24/04/2026
📢 වෙසක් පොහොය දිනය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනය.
ඒ අනුව වෙසක් පොහෝ දිනය මැයි මස 30 වන සෙනසුරාදාත්, වෙසක් පොහොය දිනයට පසු දින ලෙස යෙදෙන ව්‍යවස්ථාපිත නිවාඩු දිනය මැයි මස 31 වන ඉරිදාත් යෙදී ඇත.
අදාල ගැසට් නිවේදනය 1 වෙනි කොමෙන්ටුවේ.