S&A Global Consultants

S&A Global Consultants Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from S&A Global Consultants, Employment agency, No. 4B, Nuwarawatta Place, Nawala.

30/12/2025

සුභ දවසක්,

ඔබගේ විමසීමට ස්තූතියි !

අපට ලැබෙන අධික ඇමතුම් සහ watsapp පණිවුඩ 1700කට අධික ප්‍රමාන්යක් ලැබී ඇති බැවින් වෙන් වෙන් වශයෙන් තොරතුරු ලබාදීම අපහසු වී ඇති අතර ,අපි ඔබට වෙත එවන මූලික තොරතුරු වලට පිලිතුරු එවීමෙන් ඔබට මූලික තොරතුරු පුලුවන් කඩිනමින් ලබා දීමට බලාපොරොත්තු වන අතර ඔබට වැඩි විස්තර ලබා ගැනීම සදහා අප ආයතනය වෙත පැමිනීමට හැකි දවසක් පවසා අපගෙන් වෙලාවක් වෙන් කරගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

හමුවීමක් සඳහා සහ වැඩි විස්තර සඳහා කරුණාකර පහත තොරතුරු එවන්න.

+971 58 234 8330

●නම:
●වයස:
●නගරය:
●අයදුම් කිරීමට බලාපොරොත්තු වන රට:
●රැකියා තනතුර:

■ඊශ්‍රායල් රට සදහා මූලික කොන්දේසි

*වයස අවුරුදු 25 ත් 46 ත් අතර විය යුතුය

*රැකියා ඇබෑර්තු

*සාත්තු සේවිකා/සෙවිකා
*ඉදිකිරීම්
*නිශ්පාදන (ගැ/පි)
*සුපිරි වෙළදසැල්(ගැ/පි)
*හොටෙල්(ගැ/පි)

*සම්පූර්ණ මුදල රු.ලක්ශ 25යි.

* Documents භාරදීම -ලක්ශ 5

*visa ලැබුනු පසු - ලක්ශ ඉතිරි ලක්ශ 20

* වීසා බලපත්‍රය ලැබෙන කාල සීමාව මාස 5 ත් 6/2 ත් අතර .

■ඉතාලි රට සදහා මූලික කොන්දේසි

*වයස අවුරුදු 20 ත් 55 ත් අතර විය යුතුය
*රැකියා ඇබෑර්තු

*විවිධ අoශ සදහා රැකියා ඇබෑර්තු විශාල ප්‍රමානයක් ඇත.

*සම්පූර්ණ මුදල රු.ලක්ශ 25යි.
* Documents භාරදීම -ලක්ශ 12

*ඔස්තා ( Agreement ආවට පසු medical සදහා යොමු කිරීමේදී සති 3ත් 6 ත් අතර) ලක්ශ 8

*visa ලැබුනු පසු - ඉතිරි ලක්ශ 5

* වීසා බලපත්‍රය ලැබෙන කාල සීමාව මාස 5 ත් 6/2 ත් අතර

ස්තූතියි!
ඔබට සුභ දවසක් 😊

🇮🇱 ඊශ්‍රායලයේ රැකියා අවස්ථා රැසක් ! ✨ඉහළම වැටුපක් සමඟින් ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා යාමට ඔබත් සූදානම්ද?S&A Global Consult...
10/12/2025

🇮🇱 ඊශ්‍රායලයේ රැකියා අවස්ථා රැසක් ! ✨

ඉහළම වැටුපක් සමඟින් ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා යාමට ඔබත් සූදානම්ද?

S&A Global Consultants වෙතින් ඔබට,
වයස අවුරුදු 25 ත් 46 ත් අතර, ශ්‍රී ලංකික ඔබට, ඊශ්‍රායලයේ විවිධ ක්ෂේත්‍රයන්හි ස්ථිර රැකියා අවස්ථා ලබා ගැනීමට දැන් හැකියාව තිබේ!

🌟 ඔබට අයදුම් කළ හැකි ප්‍රධාන ක්ෂේත්‍ර:
සාත්තු සේවිකා
නිෂ්පාදන අංශය
ඉදිකිරීම් අංශය
සුපිරි වෙළඳසැල්
හෝටල් ක්ෂේත්‍රය
ඇතුළු තවත් බොහෝ රැකියා අවස්ථා!

💰 වැටුප් සහ දීමනා:

ඔබට රුපියල් ලක්ෂ 9.50 සිට ඉහළ මාසික වැටුපක් සහ අතිකාල දීමනා (O/T) සමඟින්, මෙරට කිසිදු ආයතනයක් ලබා නොදෙන ඉහළම වැටුපක් ලබා ගැනීමේ අවස්ථාව හිමියි!

✅ අපෙන් ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ:

නොමිලේ පුහුණුව
වෛද්‍ය පහසුකම්
නවාතැන් පහසුකම්
ප්‍රවාහන පහසුකම්

මේ ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට කදිම අවස්ථාවයි!

