GULF GATE ගෘහ සේවිකා

GULF GATE ගෘහ සේවිකා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GULF GATE ගෘහ සේවිකා, Recruiter, 22/1, Dambulla Road, Kurunegala.

කුරුණෑගල GULF GATE ගෘහ සේවිකා රැකියා... විදේශ රැකියා ආයතනය වෙතින්,
මැදපෙරදිග රැකියාවක් සොයන කාන්තා ඔබට,
🛑 ගෘහ සේවිකා
🛑 හෙදියන්
🛑 සාත්තු සේවිකා
🛑 දරුවන් බලාගන්නියන්

18/08/2026

තවත් සාර්ථක කුවේට් සිහිනයක් සැබෑවෙමින්! ✈️🇰🇼

දෙල්තොට සිට අප වෙත පැමිණි සහෝදරියගේ කුවේට් රාජ්‍යයේ රැකියා සිහිනය සැබෑ කරමින්, ඇය තවත් දින කිහිපයකින් විදේශගත වීමට සූදානම්.

ඇයට අපෙන් උණුසුම් සුබපැතුම්! 💐

ඔබත් කුවේට්, ඩුබායි, කටාර් ඇතුළු මැදපෙරදිග රටවල ගෘහ සේවිකා හෝ ගෘහ කෝකිවරියක් ලෙස ඉහළ වැටුපක් සමඟින් විශ්වාසනීය රැකියාවක් සොයනවාද?

පාස්පෝට් තිබුණත් නැතත් සියලු පහසුකම් අපෙන්

නොමිලේ වීසා සහ ගුවන් ප්‍රවේශපත්‍ර

100% විශ්වාසනීය සහ කඩිනම් සේවාව

අදම අප හා සම්බන්ධ වන්න:
📞 074 411 7492
📞 074 088 1416

📍 Gulf Gate Manpower — Find Your Next Dream...

17/08/2026

ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන එකම එක Call එක!

විශේෂ වරප්‍රසාද ගොඩයි: 🤔

🎓 ඔයා රට ඉන්න අවුරුදු 2කම ඔයාගේ දරුවන්ගේ පාසල් වියදම් සම්පූර්ණයෙන්ම අපෙන්.

🍚 හැම මාස 2කට සැරයක්ම ගෙදරට හාල්, පරිප්පු, තෙල් ඇතුළු වියළි ආහාර මල්ලක් නොමිලේම.

🛂 පාස්පෝට් නැතත්, අතේ සල්ලි නැතත් ඔයාට මේකට apply කරන්න පුළුවන්!

📅 සම්මුඛ පරීක්ෂණ (Interviews): අගෝස්තු 19 සහ 20 පමණයි!

📞 දැන්ම කතා කරන්න: 074 411 7492

ප්‍රමාද වෙන්න එපා, අදම ඔයාගේ පවුලේ අනාගතේ වෙනස් කරගන්න!

15/08/2026

KUWAIT යන්න හිනා දකින අපේ දිරිය කාන්තාවක් 🇰🇼✨

ගල්ෆ් ගේට් (Gulf Gate Manpower) ආයතනය හරහා කුවේට් රාජ්‍ය වෙත යාමට සූදානම් වන මහියංගනයෙන් පැමිණි අපේ දිරිය කාන්තාවකගේ සාර්ථක අත්දැකීමක්! ඔබත් කුවේට් යාමට බලාපොරොත්තුවෙන් සිටී නම්, අදම අප හා සම්බන්ධ වන්න.

📞 විමසීම්:

074 411 7492

074 088 1416

14/08/2026

සතියෙන් කුවේට් රාජ්‍යයට වීසා! 🇰🇼

කිසිදු රස්තියාදුවකින් තොරව, ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න.

✅ දින 7න් කඩිනම් සේවය
✅ වෛද්‍ය හා කාර්යාංශ කටයුතු සඳහා පූර්ණ මඟපෙන්වීම
✅ 100% විශ්වාසනීයත්වය

අදම Gulf Gate Manpower හා සම්බන්ධ වන්න.

📞 අමතන්න: 074 411 7492 | 074 088 1416

14/08/2026

ඩුබායි සහ කුවේට් රාජ්‍යයේ රැකියා අවස්ථා - Gulf Gate වෙතින්! ✈️

ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය සහ අනාගතය වෙනුවෙන් විදෙස් රැකියාවකට යාමට බලාපොරොත්තු වන කාන්තාවන්ට, ඩුබායි සහ කුවේට් හි ගෘහ සේවිකා සහ ගෘහ කෝකිවරියන් ලෙස රැකියා අවස්ථා රැසක්.

වැදගත් තොරතුරු:

📅 සම්මුඛ පරීක්ෂණ: අගෝස්තු 19 සහ 20 (විදේශීය නියෝජිතයින් විසින්ම පවත්වනු ලැබේ)

👩 වයස: අවුරුදු 21 - 50 අතර

🛂 පාස්පෝට් තිබුණත් නැතත් අයදුම් කළ හැක.

💰 කිසිම මූලික වියදමක් නොමැත!

