Mithra Foreign Employment Agency

Mithra Foreign Employment Agency Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mithra Foreign Employment Agency, Recruiter, No, 140/1/1, Kuliyapitiya Road Narammala, Narammala.

Mithra Foreign Employment Agency,
trusted partner for overseas jobs 🌍
Japan | Qatar | Dubai | Romania | Kuwait | Saudi | Israel & more
Safe • Reliable •
📞 Contact us: 071-1817114 / 037-206 78 71 / 076-1817388 ☎

මිත්‍ර ඔබ‍ට සැබෑ මිතුරෙකි..

🇦🇪 ඩුබායි රැකියා – General Helper💰 වැටුප: AED 1,100 – 1,250✅ වයස අවුරුදු 40 ට අඩු✅ ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න අය සඳහා✅ භාණ්...
31/07/2026

🇦🇪 ඩුබායි රැකියා – General Helper

💰 වැටුප: AED 1,100 – 1,250
✅ වයස අවුරුදු 40 ට අඩු
✅ ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න අය සඳහා
✅ භාණ්ඩ හැසිරවීම, පිරිසිදු කිරීම සහ සාමාන්‍ය සහායක වැඩ

📍 මිත්‍ර විදේශ රැකියා ආයතනය (3790) – නාරම්මල

📞 071 181 7114
📞 076 181 7388
📞 070 118 7187
☎️ 037 206 7871

🇦🇪 ඩුබායි රැකියා අවස්ථා 🇦🇪🔹 Electrician💰 වැටුප: AED 1,100 – 1,800🔹 Aluminum Workers💰 වැටුප: AED 1,300 – 1,850✅ වයස: අවුර...
31/07/2026

🇦🇪 ඩුබායි රැකියා අවස්ථා 🇦🇪

🔹 Electrician
💰 වැටුප: AED 1,100 – 1,800

🔹 Aluminum Workers
💰 වැටුප: AED 1,300 – 1,850

✅ වයස: අවුරුදු 45 ට අඩු

📍 මිත්‍ර විදේශ රැකියා ආයතනය (බලපත්‍ර අංක 3790)
නාරම්මල

📞 071 181 7114
📞 076 181 7388
📞 070 118 7187
☎️ 037 206 7871

29/07/2026
🌸 ඔබගේ ජපාන අධ්‍යාපන සිහිනය සාර්ථක කරගන්න! Open your future with DK NIHON ACADEMY!🔰 ජපානයේ අධ්‍යාපන සහ රැකියා අවස්ථා රැස...
07/07/2026

🌸 ඔබගේ ජපාන අධ්‍යාපන සිහිනය සාර්ථක කරගන්න!
Open your future with DK NIHON ACADEMY!

🔰 ජපානයේ අධ්‍යාපන සහ රැකියා අවස්ථා රැසක් සඳහා දොරටු විවර කරන, ජපන් භාෂාව N5 පාඨමාලාව සඳහා නවක සිසුන් දැන් බඳවා ගැනේ. මුල සිටම සරලව සහ ක්‍රමවත්ව ජපන් භාෂාව ඉගෙනගෙන ඔබේ අනාගතය සාර්ථක කරගන්න අදම අප හා සම්බන්ධ වන්න.

අපගේ පාඨමාලාවේ විශේෂතා:
📍 මුල සිටම ඉතා සරලව සහ පැහැදිලිව ඉගෙනීමට ඇති හැකියාව
📍 පළපුරුදු සහ සුදුසුකම්ලත් ගුරුවරුන් (Nirmani Sensei) විසින් මෙහෙයවීම
📍 තෝරා ගන්නා පාඨමාලා සඳහා වසර 2ක් සඳහා නොමිලේ ශිෂ්‍යත්ව දිනාගැනීමේ විශේෂ අවස්ථාව
📍 සරල සාකච්ඡා මාර්ගයෙන් ඉගෙනීම
📍 පහසු පන්ති කාලසටහන සහ සාර්ථක ඉගෙනීමේ ක්‍රමවේදයන්

🔰 ලියාපදිංචි වීම් දැන් ඇරඹුණා! ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න අදම අප අමතන්න.
📞 070-1 187 187
📞 076-18 17 388
📞 037-206 78 71

🏢 DK NIHON ACADEMY - නාරම්මල
-
-
-
-

🔥 වසර 2ක් සඳහා නොමිලේ ශිෂ්‍යත්ව දිනාගැනීමේ විශේෂ අවස්ථාව !

🇰🇼 කුවේට් ගෘහසේවිකා ඇබෑර්තු 🇰🇼ඉක්මනින් පිටත්වීම්!✅ කිසිදු අයකිරීමක් නොමැත✅ පාස්පෝට් නොමැති අයද අයදුම් කළ හැක✅ ආහාර, නවාත...
17/06/2026

🇰🇼 කුවේට් ගෘහසේවිකා ඇබෑර්තු 🇰🇼
ඉක්මනින් පිටත්වීම්!
✅ කිසිදු අයකිරීමක් නොමැත
✅ පාස්පෝට් නොමැති අයද අයදුම් කළ හැක
✅ ආහාර, නවාතැන්, ගමනාගමනය සහ වෛද්‍ය පහසුකම් නොමිලේ
✅ යහපත් සේවා පරිසරයක්
✅ ඉහළම දිරි දීමනා
👩‍🦰 වයස අවුරුදු 21 - 55 අතර කාර්යශූර කාන්තාවන් සඳහා
💰 වැටුප රු. 120,000 සිට රු. 152,000 දක්වා
📌 සීමිත ඇබෑර්තු සංඛ්‍යාවක් පමණි.
දැන්ම ලියාපදිංචි වන්න!
මිත්‍ර විදේශ රැකියා ආයතනය – නාරම්මල (SLBFE Lic. No. 3790)
📞 0701 187 187
📞 076 18 17 388
📞 071 18 17 114
☎️ 037 206 7871
"ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගැනීමට විශ්වාසවන්ත සහකරුවා."

Address

No, 140/1/1, Kuliyapitiya Road Narammala
Narammala
60100

Alerts

Be the first to know and let us send you an email when Mithra Foreign Employment Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share