Ceylon Experts Mawanella

Ceylon Experts Mawanella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Experts Mawanella, Employment agency, 47/2/1, Aranayaka Road, Mawanella.

සෞදි රටෙහි ඉහළ පෙළේ ප්‍රධාන ආහාර නිෂ්පාදන සමාගමකට (කොෆි, ඩ්‍රයි ෆෘට්ස් හා නට්ස්) ෆැක්ටරි වර්කර්ස් (හෙල්පර්ස්) 60 දෙනෙකු ...
14/08/2026

සෞදි රටෙහි ඉහළ පෙළේ ප්‍රධාන ආහාර නිෂ්පාදන සමාගමකට (කොෆි, ඩ්‍රයි ෆෘට්ස් හා නට්ස්) ෆැක්ටරි වර්කර්ස් (හෙල්පර්ස්) 60 දෙනෙකු බඳවා ගැනේ.

විදෙස් නියෝජිතයින් සමඟ සම්මුඛ පරීක්ෂණ ළඟදීම කොළඹදී පැවැත්වේ.

මූලික ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ප්‍රමාණවත් වේ.

සිලෝන් එක්ස්පර්ට්ස් ඉන්ටර්නැෂනල් (පුද්.) සමාගම
අංක 47/2/1, අරණායක පාර, මාවනැල්ල.
📞 035 224 7224 | 070 666 1666 | 071 233 4233
(ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි අංකය: 2752)

🇶🇦 කටාර් රටෙහි ප්‍රමුඛ පෙළේ සේවා ආයතනයක් සඳහා කිචන් හෙල්පර්,වේටර්, පරාටා මේකර්, කුක්, චායි මේකර්, පේස්ට්‍රි සහ බේකරි තනත...
11/07/2026

🇶🇦 කටාර් රටෙහි ප්‍රමුඛ පෙළේ සේවා ආයතනයක් සඳහා කිචන් හෙල්පර්,
වේටර්, පරාටා මේකර්, කුක්, චායි මේකර්, පේස්ට්‍රි සහ බේකරි තනතුරු සඳහා සේවකයින් කඩිනමින් බඳවා ගැනේ.

🍽️ නොමිලේ ආහාර, නවාතැන්, ප්‍රවාහනය, වෛද්‍ය පහසුකම් සහ නිල ඇඳුම් ලබාදේ.

✈️ ඉක්මන් පිටත්වීම!
📍 ළඟදීම සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. ⏳✅

📲 ඔබගේ CV එක අදම යොමු කරන්න : 071 233 4 233

🏢සිලෝන් එක්ස්පර්ට්ස් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම.
📍 නො. 47/2/1, අරණායක පාර, මාවනැල්ල.
📞 035 224 7 224 | 070 33 80 600 | 070 777 5 777
(ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි අංකය: 2752)

🍧 අයිස් පලම් දන්සල 🍧සිලෝන් එක්ස්පර්ට්ස් ඉන්ටර්නැෂනල් විදේශ රැකියා ආයතනය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන අයිස් පලම් ද...
25/06/2026

🍧 අයිස් පලම් දන්සල 🍧

සිලෝන් එක්ස්පර්ට්ස් ඉන්ටර්නැෂනල් විදේශ රැකියා ආයතනය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන අයිස් පලම් දන්සල සඳහා ඔබ සැමට බැති සිතින් ආරාධනා කර සිටිමු!

📅 දිනය: 2026 ජුනි 29 (පොසොන් පෝය දින)
🕒 වෙලාව: පෙ.ව. 10.00 සිට
📍 ස්ථානය: සිලෝන් එක්ස්පර්ට්ස් ඉන්ටර්නැෂනල් විදේශ රැකියා ආයතනය ඉදිරිපිටදී...

ඔබ සැම සාදරයෙන් පිළිගනිමු! 🙏✨

📢 කෑගල්ලේ ඔබට විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න කදිම අවස්ථාවක්!කෑගල්ලේ විශාලතම රැකියා ප්‍රදර්ශනයට ඔබත් පැමිණෙන්න. 📍 ස්ථානය...
25/06/2026

📢 කෑගල්ලේ ඔබට විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න කදිම අවස්ථාවක්!

කෑගල්ලේ විශාලතම රැකියා ප්‍රදර්ශනයට ඔබත් පැමිණෙන්න.

📍 ස්ථානය: කෑගල්ල බාලිකා විද්‍යාලය
📅 දිනය: 2026 ජූනි 27
⏰ වේලාව: පෙ.ව. 9.00 - ප.ව. 2.00

💼 මැක්ඩොනල්ඩ්ස්, හෝටල්, ඉදිකිරීම්, කර්මාන්තශාලා මෙන්ම මැදපෙරදිග හා යුරෝපීය රටවල රැකියා අවස්ථා රැසක්!

සිලෝන් එක්ස්පර්ට්ස් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම.
නො. 47/2/1, අරණායක පාර, මාවනැල්ල.
📞 035 224 7 224 | 070 555 3 555
(ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි අංකය: 2752)

🌟 JOB OPPORTUNITY IN MAURITIUS – McDonald's 🌟Looking for an exciting overseas career opportunity? We are hiring HR Offic...
18/06/2026

🌟 JOB OPPORTUNITY IN MAURITIUS – McDonald's 🌟

Looking for an exciting overseas career opportunity? We are hiring HR Officers (Male/Female) for McDonald's in Mauritius!

