Al Dhanhani International

Al Dhanhani International 🏆 Award-Winning Overseas Recruitment Agency with Histroy of 18 Years. ABOUT US
Al Dhanhani International, established in 2007 by Mr. LL NO 2315.

We Specialise in Connecting
Talented Individuals from
Sri Lanka with Leading
Companies Around The Globe. 🌍✈️
☎️Call us: +94 72 900 0000 / +94 72 122 2222 HMM Jesmi is a renowned
foreign employment agency registered in the Sri Lanka Bureau of Foreign Employment under the license no. At Al Dhanhani International, we specialise in connecting talented individuals from Sri Lanka with leading companies

around the globe. With a commitment to excellence and a strong
understanding of the diverse needs of both employers and job seekers, we pride ourselves on providing a seamless recruitment experience. OUR MISSION
“Our mission is to provide an outstanding and a sustainable service to the foreign employers by matching the candidates who are with the right qualifications and the right attitudes in accordance to the market demands. We strive to create a positive impact in our prospects and the lives of our local
community, by creating a better platform to succeed their goals.”

OUR VISION
“Our vision is to be the most trusted foreign employment agency, empowering individuals to realize their dreams by connecting them with meaningful job opportunities worldwide.”

OUR ACHIEVEMENTS
Through our dedicated team with years of experience in the industry, and we are adept at sourcing highly qualified candidates across various sectors including sales sector, driving and delivery sector, cleaning sector, construction sector, maintenances sector, manufacturing sector, security sector, general labors, housemaids and other positions the job market demands. Our extensive
database allows us to match qualified professionals to the right job opportunities effectively and effortlessly. We have been able to sustain in the business with a good recognition. Excellence Awards 2012
Excellence Awards 2014
5 Stars Golden Awards 2022

ආකර්ෂණීය වැටුප් සමඟ ඩුබායි සහ කුවේට් ගෘහ සේවා රැකියා ඇබෑර්තු 🛫ඔබ වයස අවුරුදු 22 - 55 අතර කාන්තාවක් නම්, මෙම වටිනා අවස්ථා...
18/08/2026

ආකර්ෂණීය වැටුප් සමඟ ඩුබායි සහ කුවේට් ගෘහ සේවා රැකියා ඇබෑර්තු 🛫

ඔබ වයස අවුරුදු 22 - 55 අතර කාන්තාවක් නම්, මෙම වටිනා අවස්ථාව ඔබ වෙනුවෙන්මයි.

✔️ නීත්‍යානුකූල බඳවා ගැනීමේ ක්‍රියාවලිය
✔️ වීසා සහ ගමන් පහසුකම්
✔️ සුරක්ෂිත සේවා පරිසරය
✔️ සීමිත රැකියා අවස්ථා

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය සහිත ආයතනයක් වන බැවින් ඔබට උපරිම විශ්වාසයක්..

📞 අයදුම් කිරීම හා වැඩිදුර තොරතුරු සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
☎️ 072 122 2222 | 072 900 0000
📍 80/1, පළමු මහල, පුත්තලම් පාර, කුරුණෑගල

09/08/2026

UAE & Kuwait රටවල Caregiver රැකියා අවස්ථා සදහා දැන් බඳවා ගැනේ...!

ඔබත් විදේශ රැකියාවක් හරහා ඔබගේ අනාගතය සාර්ථක කරගන්න කැමතිද?

✅ UAE සහ Kuwait රටවල Caregiver රැකියා අවස්ථා

✅ ආකර්ෂණීය වැටුප් හා ප්‍රතිලාභ

✅ නීත්‍යානුකූල හා විශ්වාසනීය රැකියා ක්‍රියාවලිය

✅ පළපුරුදු කණ්ඩායමක සම්පූර්ණ නොම්ලේ මඟපෙන්වීම

✅සුරක්ෂිත රැකියාවක් සහ සුරක්ෂිත හෙට දවසක්

📞 වැඩි විස්තර සඳහා පහත "Call Now" බොත්තම ඔබා අදම අප හා සම්බන්ධ වන්න.

⏳ සීමිත පුරප්පාඩු - ඔබගේ අවස්ථාව අතපසු නොකර අදම අයදුම් කරන්න.

