Job Bank Sri Lanka

Job Bank Sri Lanka Trusted Job Bank in srilanka

යන එක හරි විදියට නතර කරගන්න 😎
19/10/2023

යන එක හරි විදියට නතර කරගන්න 😎

දිගු වරලසක් කියන්නේ යුවතියකට හරියට සුන්දර ආභරණයක් වගේ 💫 ඔබ හිසකෙස් අසාමාන්‍ය ලෙස ගැලවී යාමෙන් ඔබත් පීඩා විදින කෙනෙක්ද?එහ...
17/10/2023

දිගු වරලසක් කියන්නේ යුවතියකට හරියට සුන්දර ආභරණයක් වගේ 💫

ඔබ හිසකෙස් අසාමාන්‍ය ලෙස ගැලවී යාමෙන් ඔබත් පීඩා විදින කෙනෙක්ද?
එහෙනම් ඔයාගෙ Final Solution එක තමයි මේ...😍

▪️Liyarra Royal Kesha▪️

දන්නවද? 🙂
Royal Kesha කියන්නේ හිසකෙස් ස්වභාවිකව වර්ධනය වීමට අවශ්‍ය මඟ සලසන විශ්මිත ප්‍රතිකර්මයක්....

අපේ බොහෝ කාන්තාවන් අතර තිබෙන පොදු ප්‍රශ්නයක් තමයි හිසකෙස් වර්ධනය වීම මන්දගාමී වීම..🤦

ඒ වගේම කිසිම ඝණකමක් නැති බව,
ඉතින් මේ ප්‍රශ්නයට බලපාන හේතු විදියට හෝමෝන, ජාන වෙනස් වීම්, ආතතිය වගේ කරුණු ගණනාවක්ම තියෙනවා...

ඉතින් මේ Royal Kesha Hair Growth Oil එක මඟින් ඔබේකෙස් කළඹේ ඝණත්වය වැඩි කිරීමට උපකාරී වන බව නම් සත්‍තයි...

Liyarra අපි ඔයාලට හැමදාමගුණාත්මක භාවයෙන් යුතු නිෂ්පාදනම පමණයි අරගෙන ආවේ...💁

හිසකෙස්වල ඝනකම ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි සෘජුවම බලපාන ප්‍රෝටීන කිහිපයක් තමයි collagen, keratin සහා elastin, කියන්නේ..

ඉතින් ඔන්න අපි ඔයාලට Recommend කරන මේ නිශ්පාදනය හරහා ඔයාලගේ හිසකෙස් වලට ඒ ප්‍රෝටීන නිසැකමවම් ලබා ගන්න පුළුවන්....

හිසකෙස් වලට නිසැක පෝෂණය සමග ඉක්මන් වර්ධනයට ඔබත් අදම
Order කරන්න.. 💫😍

දිවයින පුරා බෙදාහැරීම.. 🧑‍💻
නිවසටම ගෙන්වා ගත හැක...

කාන්තා පිරිමි ඕනම කෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ කොණ්ඩයා අව ප්‍රමාණයෙන් ගැලවී යාම... 🥺ඇත්තටම මේකට ස්වභාවික ප්‍රතිකර...
15/10/2023

කාන්තා පිරිමි ඕනම කෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ කොණ්ඩයා අව ප්‍රමාණයෙන් ගැලවී යාම... 🥺

ඇත්තටම මේකට ස්වභාවික ප්‍රතිකර්මයක් තියෙනවද?

සමාජ මාධ්‍ය ජාලාවල ඔයාට නොයෙක් විදිහේ දැන්වීම් දකින්නට ලැබිලා ඇති මේ සම්බන්ධව ඇති ප්‍රතිකර්ම ගැන..

මේ වගේ සාර්ථක ප්‍රතිඵල නෑ කියලා මේ වෙනකොට ඔයාලා දන්නවා ඇති..

අද කියන්න යන්නේ පර්යේෂණාත්මකව තහවුරු කරන ලද ස්වභාවිකම හිසකෙස් ගැලවී යාමට ඇති එකම පිළියමක් ගැන...

මං මේ පිළිබඳ වැඩිදුරටත් ඔයාලට දැනුවත් වෙන්න අවශ්‍ය නම් අපේ ෆේස්බුක් පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්නම වෙනවා..