ඔබගේ වටිනා කාලය අපතේ නොයවා, වඩාත් විශ්වාසනීය සහ පලපුරුදු විදේශ රැකියා නියෝජිත ආයතනය සමඟ අත්වැල් බැඳගෙන, ඔබගේ විදෙස් සිහිනය සැබෑ කරගන්න

වැඩි විස්තර සඳහා අමතන්න:

📞 076 06 733 72 📞 +971 58234 8330 (UAE)

📍 ලිපිනය: S&A Global Consultants,
Address – 4B, Nuwarawatta Place, Nawala

⭐️ ඉශ්‍රායලය, ඉතාලිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ඇතුළු යුරෝපීය රටවල් සඳහා නව රැකියා ඇබෑර්තු රැසක්!විශ්වාසනීය S&A G...
10/12/2025

⭐️ ඉශ්‍රායලය, ඉතාලිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ඇතුළු යුරෝපීය රටවල් සඳහා නව රැකියා ඇබෑර්තු රැසක්!

විශ්වාසනීය S&A Global Consultants ආයතනය ඔස්සේ, ඔබගේ අනාගතය වෙනුවෙන් ඉහළ වැටුප් සහිත විදෙස් රැකියා අවස්ථා දැන් ඔබට විවෘතයි.

✨ ප්‍රධාන රැකියා ක්ෂේත්‍ර:
💚 සත්කාරක සේවිකා (Care Giver): වැඩිහිටි සහ රෝගී සත්කාර සේවාවන් සඳහා.

❤️ නිෂ්පාදන (Production): විවිධ කර්මාන්තශාලා වල නිෂ්පාදන අංශ සඳහා.

💛 ඉදිකිරීම් (Construction): නවීන ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා.

💚 සුපිරි වෙළඳසැල් (Supermarket): ගබඩා හා අලෙවි අංශ සඳහා.

🧡 හෝටල් ක්ෂේත්‍රයේ: ආගන්තුක සත්කාර සේවාවන් සඳහා.

ඇතුළු තවත් නව රැකියා අවස්ථා රැසක්!

💰 ඔබට ලැබෙන වාසි:
මසකට රුපියල් ලක්ෂ 9.50 සිට ආරම්භ වන ඉහළ වැටුපක්!

අමතර ආදායම් මාර්ගයක් ලෙස අතිකාල දීමනා.

සම්පූර්ණ වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම්.

සුවපහසු නවාතැන් පහසුකම්.

රැකියාවට යාම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම්.

මෙම අවස්ථාව මගහැර නොගන්න!
ඔබගේ සිහින සැබෑ කර ගැනීමට අදම අප හා එක්වන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076 06 733 72 / +971 58 234 833
📍 ලිපිනය: 4B, Nuwarawatta Place, Nugegoda

ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න! 🌟නව රැකියා අවස්ථා දැන් ඔබට විවෘතයි!අඩු කාලයකින් සුන්දර ඉතාලියේ ස්ථිර රැකියාවක් සහ ද...
10/12/2025

ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න! 🌟

නව රැකියා අවස්ථා දැන් ඔබට විවෘතයි!

අඩු කාලයකින් සුන්දර ඉතාලියේ ස්ථිර රැකියාවක් සහ දීර්ඝකාලීන පදිංචියක් ලබා ගැනීමට මෙය ඔබට ලැබෙන හොදම අවස්ථාවක්

✅ Fruit Picking (පලතුරු නෙලීම)
✅ Housekeeping (ගෘහ පාලනය)
✅ Waiter (වේටර්)
✅ Caregiving (සාත්තු සේවය)
✅ Concierge (ඇප උපස්ථාන සේවය)
✅ Construction (ඉදිකිරීම්)
✅ General Workers (සාමාන්‍ය සේවක)
✅ Delivery Drivers (බෙදා හැරීමේ රියදුරු)
✅ Gardening (වතුපිටි වැඩ)
✅ Cleaners (පිරිසිදු කරන්නන්)
✅ Kitchen Staff (මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය)
✅ Storekeeper (භාණ්ඩ ගබඩාකරණ)
✅ Workers (On Site) (ස්ථානීය සේවක)
✅ Maintenance Workers (නඩත්තු සේවක)
✅ Security Guard (ආරක්ෂක නිලධාරී)

💰 විශේෂ වාසි සහ පහසුකම්:
මාසික වැටුප ලක්ෂ 9 සිට ඉහළට
නවාතැන් පහසුකම්
වෛද්‍ය පහසුකම්
ආහාර දීමනා
ප්‍රවාහන පහසුකම්

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
076 06 733 72 / +971 58 234 833

ඔබේ අනාගතය වෙනුවෙන් පියවර තබන්න. S&A Global Consultants සමඟ ඔබේ ඉතාලි සිහිනය සැබෑ කරගන්න.

S&A Global Consultants
Address - 4B, Nuwarawatta Place, Nawala

Address

No. 4B, Nuwarawatta Place
Nawala

Website

Alerts

Be the first to know and let us send you an email when S&A Global Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share