St. Peter's Church Youth Federation, Negombo

St. Peter's Church Youth Federation, Negombo PAGE OF ST. PETER'S CHURCH YOUTH FEDERATION, NEGOMBO The Youth today is necessary to nurture the congregation and allow the church to flourish.

“Don’t let anyone look down on you because you are young, but set an example for the believers in speech, in conduct, in love, in faith and in purity” Timothy 4:12. Our Youth Federation aims to prepare the young to become successful future leaders while contributing to the Catholic church and its congregation. The federation founded in the year 1986 continues to operate with a member base of 35 me

mbers and counting, from different ages to diverse careers. The Youth are the future of any Church. They are the future of the world!

05/07/2026

Rev. Fr Jude Nicholas

04/07/2026

දිනපතා දිව්‍ය පුජා යාගයන් මෙම YouTube නාලිකාව ඔස්සේ සජීවීව විකාශන...

04/07/2026
13/05/2026

Happy Birthday dear Fr. Jayantha ! 🎉❤️
Thank you for always supporting and inspiring us. May God shower you with endless blessings and happiness today and always.

Jesus Our Saviour Fr. Jayantha
Media Unit - St. Peter’s Church Negombo
Le Père Jayantha Wickremasinghe
Jesus Our Saviour

🌞 බක්මහ අසිරිය - 2026: සුහද ආරාධනාවයි! 🌞අප්‍රේල් 25 වන සෙනසුරාදා දින සාන්ත පීතර තරුණ සමිතිය සහ දහම් පාසල විසින් සංවිධානය...
15/04/2026

🌞 බක්මහ අසිරිය - 2026: සුහද ආරාධනාවයි! 🌞
අප්‍රේල් 25 වන සෙනසුරාදා දින සාන්ත පීතර තරුණ සමිතිය සහ දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන අවුරුදු උත්සවය සඳහා ඔබ සැමට ඉතා ලෙන්ගතුව ආරාධනා කර සිටිමු!

✨ වැඩසටහන් විස්තර:

දිනය: 2026 අප්‍රේල් 25 (සෙනසුරාදා)

වේලාව: සවස 2.30 සිට

ස්ථානය: සාන්ත පීතර දේවස්ථාන භූමියේදී

🤼‍♂️ එදින විවිධ සිංහල අවුරුදු ජන ක්‍රීඩා රැසකින් උත්සවය විචිත්‍රවත් වන අතර, ජයග්‍රාහකයින් සඳහා වටිනා තෑගි පිරිනැමීමටද සියලු කටයුතු සූදානම් කර ඇත. 🎁 මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ සහභාගිත්වය මහඟු පිටුවහලක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

⚠️ විශේෂ දැනුම්දීම:

එදින ගැහැනු ළමුන්ට ලුංගියකින්, පිරිමි ළමුන්ට සරමකින් හෝ උත්සවයට සරිලන වෙනත් ඇඳුමකින් සැරසී පැමිණිය හැක. 👗👕

ස්තුතියි! ඔබ සැමට ජේසු පිහිටයි! ✝️💐

04/04/2026

දිනපතා දිව්‍ය පුජා යාගයන් මෙම YouTube නාලිකාව ඔස්සේ සජීවීව විකාශනය කෙරේ.ජේසු පිහිටයි ! ...

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when St. Peter's Church Youth Federation, Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to St. Peter's Church Youth Federation, Negombo:

Shortcuts

Share