ඉතින් මේ කියන්න යන්නේ ප්‍රශ්නයක් වෙලා තිබ්බ හිසකෙස් ගැලවී යාමට තියෙන එකම විසඳුම ගැන

දිගටම එකතු වෙලා ඉන්න..

Liyarra Royal kesha 🤩

14/10/2023

ගේ අතුගාන්න ගියාම හිතට දැනෙන ලොකුම වේදානාවක් කියන්නද..

කොණ්ඩ ගස් හැලිලා තිබීම 😥

ඔයාලගෙත් කොණ්ඩෙ යනවද ??

කොණ්ඩෙ යෑම කියන්නෙ කාන්තාවන්ට තියන දුක හිතෙනම ප්‍රශ්න වලින් එකක්නෙ...

සාමාන්‍යයෙන් කියන්නෙ නම් එක් පීරීමකදි කෙස් ගස් සියයකට අඩුවෙන් නම් යන්නෙ ඒක ගැන වදවෙන්න එපා කියලා.. කෙස් ගස් සියයක්..

අම්මෝ 😳😳

ඒක නම් ඉවසන්න පුලුවන් තත්වයක් නෙමෙයි කොහොමටවත්..

පොඩ්ඩක් හිතමුද අසනීප තත්වයක් නිසා හැර කොණ්ඩෙ යන්න හේතු..

🔸දැඩි හිරු රැස් හා දූවිල්ල.
කුඩයක්, කැප් එකක්, ස්කාෆ් එකක් වැනි කිසිම ආවරණයක් නැතිව දැඩි හිරු එලියට නිරාවරණය වීම කොන්ඩෙ යන්න කාලීන හේතුවක්.

🔸ඒ වගේම තමයි දැඩි සීතලත්.. දවසම high AC එකේ ඉන්න කෙනෙක් නම් ඔයාගෙ සම වගේම කෙස් ගසුත් හොඳටම වියළෙනවා

🔸නිසි සත්කාරයක් නැති කම
තෙල් ටිකක්, හෙයා මාස්ක් එකක්, මසාජ් එකක් ගාවන්නෙවත් නෑ නම් කොණ්ඩෙට, නිකම්ම ඔයාගෙ කෙස් ගස් බාල වේවි.
ඒ වගේම තමයි කාලෙකට වරක් අගිසි ටික කපන්නත් ඕනා..

🔸ඔයා කොණ්ඩෙ රීබොන්ඩිං කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන් කොණ්ඩෙට වඩා වැඩි සාත්තුවක් දෙන්න ඕනා..

ආසාවට රී බොන්ඩිං කරලා, කිසිම ට්‍රීට්මන්ට් එකක් නොකරන කොණ්ඩ ගොඩාක් ඉක්මනට දිරාපත් වනවා...

🔸වැරදි ලෙස හෝ අනවශ්‍ය ලෙස කරන සත්කාර.

සාමාන්‍යයෙන් රී බොන්ඩිං කල කොණ්ඩයක් නැවත රී බොන්ඩිං කරන්න සුදුසු කාලයක් තියනවා...

ඒක ගැන දනුවත් වෙන්න ඕන..

ඒ වගේම මිලෙන් අඩුයි කියලා බාල ආලේපන භාවිතයෙනුත් කොණ්ඩෙ ඩැමේජ් වෙනවා.
අපි කරන ලොකුම වරදක් තමයි, ඉක්මනින් වැඩි ප්‍රතිපල ගන්න වැඩිපුර භාවිතා කරන එක.

එයින් අපේ කොණ්ඩෙ අපි නොසිතන තරම් ඩැමේජ් වෙනවා. ඉතින් ඔන්න අපි ඔයාලට කියන්න හදන්නේ එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙනු ලබන ප්‍රථිපල සහතික කරන Hair Growth Oil එක..

වැඩි විස්තර අපේ Liyarra Page එක එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට දැනගන්න පුළුවන් ඉක්මනින්ම.. 😘🥰🤩

13/10/2023

Hey Girls try This Hair Styls 😍

කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නංවන පංච කල්‍යාණය අතරින් කේශ කල්‍යාණයට හිමිවන්නේ වැදගත් තැනක්..❤හිසකෙස් අකලට වැටීම, සිනිඳු වීම...
12/10/2023

කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නංවන පංච කල්‍යාණය අතරින් කේශ කල්‍යාණයට හිමිවන්නේ වැදගත් තැනක්..❤