Al Dhanhani International – ඔබගේ විශ්වාසනීය විදේශ රැකියා සහකරු. ✈️

වැඩි විස්තර සදහා දැන්ම අප සමග සම්බන්ධ වන්න

📞 072 122 2222
📍 නො 80/1 පළමු මහළ, පුත්තලම් පාර, කුරුණෑගල.

AL/2315/0001/24
AL/2315/0001/25

අගෝස්තු මාසය සදහා ලියාපදිංචි කිරීම් සහ බදවා ගැනීම් දැන් ඇරඹුණාඩුබායි රාජ්‍යය සදහා ඉහළ වැටුපක් සමගින් ගෘහ සේවිකා කඩිණම්ඇ ...
06/08/2026

අගෝස්තු මාසය සදහා ලියාපදිංචි කිරීම් සහ බදවා ගැනීම් දැන් ඇරඹුණා

ඩුබායි රාජ්‍යය සදහා ඉහළ වැටුපක් සමගින් ගෘහ සේවිකා කඩිණම්ඇ බෑර්තු

✨ වසර 19ක සාඩම්බර ඉතිහාසය සහ විශ්වාසය සමඟ විදේශ රැකියා සඳහා ඔබගේ විශ්වාසවන්ත සහකරු ✨

වැඩි විස්තර සදහා දැන්ම අප සමග සම්බන්ධ වන්න

📞 072 122 2222 072 900 0000
📍 නො 80/1 පළමු මහළ, පුත්තලම් පාර, කුරුණෑගල.

AL/2315/0001/24
AL/2315/0001/25

අල් දන්හානි විදේශ රැකියා ආයතනය නිකන්ම විදේශ රැකියා ආයතනයක් නොවන්නේ ඇයි කියලා ඔබ දන්නවාද? ❤️✅ ක්ශේත්‍රයේ අවුරුදු 19ක පළපු...
03/08/2026

අල් දන්හානි විදේශ රැකියා ආයතනය නිකන්ම විදේශ රැකියා ආයතනයක් නොවන්නේ ඇයි කියලා ඔබ දන්නවාද? ❤️

✅ ක්ශේත්‍රයේ අවුරුදු 19ක පළපුරුද්ද සහ ඔබ වෙනුවෙන් නිවැරදි මගපෙන්වීම.
✅ අත්දැකීම් සහිත සහ සුහදශීලි කාර්ය මණ්ඩලය.
✅ විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ පූර්ණ අනුමැතිය සහිත ආයතනයක් වීම. (Reg No: LL 2315)
✅ ඔබේ ගමන සදහා අවශ්‍ය මාර්ගෝපදේශ සහ සහාය නොමිලේම ලබාදීම.

එන්න අදම අප සමග එක් වී ඔබගේ රට රැකියාවකට යන සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න..✨

දැන්ම අප හා සම්බන්ධ වන්න:
☎️ 072 122 2222 | 072 900 0000
📍 80/1 පළමු මහල, පුත්තලම් පාර, කුරුණෑගල

ආකර්ෂණීය වැටුප් සමඟ ඩුබායි කහ කුවේට් රාජ්‍යයන් සදහා ගෘහ සේවිකාවන් සදහා රැකියා ඇබෑර්තු ඔබත් වයස අවුරුදු 22 - 55 අතර කාන්ත...
31/07/2026

ආකර්ෂණීය වැටුප් සමඟ ඩුබායි කහ කුවේට් රාජ්‍යයන් සදහා ගෘහ සේවිකාවන් සදහා රැකියා ඇබෑර්තු

ඔබත් වයස අවුරුදු 22 - 55 අතර කාන්තාවක් නම්, මෙම වටිනා අවස්ථාව ඔබ වෙනුවෙන්මයි.

✔️ ඉහළ වැටුපක් සමගින් අනෙකුත් දීමනා
✔️ නීත්‍යානුකූල බඳවා ගැනීමේ ක්‍රියාවලිය
✔️ වීසා සහ ගමන් පහසුකම්
✔️ සුරක්ෂිත සේවා පරිසරය
✔️ සීමිත රැකියා අවස්ථා සහ ඉක්මණින් පිටත්වීම්
අල් දන්හානි අපි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය සහිත ආයතනයක් වන බැවින් ඔබට උපරිම විශ්වාසයක්..

