15/10/2022
රැකියා අවස්ථා
දිවයිනේ ප්‍රමුඛ පෙළ ආයතනයක් සදහා….
උසස් පෙළ සමත්, පරිගණක දැනුමක් සහිත පුහුණු / නුපුහුණු ඔබ සදහා….
Sales Assistant
Sales Executive
Office Assistant
මෙම අංශයන්හි පළපුරුද්දක් හා දැනුම ඇති ඔබ සදහා…..
Storekeeper/ Executive
Marketing – Executive
Social Media Coordinator
Business Development Executive
අපගේ ශාඛා : නුගේගොඩ, වැල්ලවත්ත, අනුරාධපුර, නුවරඑළිය, මහනුවර, ගම්පහ, කුරුණෑගල, රත්නපුර
ඔබ අයදුම් කරන රැකියාව email – subject line හි සදහන් කරන්න.
ඔබගේ අයදුම්පතක් අප වෙත එවන්න....
[email protected]