හිසකෙස් අකලට වැටීම, සිනිඳු වීම, ගැලවී යාම ස්ත්‍රී පුරුෂ ඕනෑම කෙනෙකුට වර්තමානයේ තිබෙන
බරපතළ ප්‍රශ්නයක්. 🤧

හිසකෙස් ගැලවෙන එක, හිසකෙස් කැඩෙන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුණත්, එදිනෙදා ගතකරන කාර්ය බහුලත්වයත් එක්ක බොහෝ දෙනෙක් හිසකෙස් ගැන අවධානය යොමු කරනවා අඩුයි..😒

ඒත් නිරෝගී කෙස් කලඹක් සකසා ගැනීම සඳහා ඔබේ දැනුවත්භාවය අත්‍යවශ්‍යයි.
පුද්ගලයකුගේ කෙස් ගසක් වර්ධනය වන ආකාරය ගැන අපි දැනගෙන සිටීම මෙහිදී ඉතාමත් ම වැදගත්.කෙස් ගසක් වර්ධනය වීම අවධි තුනකින් සිදු වෙනවා....

1. වර්ධක අවධිය (Anagen Phase)
2. නිසල අවධිය (Resting Phase)
3. ගැලවී යාමේ අවධිය (A falling Phase)
යනුවෙන් ඒ අවස්ථා හඳුන්වනවා.

නීරෝගි පුද්ගලයකුගේ හිසේ කෙස්ගස් ලක්ෂයක් පමණ තිබෙනවා.දිනකට හිසකෙස් ගස් 100 ක් පමණ ගැලවී යාම සාමාන්‍ය තත්ත්වයක්...

සාමාන්‍යයෙන් නිරෝගි පුද්ගලයකුගේ හිසකෙස්වලින් 80% ක් වර්ධක අවධියේත්, 5% ක් නිසල අවධියේත් ඉතිරි 15% ගැලවී යාමේ අවධියේත් පවතිනවා...

කෙස් ගසක් මසකට සෙන්ටිමීටර 1 ක් හෝ 2 ක් පමණ ප්‍රමාණයකින් දිගින් වර්ධනය වෙනවා.

“අනේ කොණ්ඩෙ හරියට යනවා...” යැයි කියමින් නිතර කාන්තාවන් මැසිවිලි නඟනවා..

මේ තත්ත්වය තේරුම් ගන්න ආකාර කිහිපයක් තිබෙනවා.හිස පීරන විට කෙස් අධික ලෙස පනාවට ඒම,

ස්නානය කිරීමෙන් පසු අධික ලෙස කෙස් ගැලවී යාම,

නිදාගෙන අවදි වන විට කොට්ටය මත කෙස් සාමාන්‍ය ප්‍රමාණයකට වඩා තිබීම,

තැනින් තැන හිස් කබල පෙනෙන තත්ත්වයක්
ඇතිවීම
යනාදිය මෙහිදී වැදගත්...

අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවීම දිනකට කෙස් ගස් 150 ඉක්මවා ගැලවී යාම අසාමාන්‍ය තත්ත්වයක්..🫤

මෙහිදී හිසකෙස් තුනී වීමක් හෝ තැනින් තැන කෙස් අඩුවීමක් දක්නට ලැබෙනවා...

විවිධ අසනීප තත්ත්ව 👇

1. Andro genetic Alopecia

අද බොහෝ දෙනා අතර බහුලව දක්නට ලැබෙන හිසකෙස් ගැලවී යාමේ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකියි. එසේ ම, ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම මෙවැනි තත්ත්වය ඇතිවිය හැකියි.

a. ටෙස්ටස්ටෙ‍රෝන්
b. වයස අවුරුදු 20 ට වැඩි
c. ජානමය හේතු යන සාධක

ත්‍රිත්වයේ සංකලනයක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිවීමට පුළුවන්...