✅ Negotiable Salary
✅ Free Food, Accommodation, Transportation, Medical, Flight Ticket
✅ Free Recruitment

📌 Requirements:
• Age: 20 – 40 years
• Good English knowledge
• Minimum 3 years HR experience
• Degree or Diploma in HR Management / Business Administration
• Proficiency in Microsoft Office Applications

📞 Send your CV today: 070 555 3 555
CEYLON EXPERTS INTERNATIONAL (PVT) LTD
No. 47/2/1, Aranayaka Road, Mawanella.
035 224 7 224 | 070 633 6 833 | 070 555 3 555
(Sri Lanka Bureau of Foreign Employment Registration No: 2752)

🇦🇪✨ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැක්ඩොනල්ඩ්ස් ආයතනය සඳහා සේවක සේවිකාවන් (Crew Members) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2026 ම...
28/04/2026

🇦🇪✨ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැක්ඩොනල්ඩ්ස් ආයතනය සඳහා සේවක සේවිකාවන් (Crew Members) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2026 මැයි මස කොළඹදී පැවැත්වීමට බලාපොරොත්තුවන අතර, මේ සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇත්නම් ඔබගේ මූලික සම්මුඛ පරීක්ෂණය සඳහා අප මාවනැල්ල කාර්යාලයට පැමිණ සම්පූර්ණ කර ගන්න.🍔✨

📌ප්‍රින්ටඩ් CV එකක් සමඟ පෙ.ව 9.00ත් පස්වරු 3.00ත් අතර කාලය තුළ පැමිණෙන්න (රජයේ නිවාඩු දිනවල වසා ඇත) 📄🕘🌍

📍 සිලෝන් එක්ස්පර්ටිස් ඉන්ටර්නැෂනල් (ප්‍රයිවට්) ලිමිටඩ්
අංක 47/2/1, අරනායක පාර, මාවනැල්ල. (මයුරපාද ජාතික පාසල අසල)
WhatsApp - 070 555 3555
📞 035 224 7224 / 070 777 5 777 / 070 666 1 666
SLBFE NO:- 2752

ඩුබායි හි ප්‍රමුඛ පෙළේ ආයතනයක "Assistant Juice Makers" ඇබෑර්තු රැසක්! 🇦🇪🍹ඔබත් විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක...
25/04/2026

ඩුබායි හි ප්‍රමුඛ පෙළේ ආයතනයක "Assistant Juice Makers" ඇබෑර්තු රැසක්! 🇦🇪🍹
ඔබත් විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද? පළපුරුද්දක් නොමැති වුවද ඔබට දැන් අයදුම් කළ හැකිය.

💰 මූලික වැටුප: AED 1000
🍴 ආහාර දීමනාව: AED 300 + ටිප්ස් (Tips)
🏠 නවාතැන්, ප්‍රවාහන, වෛද්‍ය පහසුකම් සහ යුනිෆෝම් නොමිලේ!

අවශ්‍ය සුදුසුකම්:
වයස අවුරුදු 20 - 40 අතර වීම.
මූලික ඉංග්‍රීසි දැනුම.
දිනකට පැය 10 බැගින් සතියට දින 06ක සේවය.
සේවා කාලය වසර 02ක් වන අතර එය දීර්ඝ කර ගැනීමටද අවස්ථාව ඇත.
සම්මුඛ පරීක්ෂණ ළඟදීම!

📩 අයදුම් කරන ආකාරය:
ඔබේ CV එක දැන්ම WhatsApp කරන්න: 070 666 1 666
📍 CEYLON EXPERTS INTERNATIONAL (PVT) LTD
නො. 47/2/1, අරණායක පාර, මාවනැල්ල.
📞 035 224 7 224 | 070 300 3 300 | 070 555 3 555
(ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි අංක: 2752)

02/04/2026

🇦🇪 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ලෝකප්‍රකට මැක්ඩොනල්ඩ්ස් (McDonald's) ආයතනයේ රැකියා අවස්ථාවන්! 🍔💰 මූලික වැටුප: ඩිරාම...
24/03/2026

🇦🇪 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ලෝකප්‍රකට මැක්ඩොනල්ඩ්ස් (McDonald's) ආයතනයේ රැකියා අවස්ථාවන්! 🍔

💰 මූලික වැටුප: ඩිරාම් 1300 + ආහාර දීමනා 100 + අතිකාල දීමනා (OT)
🆓 නොමිලේ: නවාතැන්, ප්‍රවාහන, වෛද්‍ය පහසුකම් සහ ගුවන් ටිකට්පත්

🚫 කිසිදු අයකිරීමක් නොමැත - පිටත්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ!

📍 සිලෝන් එක්ස්පර්ටිස් ඉන්ටර්නැෂනල් (ප්‍රයිවට්) ලිමිටඩ්
අංක 47/2/1, අරනායක පාර, මාවනැල්ල. (මයුරපාද ජාතික පාසල අසල)
📞 අමතන්න: 070 555 3 555 / 070 633 4 833 / 070 666 1 666
035 224 7 224 💬 WhatsApp: 071 233 4 233
SLBFE බලපත්‍ර අංක: 2752

Address

47/2/1, Aranayaka Road
Mawanella
71500

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Ceylon Experts Mawanella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share