📞 අයදුම් කිරීම හා වැඩිදුර තොරතුරු සඳහා අදම අප හා සම්බන්ධ වන්න.

දුරකථන අංක☎️ 072 122 2222 | 072 900 0000
ලිපිනය 📍 80/1, පළමු මහල, පුත්තලම් පාර, කුරුණෑගල

ඔබ සැමට පින්බර ඇසළ පුන් පොහොය දිනයක් වේවා..! ☸🪔🪷
29/07/2026

ඔබ සැමට පින්බර ඇසළ පුන් පොහොය දිනයක් වේවා..! ☸🪔🪷

ඉහළ වැටුපක් සමගින් නැනීවරියන් සදහා කුවේට් සහ ඩුබායි රටවල් සදහා ඇබෑර්තු 🇰🇼 ✔️ ආකර්ෂණීය සහ ඉහළ වැටුප්✔️ සුරක්ෂිත සේවා පරිස...
23/07/2026

ඉහළ වැටුපක් සමගින් නැනීවරියන් සදහා කුවේට් සහ ඩුබායි රටවල් සදහා ඇබෑර්තු 🇰🇼

✔️ ආකර්ෂණීය සහ ඉහළ වැටුප්
✔️ සුරක්ෂිත සේවා පරිසරය
✔️ නීත්‍යානුකූල ලියාපදිංචිය
✔️ ඉක්මන් පිටත්වීම්

📞 වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න

අල් දන්හානි විදේශ රැකියා ආයතනය - කුරුණෑගල
072 122 2222
072 900 0000

වසර 19කට වැඩි විශ්වාසනීය ඉතිහාසය සමගින්.
ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගැනීමට අදම පළමු පියවර තබන්න! 🌍✈️

අපගේ අල් දන්හානි විදේශ රැකියා ආයතනය හරහා ඩුබායි එන ඔබව පිළිගැනීමට අපේම නිළධාරීන් සූදානම්.. ❤️අප සමග විශ්වාසයෙන් එකතුවන්න...
21/07/2026

අපගේ අල් දන්හානි විදේශ රැකියා ආයතනය හරහා ඩුබායි එන ඔබව පිළිගැනීමට අපේම නිළධාරීන් සූදානම්.. ❤️

අප සමග විශ්වාසයෙන් එකතුවන්න ඔබගේ රට යන ගමන සදහා 🛫

✨අවුරුදු 19ක ක්ශේත්‍රයේ අභිමානවත් ඉතිහාසය සමගින්..!✨

අප සමග සම්බන්ධවන්න..
අල් දන්හානි විදේශ රැකියා - ආයතනය - කුරුණෑගල
📞072 122 2222
📞072 900 0000
📍 නො 80/1 පළමු මහළ, පුත්තලම් පාර, කුරුණෑගල.

ඉහළ වැටුපක් සමගින් කුවේට් රාජ්‍යයේ නැනීවරුන් සදහා ඇබෑර්තු✔️ ආකර්ෂණීය සහ ඉහළ වැටුප්✔️ සුරක්ෂිත සේවා පරිසරය✔️ නීත්‍යානුකූල...
18/07/2026

ඉහළ වැටුපක් සමගින් කුවේට් රාජ්‍යයේ නැනීවරුන් සදහා ඇබෑර්තු

✔️ ආකර්ෂණීය සහ ඉහළ වැටුප්
✔️ සුරක්ෂිත සේවා පරිසරය
✔️ නීත්‍යානුකූල ලියාපදිංචිය
✔️ ඉක්මන් පිටත්වීම්

📞 වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න
අල් දන්හානි විදේශ රැකියා - ආයතනය - කුරුණෑගල

072 122 2222
072 900 0000

වසර 19කට වැඩි විශ්වාසනීය ඉතිහාසය සමගින්.

ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගැනීමට අදම පළමු පියවර තබන්න! 🌍✈️

Address

80/1, Puttalam Road
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when Al Dhanhani International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share