(2) උඳුගොව්වා කෑම

මෙහිදී තැනින් තැන හිසකෙස් ගැලවී යාම සිදුවෙනවා. එහෙත් කලාතුරකින් සම්පූර්ණ හිසේම හෝ මුළු ශරීරයේම කෙස් ගැලවී යා හැකියි. මෙය කෙස් ‍ගසේ මුල ඇතිවන අසනීප තත්ත්වයක්. ඒත් බොහෝ දෙනා සිතා සිටින්නේ උඳුගොව්වන් කනවා කියන්නේ ක්ෂූද්‍ර ජීවී විශේෂයක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් බවයි. ඒත් එය මිථ්‍යාවක්

(03) Telogen Efmrium

මෙහිදී විසිරී පවතින කෙස් ගැලවී යාමක් සිදු වෙනවා. හදිසියේ ඇතිවන වෙනත් අසනීපයකට මාස 03 ක පමණ පසුව මෙවැනි තත්ත්වයක් උදාවිය හැකියි. උදාහරණ වශයෙන් උණ සන්නිපාතය, සෙංගමාලය, දරු ප්‍රසූතිය, මානසික ආතතිය යනාදිය මෙහිදී වැදගත්. ප්‍රතිකාර ‍මඟින් මේ තත්ත්වය ඉතාමත් සාර්ථකව පාලනය කළ හැකියි. දරු ප්‍රසූතියෙන් පසුව මවුකිරි දීම වැනි කරුණු නිසා හිසකෙස් ගැලවී යන්නට පටන් ගත් නමුත්, නිසි ලෙස විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ අඩංගු සමබල ආහාර වේලක් ගැනීමෙන් මේ තත්ත්වය කාලයත් සමඟ නැවත යථා තත්ත්වයට පත්වෙනවා.

(04) නිධන්ගත රෝග නිසා ඇතිවන කෙස් ගැලවීම..

උදාහරණ වශයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ අසනීප ,Syphilis වැනි ආසාදන, යකඩ ඌණතා හෝ වෙනත් පෝෂණ ඌණතා ආදිය නිසා කෙස් ගැලවී යාමට පුළුවන්...

දිලීර සහ බැක්ටීරියා ආසාදන නිසා ද හිසකෙස් ගැලවෙනවා.

ඒ වගේ ම අධික ආතතියක් ඇතිවන අයුරින් කරන කොණ්ඩා මෝස්තර නිසා ද කෙස් ගැලවෙන්න පුළුවන්....

තදට සිටින සේ හිසකෙස් ගෙතීම, කොණ්ඩය ගැටගැසීමටත්, ගැලවී යාමටත් බලපානවා. එසේ ම, විලාසිතා සඳහා කෙස්වලට දමන රසායන ද්‍රව්‍ය මඟින් ද මෙවැනි ගැටලු ඇතිවෙන්න පුළුවන්. අද බොහෝ දෙනා අතර ජනප්‍රිය හිසකෙස් අයන් කිරීම මඟින් ද, හිසකෙස් වියලන උපකරණ මඟින් ද කෙස් කැඩීම, ගැලවී යාම දැකිය හැකියි...

උදා - Tight curlers and hair tyles Corn – braiding මේ හැරුණු විට ඖෂධවල අතුරු ඵල නිසා ද කෙස් ගැලවී යන්න පුළුවන්. උපත් පාලන පෙති, පිළිකා මර්දන ‍ඖෂධ, ලේ කැටි ගැසීම වැළැක්වීමේ ඖෂධ ආදිය නිසා හිසකෙස් ගැලවෙන්න පුළුවන්...

වෛද්‍ය ප්‍රතිකාර 👇

ඉහත සඳහන් කළ සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි ප්‍රමාණවලින් හිසකෙස් ගැලවී යනවා නම්, වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුයි...

වෛද්‍යවරයා රෝග නිධානය සොයා බලා ප්‍රතිකාර කළ පසු ඔහු නියම කරන කාලය පුරාවටම ‍ඖෂධ ප්‍රතිකාර ගත යුතුයි...

හිසකෙස් මසාජ් කිරීම (Scalp Massage) හෝ හිතුමතේ ඖෂධ ලබාගැනීම කොහෙත්ම සුදුසු නෑ...

මෙහිදී දැති දුරස් පනා භාවිත කළ යුතුයි. Brush කිරීම සුදුසු නෑ.

තමාට ගැළපෙන විලාසිතා පමණක් කළ යුතුයි. ෆර්ම් කිරීම තාවකාලිකව නවතා දැමීම ඉතා යෝග්‍යයයි...

හැකි අයුරින් සමබල ආහාර වේලක් ලබාගැනීමත්, හිස සේදීමට සැර නැති පිරිසුදු කාරකයක් භාවිත කිරීමත් මඟින් හිසකෙස් ගැලවී යාම පාලනය කළ හැකියි...

Address

Matale Town

Telephone

+94771331428

Alerts

Be the first to know and let us send you an email when Job Bank Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Job Bank Sri Lanka:

Share