වෙන “𝐙𝐨𝐨𝐦 𝐥𝐢𝐧𝐤 “ එක එවන්නම්…

නිල්මිණි සෙන්සෙයි,
ජයලංකා විදේශ රැකියා ආයතනය (LL.2798)
පාගොඩ පර, නුගේගොඩ.
වෙබ් : http://jayalanka.international
077 820 63 69 / 071 690 25 50

ජපන් රැකියා  - ඉදිකිරීම් අංශයේ පළපුරුදු ඔබටයි මේ අනගි අවස්ථාව! ඔබේ ජපන් රැකියා සිහිනය සැබෑ කර ගන්න! අදම අමතන්න - ජයලංකා ...
28/10/2022

ජපන් රැකියා - ඉදිකිරීම් අංශයේ පළපුරුදු ඔබටයි මේ අනගි අවස්ථාව! ඔබේ ජපන් රැකියා සිහිනය සැබෑ කර ගන්න! අදම අමතන්න - ජයලංකා විදේශ රැකියා ආයතනය - නුගේගොඩ 071 6902550

ඔබේ ජපන් රැකියා සිහිනය සැබෑ කර ගන්න! අදම අමතන්න - ජයලංකා විදේශ රැකියා ආයතනය - නුගේගොඩ 071 6902550
27/10/2022

ඔබේ ජපන් රැකියා සිහිනය සැබෑ කර ගන්න! අදම අමතන්න - ජයලංකා විදේශ රැකියා ආයතනය - නුගේගොඩ 071 6902550

ජපන් රැකියා සිහිනය සැබෑ කර ගන්න! ජයලංකා විදේශ රැකියා ආයතනය - නුගේගොඩ 071 6902550
26/10/2022

ජපන් රැකියා සිහිනය සැබෑ කර ගන්න! ජයලංකා විදේශ රැකියා ආයතනය - නුගේගොඩ 071 6902550

ඔබේ අරමුණ ජපන් රැකියාවක් නම් මේක සම්පුර්ණයෙන් කියවන්න. ආදරණිය දුවේ පුතේ, Student Visa වලින් අපේ ළමයි ජපන් ගියේ පසුගිය වස...
21/10/2022

ඔබේ අරමුණ ජපන් රැකියාවක් නම් මේක සම්පුර්ණයෙන් කියවන්න.
ආදරණිය දුවේ පුතේ,
Student Visa වලින් අපේ ළමයි ජපන් ගියේ පසුගිය වසරවල Training visa / Working visa තිබුනේ නැති නිසා. එහෙම Student Visa වලින් අපේ ළමයි ජපන් යන්නේ ඇත්තටම ඉගෙන ගන්නම නෙවේ 😔. part time හරි ජොබ් එකක් කරන්න. දැන් Student Visa වලින් යන්නත් ලක්ෂ 30 කට වැඩියෙන් යනවා😔.
අපි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ලියාපදිංචි ආයතනයක් (Reg.No.2798). අපෙන් Training visa වලින් ජපන් යන්න යන්නේ හුගාක් අඩු මුදලක්. විසා එනකන් කිසිඳු මුදලක් අය කරන්නෙත් නැහැ.
ඔයාත් A/L ලියලා නම්, වයස 42 ට අඩු නම්, මේක සම්පුර්ණයෙන්ම කියවන්න.
මම වසර 20 කට වැඩියෙන් ජපන් උගන්වන පළපුරුදු ගුරුවරියක්.
🔥 මුල සිට සරලව කියා දෙන නිසා කිසිඳු මුලික දැනීමක් නැති අයෙකුට වුනත් මේ පන්තිය 💯හොඳයි.
🔥 පන්තියට අවශ්‍ය පොත් අපි ප්‍රින්ට් ( print ) කරලා ගෙදරටම එවනවා.
🔥 A/L කරලා ජපන් යන්න හිතන් ඉන්න ඕනි කෙනෙකුට හොදම පන්තිය තමයි මේක.
🔥 වයස් බේදයක් නැතිව සහභාගී වෙන්න පුළුවන්. N5 / N4 දෙකටම පන්ති තියෙනවා.
මගේ ජපන් පන්තියට සහභාගී වෙන අය පමණයි මම ජපන් රැකියා සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු කරන්නේ. මේ දවස්වල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා පුහුණු අවස්ථා තියෙනවා.
⛩ පලවෙනි දවස නොමිලේ උගන්වන නිසා ඔයාලට පුළුවන් සම්බන්ධ වෙලා හොද නැත්නම් සම්බන්ධ නොවී ඉන්න.
⛩ පන්තිය තියෙන්නේ සෑම සෙනසුරාදාවකම හවස 6:00 සිට 8:30 දක්වා.
⛩ ඔයාට N5 / N4 එක පාරින් සමත් වෙන්න ඕනේ නම් / ජපන් පුහුණු රැකියාවක් ඕනේ නම්,
071 690 2550 ට 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 මැසේජ් එකක් එවන්න. නැත්නම් 𝐂𝐚𝐥𝐥 කරන්න.
ඊටපස්සේ අපි ඔයාට පන්තියට සම්බන්ධ වෙන “𝐙𝐨𝐨𝐦 𝐥𝐢𝐧𝐤 “ එක එවන්නම්…

Address

115, Pagoda Road
Nugegoda
10250

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94778206369

Alerts

Be the first to know and let us send you an email when Jayalanka Foreign Employment Agency - SLBFE Licence No. 2798 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jayalanka Foreign Employment Agency - SLBFE Licence No. 2798:

Share