28/03/2026
ඔබ උසස් පෙළ සමත්, ප්‍රතිලාභ සහිත ස්ථාවර කාර්යාල රැකියාවක් සොයන වයස අවුරුදු 25 ට අඩු තරුණියක්ද? ව්‍යාපෘති සහකාරිවරියක් (Project assistant) ලෙස තෘප්තිමත් වෘත්තියකට පිවිසීමට මෙන්න ඔබටත් කදිම අවස්ථාවක්!
🌟 තනතුර: ව්‍යාපෘති සම්බන්ධීකාරක
✅ අවශ්‍ය සුදුසුකම්:
- උසස් පෙළ සමත්
- සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම අනිවාර්‍ය වේ.
- Microsoft Office package එක පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් වේ.
💰 ආකර්ශනීය වැටුප් සහ ප්‍රතිලාභ:
- වැටුප: මූලික වැටුප + දීමනා සමඟ 75,000කට වැඩි.
- නවාතැන් සහ ආහාර සපයනු ලැබේ - අමතර වියදම් නොමැත! (කාර්‍යාලය ඇත්තේද නිවසකට යාබදවය.)
- වසරක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු ජීවිත රක්ෂණයක්.
- වසරක සේවා කාලයකින් පසු අර්ධ ශිෂ්‍යත්වයක්.
📲 අයදුම් කරන්නේ කෙසේද?
වැඩි විස්තර සඳහා හෝ අයදුම් කිරීමට 077-220-7196 වෙත WhatsApp පණිවිඩයක් යවන්න!
👉 මෙම අවස්ථාව අතපසු නොකරන්න - අදම අයදුම් කරන්න!