සුවිශේෂී දීමනා:

🎁 මෙම වීඩියෝවේ Screenshot එකක් පෙන්වා ලියාපදිංචි වන මුල්ම 5 දෙනාට වටිනා තෑග්ගක්!

📚 ඔබ විදෙස්ගත වී වසර 2ක් යනතුරු ඔබේ දරුවන්ගේ අධ්‍යාපන වියදම් Gulf Gate ආයතනයෙන්!

ඉහළ වැටුප් සහ ආකර්ෂණීය දීමනා සමඟින් ඔබේ අනාගතය ඉක්මනින්ම ගොඩනඟා ගන්න.

අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න:

074 411 74 92
074 088 14 16

කුරුණෑගල GULF GATE ගෘහ සේවිකා රැකියා... විදේශ රැකියා ආයතනය වෙතින්,
මැදපෙරදිග රැකියාවක් සොයන කාන්තා ඔබට,
🛑 ගෘහ සේවිකා
🛑 හෙදියන්
🛑 සාත්තු සේවිකා
🛑 දරුවන් බලාගන්නියන්

14/08/2026

ඩුබායි සහ කුවේට් රාජ්‍යයේ රැකියා අවස්ථා - Gulf Gate වෙතින්! ✈️

ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය සහ අනාගතය වෙනුවෙන් විදෙස් රැකියාවකට යාමට බලාපොරොත්තු වන කාන්තාවන්ට, ඩුබායි සහ කුවේට් හි ගෘහ සේවිකා සහ ගෘහ කෝකිවරියන් ලෙස රැකියා අවස්ථා රැසක්.

වැදගත් තොරතුරු:

📅 සම්මුඛ පරීක්ෂණ: අගෝස්තු 19 සහ 20 (විදේශීය නියෝජිතයින් විසින්ම පවත්වනු ලැබේ)

👩 වයස: අවුරුදු 21 - 50 අතර
🛂 පාස්පෝට් තිබුණත් නැතත් අයදුම් කළ හැක.

💰 කිසිම මූලික වියදමක් නොමැත!
සුවිශේෂී දීමනා:

🎁 මෙම වීඩියෝවේ Screenshot එකක් පෙන්වා ලියාපදිංචි වන මුල්ම 5 දෙනාට වටිනා තෑග්ගක්!

📚 ඔබ විදෙස්ගත වී වසර 2ක් යනතුරු ඔබේ දරුවන්ගේ අධ්‍යාපන වියදම් Gulf Gate ආයතනයෙන්!

ඉහළ වැටුප් සහ ආකර්ෂණීය දීමනා සමඟින් ඔබේ අනාගතය ඉක්මනින්ම ගොඩනඟා ගන්න.

අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
074 411 74 92
074 088 14 16

12/08/2026

කුවේට් රැකියා සිහිනය දින 30න් සැබෑ කරගන්න! 🇰🇼✈️

කිසිදු ප්‍රමාදයකින් තොරව, විශ්වාසනීයව ඔබේ විදෙස් ගමන සාර්ථක කරගන්න.

කඩිනම් සේවාව සඳහා අදම අපව අමතන්න.

📞 074 411 7492 | 074 088 1416

අගෝස්තු 14 වෙනිදා ඔබේ විදේශ රැකියා සිහිනය හැබෑ කරගන්න! Gulf Gate "දිරිය සරණිය" 07 වන අදියර හරහා කුෙවේට් VIP රැකියා සඳහා ...
12/08/2026

අගෝස්තු 14 වෙනිදා ඔබේ විදේශ රැකියා සිහිනය හැබෑ කරගන්න!

Gulf Gate "දිරිය සරණිය" 07 වන අදියර හරහා කුෙවේට් VIP රැකියා සඳහා ලියාපදිංචි වී නොමිලේ ලබාදෙන විශේෂ දීමනා රැස ලබාගන්න.

🔥 සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් පමණයි!

11/08/2026

"මගේ විදේශගතවීමේ සිහිනය සැබෑ වුණා!" ✈️🌍

හිමාෂා චමරි මහත්මියගේ විදේශගත වීමේ සිහිනය සති 3ක් වැනි කෙටි කාලයක් තුළ සැබෑ කළ Gulf Gate අපගේ විශිෂ්ට සහ කාර්යක්ෂම සේවාව පිළිබඳව ඇය දක්වන අදහස් මෙන්න.

අපගේ කාර්ය මණ්ඩලයේ සුහදශීලී සහ කඩිනම් සේවාව ඇයගේ විශේෂ ඇගයීමට ලක් වුණා. ඔබත් කිසිදු බියකින් හෝ සැකයකින් තොරව ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා නම්, ඇයගේ නිර්දේශය වන්නේද අප ආයතනය හා එක්වන ලෙසයි! 🤝

ඔබේ විදේශගත වීමේ සිහිනයත් ඉක්මනින් හා විශ්වාසවන්තව සැබෑ කරගන්න, අදම අපව සම්බන්ධ කරගන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න:

074 411 7492

074 088 1416

Address

22/1, Dambulla Road
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when GULF GATE ගෘහ සේවිකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category